මහින්දට චන්දය දුන් ඔබ.......

මහින්දට චන්දය දු

  • Total voters
    10

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
Poll eketa thawa option ekak adui..............

Thoge ammata ********** mata lajjawak naththeya kiyala dapan ....

mama ekata vote kaanawa.................
 
rasithcham

Member
Nov 3, 2008
601
1
0
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනි වීලා......
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා.....
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලා පල්ලා... :P
 
paharaya

Member
Jan 26, 2010
60
2
0
Poll eketa thawa option ekak adui..............
Thoge ammata ********** mata lajjawak naththeya kiyala dapan ....
mama ekata vote kaanawa.................

aniwa aniwa... maath ekata vote karanawa
nethnam daapan
"thoge genita ******* mata lejjawak neththeya kiyala"
:lol:
 
Last edited:

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
    කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනි වීලා......
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා.....
    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලා පල්ලා... :P
    paaara....:rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
    කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනි වීලා......
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා.....
    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලා පල්ලා... :P

    pattai machann... lol mehema karamu... ubata awulak neththan ;)
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
    කෙන්දෝ කන්ද පාමුල ළඟ හිටියලු රොක් වීලා....
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා...
    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්දෝ බලා පල්ලා...

    kedi okkoma plural kara..lol
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    1. පර පණ නසා කුරහන් තලප සමග දඩමස් කන්නට ලැජ්ජාවක් නැත.
    2. හමුදා ටෙන්ඩර් බෑණාට දී හොරකම් කරන්නට ලැජ්ජාවක් නැත.
    3. හමුදා සෙබළියන් සමග අන්තක්පුරයක වසන්නට ලැජ්ජාවක් නැත.
    4. ක‍ට වරද්දාගෙන පච වලින් එය වසාගන්නට ලැජ්ජාවක් නැත.
    5. රාත්‍රියට හොදට ඩෝප් එක දමා ටිකක් ගත්තාට කමක් නෑ කියන්නට ලැජ්ජාවක් නැත.
     
    • Like
    Reactions: Champ is Here

    rasithcham

    Member
    Nov 3, 2008
    601
    1
    0
    pattai machann... lol mehema karamu... ubata awulak neththan ;)
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා....
    කෙන්දෝ කන්ද පාමුල ළඟ හිටියලු රොක් වීලා....
    අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා...
    කන්ද කඩා වැටෙයි සිතූ කෙන්දෝ බලා පල්ලා...

    kedi okkoma plural kara..lol

    he he ... ela ela ....:rofl:
     
    Champ is Here

    Member
    Apr 28, 2008
    164
    4
    0
    Sri Lanka
    1. පර පණ නසා කුරහන් තලප සමග දඩමස් කන්නට ලැජ්ජාවක් නැත.
    2. හමුදා ටෙන්ඩර් බෑණාට දී හොරකම් කරන්නට ලැජ්ජාවක් නැත.
    3. හමුදා සෙබළියන් සමග අන්තක්පුරයක වසන්නට ලැජ්ජාවක් නැත.
    4. ක‍ට වරද්දාගෙන පච වලින් එය වසාගන්නට ලැජ්ජාවක් නැත.
    5. රාත්‍රියට හොදට ඩෝප් එක දමා ටිකක් ගත්තාට කමක් නෑ කියන්නට ලැජ්ජාවක් නැත.
    :yes::yes::yes::D:D:lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    aaa yako ethakota uba kiyanne batalanda wadakagare meheyawapu ranil ekka SF hadanna hadapu shista sampanna rata hodai kiyalada?????? :baffled::baffled::baffled::baffled:
    :):):):):):) :):):):):):) :):):):):):) :):):):):):) :):):):):):)

    මහින්දට චන්දය දුන් ඔබ
    පර පණ නසන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
    සොරකම් කරන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
    කාමයෙහි වරදවා හැසිරෙන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
    බොරු කියන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.
    මත් පැන් පානය කරන්නට බියක් හෝ ලජ්ජාවක් නැත්තේය.

    ඔබ පිලිබඳව මේ ප්‍රකාශය කොතෙක් දුරට සාධාරණද?
    ______________________________________________
    පිළිතුර කුමක් වුවත් සත්‍ය වශයෙන්ම
    ඔබ මහින්ද සාධාරණීකරණය කරන්නේ
    කුමන සමානත්වය මතදැයි විමසා බලන්න.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අංකල් ඔයා තේරෙන සිංහලෙන්ම කිව්වනං හරිනෙ පන්සිල් කඩන අය කියල, දැන් අතිල මාම පන්සිල් කඩන්නෙ නැද්ද ? අංකල් මෙතන ගෑනි මැරිච්ච මිනිහ වගේ උදේ ඉදන් රෑ වෙනකං අර ukdood එක්ක ත්‍රෙඩ් දාගෙන මහින්දට බැනල, අපහාස කරල අන්තිමට චන්දෙ දීපු අයට බනිනව, අංකල්ව හදන්න අපිට නං බැහැ

    අංකල් බුදුන් දැක නිවන් දකිනකං සුබ අනාගතයක් !!