මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    spiderman GIF
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වැඩි කාලයක් යන්න කලින් මහින්දගේ සෙට් එකක් පිල්ලෙයාන්ටයි කරුණා අම්මන්ටයි ගේම දුන්නේ නැත්නම් ඉජු ඉජු කියපන් ඈ...
    ඉජු ඉජු
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    නාකි මයින ගැන තේරුම් ගත්තෙ අවුරුදු ගානකට කලිං, මීගමුවෙ නිමල් ලන්ස ගෙ ගෙදර නාකොටික් එකෙන් පැන්න වෙලේ.
    අස්සෙ බඩු තිබ්බ ශුවර් එකටම
    නාකි මයින තකහනිය හෙලිකොප්ටරෙං ආව
    ඇවිල්ල ඔපරේශන් එක මැදට පැනල ඒක ශේප් කරල ලංසව බේරුව

    කුඩු වෙනුවෙන් එහෙම ලැජ්ජාවක් නැතුව මැදිහත් වෙන්න පුලුවං අන්ත පාහර ගොං වේ** පු*** විතරයි.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    @erozan @N A K A M U R A @nicjosh83

    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
    මයිත්‍රී ට ජය වේවා .
    ජය වේවා
    ------ Post added on Mar 8, 2023 at 6:55 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    @erozan @N A K A M U R A @nicjosh83

    ජය වේවා
    ------ Post added on Mar 8, 2023 at 6:55 PM

    ආයෙත් අහල.... උඹලවගේ කුහක කමෙන් සමාජ වෛරයෙන් ඔළුව කුරුවල් කරගන්නේ නෑ බන්.. ඒ වේලාවේ රටට ඕන දේ වෙනුවෙන් පෙනි ඉන්නවා.....​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    ආයෙත් අහල.... උඹලවගේ කුහක කමෙන් සමාජ වෛරයෙන් ඔළුව කුරුවල් කරගන්නේ නෑ බන්.. ඒ වේලාවේ රටට ඕන දේ වෙනුවෙන් පෙනි ඉන්නවා.....​

    ඒ කියන්නෙ හොරු දෙන්නෙකුට මාරුවෙන් මාරුවට උක දෙනවා කියන එකනෙ :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    වැඩිය ඔව ගැන හිතන්ඩ එපා බන් කුල් එකෙ හිටපන් මේ මම වගේ,:):) දැනටමත් වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ ඒක හින්ද හිතන්ඩ එපා, :cool:
    කාබනික ගොවිතැන ගැනද? :lol::lol:
     
    • Haha
    Reactions: hasithayad