මහින්දට චන්දය දෙන්න එපා

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න කොටින්ට කඩේ යන එකෙකුට හරි රවියට දෙන එකෙකුට හරි තද වෙලා :
    reputation_neg.gif
    මහින්දට චන්දය දෙන්න එපා 03-12-2011 10:55 AM hukapiya
    මොකෝ ඇත්ත කිව්වහම ඔච්චර තද වෙන්නෙ ?
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    උඹලා වගේ නිකමන්ට, පවුඩර් බබාලට හුලන් වත් බොන්න බැරිවෙයි!! අපි නම් දෙයියනේ කියලා ඉගෙන ගත්ත දෙයින් හොද රස්සාවක් තරගෙන, අර අපරිස්සමින් හොදට කාලා බීලා ඉන්නවා!!
    දාඩිය මහන්සියෙන් යමක් වවා ගත්ත මිනිහත් අද හොදට හම්බ කරගෙන කනවා!!නෙට් එකේ එල්ලිලා පුටු රත් කර කර කාලෙ කකා මේ ලෝකේ හසරක් නොදන්න පුබ්බොඩයන්ට නම් හුලං තමා!!!:angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :no::no::no:
    මොකද්ද ඔයාගේ මහ ලොකු ජොබ් එක? :P
    තොපි පොල් කන්නේ පොල් ගස් නගින මිනිහට පිං සිද්ද වෙන්න. බත් කන්නේ වී ගොවියට පිං සිද්ද වෙන්න. උං ඉගනගෙන නෑ. හැමොම ඉගනගෙන දොස්තරලා ඉංජිනේරුවෝ උනොත් නොකා නොබී මැරෙන්න තමා වෙන්නේ. :D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න කොටින්ට කඩේ යන එකෙකුට හරි රවියට දෙන එකෙකුට හරි තද වෙලා :
    reputation_neg.gif
    මහින්දට චන්දය දෙන්න එපා 03-12-2011 10:55 AM hukapiya
    මොකෝ ඇත්ත කිව්වහම ඔච්චර තද වෙන්නෙ ?

    මචෝ ඔය තද වෙලා කෑගහන හැමෝම හදවතට එකගව දන්නවා ඇත්ත මොකක්ද කියලා!! ඔය මතුපිටින් උඩදාගෙන කෑ ගහන්නෙ හිතට විරුද්ධව!! ඒකයි ඇත්ත කිව්වම තද වෙන්නෙ!!
     
    ගනං ගන්න එපා. විරුද්ධ මත ඉවසන්න බැරි අබ්බ ගොබ්බ ඩයල් ඔහොම තමයි හැසිරෙන්නේ. :rofl:
    ඔන්න් මම දුන්නා ++:D
     
    සිරාවට. අංකල්ව හුග දවසකින් දැක්කේ. මොකද බිසීද? :D
    පොඩි උදවුවක් ඕනේ....... පුලුවන් වෙයිද කරලා දෙන්න :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9612018 said:
    :no::no::no:
    මොකද්ද ඔයාගේ මහ ලොකු ජොබ් එක? :P
    තොපි පොල් කන්නේ පොල් ගස් නගින මිනිහට පිං සිද්ද වෙන්න. බත් කන්නේ වී ගොවියට පිං සිද්ද වෙන්න. උං ඉගනගෙන නෑ. හැමොම ඉගනගෙන දොස්තරලා ඉංජිනේරුවෝ උනොත් නොකා නොබී මැරෙන්න තමා වෙන්නේ. :D

    අපි ජොබ් එකට සමානවම කුඹුරු ගොවිතැනත් කරනවා!!! මට කුඹුරේ බැහැලා හාන්න හැමදාම වෙලාවක් නැති වුනාට පුලුවන් දාට මඩට බහිනවා!! සල්ලි දීලා හරි මිනිසුන් දාලා ගොවි තැනත් කරවනවා!! දෙයියනේ කියලා අවුරුද්දම කන්න හාල් තියනවා!!!
    නිවාඩු දවසට වත්තෙ පිටියෙ එළවලු පලාවක් හිටවනවා !!! අපි කන්නෙ එහෙමයි!! ගහක නගින්නත් බැරිකමක් නෑ!! අප්පච්චියි අම්මයි , ගෑණියි බිම ඉදගෙන මර ලතෝනි දෙන්නෙ නැතිනම්!!
     
    මරු. :D
    අංකල් උඩරට කෙනෙක් වගේ. නුවරද? :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9612048 said:
    සිරාවට. අංකල්ව හුග දවසකින් දැක්කේ. මොකද බිසීද? :D
    පොඩි උදවුවක් ඕනේ....... පුලුවන් වෙයිද කරලා දෙන්න :rolleyes:

    ඇයි පොල් ගහක් නගින්නද???:lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9612091 said:
    මරු. :D
    අංකල් උඩරට කෙනෙක් වගේ. නුවරද? :rolleyes:

    :yes::yes: හතර වරිගෙම නුවර තමා!!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචෝ ඔය තද වෙලා කෑගහන හැමෝම හදවතට එකගව දන්නවා ඇත්ත මොකක්ද කියලා!! ඔය මතුපිටින් උඩදාගෙන කෑ ගහන්නෙ හිතට විරුද්ධව!! ඒකයි ඇත්ත කිව්වම තද වෙන්නෙ!!

    පැටියා;9612041 said:
    ගනං ගන්න එපා. විරුද්ධ මත ඉවසන්න බැරි අබ්බ ගොබ්බ ඩයල් ඔහොම තමයි හැසිරෙන්නේ. :rofl:

    :yes: ඒක තමයි.
    ඔන්න් මම දුන්නා ++:D
    තැන්ක්‍යු තැන්ක්‍යූ. :D
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;9612142 said:
    මෙඩිකල් එකක් අරන් දෙන්නකෝ :D

    ආණ්ඩුවේ එකක්ද?? ප්‍රයිවට් එකක්ද??