මහින්දට කඩේ යන JVP නායකයා

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මහින්දට කඩේ යන JVP නායකයා

    මෙන්න JVP නායක අනුරකුමාර දිසානායක ප්රසිද්දියේ
    ජනාධිපති මහින්දට කඩේයනවා බලාපල්ලා මුන්ගේ කතා :angry:
    අනිවා බලන්න !
    මිනිත්තු 09:40 සිට තමයි කඩේ යන්න එතන ඉදලා බලන්න

    Last edited:
    Nov 6, 2014
    161
    35
    0
    ගෝටා computer operator වුනාට ප්‍රශ්නයක් නෑ , මොලේ තියෙනවනම් ඒ ඇති. උපාධි, PHD වැඩක් නෑ . අනික සෝපාක කසල හෝද හෝද ඉඳල අරිහත් වුනා නම් , සජින් වාස් , ගෝටා බැසිල් ලට ඇමතිකම් දුන්නම මොකෝ? :angry:

    ඔය හොරකං කරනවයි කියන ඒවා හා ඔප්පු කරන්න බලන්න , හා නැද්ද? :yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ගෝටා computer operator වුනාට ප්‍රශ්නයක් නෑ , මොලේ තියෙනවනම් ඒ ඇති. උපාධි, PHD වැඩක් නෑ . අනික සෝපාක කසල හෝද හෝද ඉඳල අරිහත් වුනා නම් , සජින් වාස් , ගෝටා බැසිල් ලට ඇමතිකම් දුන්නම මොකෝ? :angry:

    ඔය හොරකං කරනවයි කියන ඒවා හා ඔප්පු කරන්න බලන්න , හා නැද්ද? :yes:

    අනේ හරි සෝක් මොලේ .. යකෝ සුදු වෑන් එවල උස්සගෙන ගිහින් මරන්න කොහොමත් මොලේ ඕනි නෑ තමයි අනික සෝපාක රහත් උනාට රට පාලනේ කොරන්න ආවේ නෑ...
    අනුර කුමාර බොරු කියනවා නම් මහින්දට පුලුවන්නේ නඩු දමන්න ප්රසිද්දියේ අපාහාස කරා කියලා අනේ බොලාගේ කුරහන් තලප ගිලින නායකයා :P
     
    Last edited:
    Nov 6, 2014
    161
    35
    0
    යකෝ සුදු වෑන් එවල උස්සගෙන ගිහින් මරන්න

    සුදුවෑන් වලින් එදා ඉස්සුවේ කොටි සහ උන්ට කඩේ යන එවුන් :yes: . දැනුත් ඉන්නවා සිංහල කොටි , උනුත් උස්සන්න ඕනේ, අනික ඔය මිනිස්සු උස්සන වැඩේ CIA එක හිටං කරනවා, එවැනි දියුණු රටවල් වලත් එහෙම කරනවානම් අපි කලාම මොකෝ. :dull:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සුදුවෑන් වලින් එදා ඉස්සුවේ කොටි සහ උන්ට කඩේ යන එවුන් :yes: . දැනුත් ඉන්නවා සිංහල කොටි , උනුත් උස්සන්න ඕනේ, අනික ඔය මිනිස්සු උස්සන වැඩේ CIA එක හිටං කරනවා, එවැනි දියුණු රටවල් වලත් එහෙම කරනවානම් අපි කලාම මොකෝ. :dull:

    lol ma reply eka

    tumblr_inline_ncgcgeMFOh1r0z2v3.gif