කාමයෙහි වරදවා හැසිරෙන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
Tho wage gon bijjek nemei ban api..!!




Maxaa Ban


Poll eketa thawa option ekak adui..............
Thoge ammata ********** mata lajjawak naththeya kiyala dapan ....
mama ekata vote kaanawa.................

paaara....කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනි වීලා......
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා.....
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලා පල්ලා...![]()

menna awith....
athula uncle eelanga janadhipathi waranewath try ekak daala balamu..(ethakan jeewathwa sitiyoth)
![]()




කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනි වීලා......
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා.....
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලා පල්ලා...![]()

pattai machann... lol mehema karamu... ubata awulak neththan
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
කෙන්දෝ කන්ද පාමුල ළඟ හිටියලු රොක් වීලා....
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා...
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්දෝ බලා පල්ලා...
kedi okkoma plural kara..lol

1. පර පණ නසා කුරහන් තලප සමග දඩමස් කන්නට ලැජ්ජාවක් නැත.
2. හමුදා ටෙන්ඩර් බෑණාට දී හොරකම් කරන්නට ලැජ්ජාවක් නැත.
3. හමුදා සෙබළියන් සමග අන්තක්පුරයක වසන්නට ලැජ්ජාවක් නැත.
4. කට වරද්දාගෙන පච වලින් එය වසාගන්නට ලැජ්ජාවක් නැත.
5. රාත්‍රියට හොදට ඩෝප් එක දමා ටිකක් ගත්තාට කමක් නෑ කියන්නට ලැජ්ජාවක් නැත.












![]()
![]()
![]()
![]()
මහින්දට චන්දය දුන් ඔබ
පර පණ නසන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
සොරකම් කරන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
කාමයෙහි වරදවා හැසිරෙන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
බොරු කියන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
මත් පැන් පානය කරන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
ඔබ පිලිබඳව මේ ප්‍රකාශය කොතෙක් දුරට සාධාරණද?
______________________________________________
පිළිතුර කුමක් වුවත් සත්‍ය වශයෙන්ම
ඔබ මහින්ද සාධාරණීකරණය කරන්නේ
කුමන සමානත්වය මතදැයි විමසා බලන්න.