බයිලා ගහලා වැඩකුත් නැහැ පෝස්ටර් ගැහුවත් වැඩක් නැහැ (එවලේම ගලවනවා), සෙනග නැති උද්ගෝෂණ කරත් වැඩ නැහැ ආණ්ඩුව හොල්ලන්න බැහැ.
පොන්සේකටම කරපු පහර වැඩ වලට සමාව ගන්න කියන්න. එදාම හිරෙන් එලියට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉතුරු නඩු ටිකින් මුව එල්ලන්න නියම කරයිද දන්නේ නැහැ.
එක නිසා නඩු ඔක්කොටම දඩුවම් දුන්නට පස්සෙම මු සමාව අරන් (හැබැයි රටේ ජනතාවගෙනුත් ආණ්ඩුවෙනුත් අපේ ගරු ජනාධිපතිතුමගෙනුත් ඔක්කගෙන්ම) කොහේ හරි රටකට චුත වෙලා හිටියනම් හරි.
හරිද? ඊට පස්සේ වත් උඹ කට පියාගෙන ඉන්නවද?







පලවෙනි එක මොකක්ද