apey inna okkama kanda witharai danney..kanda thibba nam ammawath wikunage kai..thuk nodakin.......
1000000000000000000000000000000000000000000000000%

apey inna okkama kanda witharai danney..kanda thibba nam ammawath wikunage kai..thuk nodakin.......

උඹලා වගේ නිකමන්ට, පවුඩර් බබාලට හුලන් වත් බොන්න බැරිවෙයි!! අපි නම් දෙයියනේ කියලා ඉගෙන ගත්ත දෙයින් හොද රස්සාවක් තරගෙන, අර අපරිස්සමින් හොදට කාලා බීලා ඉන්නවා!!
දාඩිය මහන්සියෙන් යමක් වවා ගත්ත මිනිහත් අද හොදට හම්බ කරගෙන කනවා!!නෙට් එකේ එල්ලිලා පුටු රත් කර කර කාලෙ කකා මේ ලෝකේ හසරක් නොදන්න පුබ්බොඩයන්ට නම් හුලං තමා!!!![]()

මෙන්න කොටින්ට කඩේ යන එකෙකුට හරි රවියට දෙන එකෙකුට හරි තද වෙලා :
මහින්දට චන්දය දෙන්න එපා 03-12-2011 10:55 AM hukapiya![]()
මොකෝ ඇත්ත කිව්වහම ඔච්චර තද වෙන්නෙ ?
මෙන්න කොටින්ට කඩේ යන එකෙකුට හරි රවියට දෙන එකෙකුට හරි තද වෙලා :
මහින්දට චන්දය දෙන්න එපා 03-12-2011 10:55 AM hukapiya![]()
මොකෝ ඇත්ත කිව්වහම ඔච්චර තද වෙන්නෙ ?

මචෝ ඔය තද වෙලා කෑගහන හැමෝම හදවතට එකගව දන්නවා ඇත්ත මොකක්ද කියලා!! ඔය මතුපිටින් උඩදාගෙන කෑ ගහන්නෙ හිතට විරුද්ධව!! ඒකයි ඇත්ත කිව්වම තද වෙන්නෙ!!

පැටියා;9612018 said:
මොකද්ද ඔයාගේ මහ ලොකු ජොබ් එක?
තොපි පොල් කන්නේ පොල් ගස් නගින මිනිහට පිං සිද්ද වෙන්න. බත් කන්නේ වී ගොවියට පිං සිද්ද වෙන්න. උං ඉගනගෙන නෑ. හැමොම ඉගනගෙන දොස්තරලා ඉංජිනේරුවෝ උනොත් නොකා නොබී මැරෙන්න තමා වෙන්නේ.
අපි ජොබ් එකට සමානවම කුඹුරු ගොවිතැනත් කරනවා!!! මට කුඹුරේ බැහැලා හාන්න හැමදාම වෙලාවක් නැති වුනාට පුලුවන් දාට මඩට බහිනවා!! සල්ලි දීලා හරි මිනිසුන් දාලා ගොවි තැනත් කරවනවා!! දෙයියනේ කියලා අවුරුද්දම කන්න හාල් තියනවා!!!
නිවාඩු දවසට වත්තෙ පිටියෙ එළවලු පලාවක් හිටවනවා !!! අපි කන්නෙ එහෙමයි!! ගහක නගින්නත් බැරිකමක් නෑ!! අප්පච්චියි අම්මයි , ගෑණියි බිම ඉදගෙන මර ලතෝනි දෙන්නෙ නැතිනම්!!

පැටියා;9612048 said:සිරාවට. අංකල්ව හුග දවසකින් දැක්කේ. මොකද බිසීද?
පොඩි උදවුවක් ඕනේ....... පුලුවන් වෙයිද කරලා දෙන්න![]()

මචෝ ඔය තද වෙලා කෑගහන හැමෝම හදවතට එකගව දන්නවා ඇත්ත මොකක්ද කියලා!! ඔය මතුපිටින් උඩදාගෙන කෑ ගහන්නෙ හිතට විරුද්ධව!! ඒකයි ඇත්ත කිව්වම තද වෙන්නෙ!!
පැටියා;9612041 said:ගනං ගන්න එපා. විරුද්ධ මත ඉවසන්න බැරි අබ්බ ගොබ්බ ඩයල් ඔහොම තමයි හැසිරෙන්නේ.![]()
ඒක තමයි. තැන්ක්යු තැන්ක්යූ.ඔන්න් මම දුන්නා ++![]()

ඇයි පොල් ගහක් නගින්නද???![]()
පොල්ගස් වල මෙඩිකලුත් තියෙනවද ?පැටියා;9612142 said:මෙඩිකල් එකක් අරන් දෙන්නකෝ![]()

පැටියා;9612142 said:මෙඩිකල් එකක් අරන් දෙන්නකෝ![]()