මහින්දට ගෙදර යන්න ගොං කරත්තයක් ලෑස්තියි.

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්දට ගෙදර යන්න ගොං කරත්තයක් ලෑස්තියි.

2014_10_28_071607.png

නියත වශයෙන් පරාදවීමට නියමිත මහින්ද රාජපක්ෂට මැදමුලන නිවසට යාම සඳහා ගොන් කරත්තයක් නොමිලේ ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා ඇත.මේ ගොන් කරත්තය මේ වෙනවිට සිරිකොත මූලස්ථානයේ ඇත
 
  • Like
Reactions: Gayan88

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,376
    761
    113
    Apparently USA
    නියත වශයෙන් පරාදවීමට නියමිත මහින්ද රාජපක්ෂට මැදමුලන නිවසට යාම සඳහා ගොන් කරත්තයක් නොමිලේ ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා ඇත.මේ ගොන් කරත්තය මේ වෙනවිට සිරිකොත මූලස්ථානයේ ඇත

    කවුද ගොනා?:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    2014_10_28_071607.png

    නියත වශයෙන් පරාදවීමට නියමිත මහින්ද රාජපක්ෂට මැදමුලන නිවසට යාම සඳහා ගොන් කරත්තයක් නොමිලේ ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු යොදා ඇත.මේ ගොන් කරත්තය මේ වෙනවිට සිරිකොත මූලස්ථානයේ ඇත

    ඔන්න කිරිගහට ඇන්න වගේ කියන්නම් මේ පාරත් රනිල් පරාදයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ගොන් කරත්තය මේ වෙනවිට සිරිකොත මූලස්ථානයේ ඇත
    :lol::lol::lol::lol: පොනිලව අල්ලල ගොනාට ගැටගහපියවු.:P
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මේ වගේ ගොන් පාර්ට් හින්දා තමයි බන් මුන්ට ජිවිතේකට මේ රටේ ආණ්ඩුවක් හදන්න බැරි..ගොන් පාර්ට් නැති හොද විපක්ෂයක් තිබ්බා නම් මේ ආණ්ඩුව මෙලහට වැටිලා..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ වගේ ගොන් පාර්ට් හින්දා තමයි බන් මුන්ට ජිවිතේකට මේ රටේ ආණ්ඩුවක් හදන්න බැරි..ගොන් පාර්ට් නැති හොද විපක්ෂයක් තිබ්බා නම් මේ ආණ්ඩුව මෙලහට වැටිලා..

    siravata ban :angry::angry::angry: