ඒ කියන්නෙ හොරු දෙන්නෙකුට මාරුවෙන් මාරුවට උක දෙනවා කියන එකනෙ![]()
ඒ කියන්නෙ හොරු දෙන්නෙකුට මාරුවෙන් මාරුවට උක දෙනවා කියන එකනෙ![]()
එහෙම දෙයක් අහපු නිසා ඒ පක්ෂෙට බලය දෙන්න හොඳ නෑ කියල හිතලා කලින් හිටපු හොරුන්ටයි මිනීමරුවන්ටයි උක දෙන්න තීරණය කරා?අපෝ නෑ ජවිපෙටත් දීල තියේ.... මේකේ ත්‍රෙඩුත් දාල තියේ.... ජෙපිස්ලා බොරු කයිවාර්කාරොයෙ කියලා තේරුනේ අර පාර්ලිමෙන්තුව වටකරන්න ගිහිල්ලා ඔක්කොටම එන්න කියලා... හමුදාව ගහන්න පැයකට දෙහෙකට කලින් උන් මිසින් වුනා සම්බුව සෙට්වෙනවා කියලා.... අර පැතුමව මාට්ටු කරලා පැන්න...
මුල්ම ප්‍රශ්නේ තමයි එතන එකෙක්වත් දන්නේ නෑ පැයකින් හමුදාව නෙලනවා කියලා... එතකොට හඳුන්නෙත්තියි ලාල් කාන්තයි දැනගත්තේ කොහොමද ?..... කුප්ප කයිවාරු විතරයි බන්....

එහෙම දෙයක් අහපු නිසා ඒ පක්ෂෙට බලය දෙන්න හොඳ නෑ කියල හිතලා කලින් හිටපු හොරුන්ටයි මිනීමරුවන්ටයි උක දෙන්න තීරණය කරා?
මාරයිනෙ බං. කොහොමත් උඹල වගේ එවුන්ට තමයි බයියො කියන්නෙ![]()
එහෙම කියන්න මම එතන හිටියෙ නෑ. උඹ හිටියෙත් නෑනෙ?ඔයා කියන්නෙ එහෙම දෙයක් වුනේ නෑ කියලද... ?
එහෙම කියන්න මම එතන හිටියෙ නෑ. උඹ හිටියෙත් නෑනෙ?
එහෙම දෙයක් උනා කියමුකො. ඒ සිද්දිය නිසා මිනිමරු පල් හොරුන්ට ආපහු කඩේ යන්නෙ මොන තරම් මෝඩ හරකෙක්ද?


මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
මයිත්‍රී ට ජය වේවා .
තව ටිකක් ලියපන් . මට කුලියට ලියන ජොබක් සෙට් උනා ගූ කාල හරි ඒක කරනවා බඩ කට පුරෝ ගන්න එපැයි. අපේ කපුටා සර්ගෙ ප්‍රොජෙට් එකක්අපෝ නෑ ජවිපෙටත් දීල තියේ.... මේකේ ත්‍රෙඩුත් දාල තියේ.... ජෙපිස්ලා බොරු කයිවාර්කාරොයෙ කියලා තේරුනේ අර පාර්ලිමෙන්තුව වටකරන්න ගිහිල්ලා ඔක්කොටම එන්න කියලා... හමුදාව ගහන්න පැයකට දෙහෙකට කලින් උන් මිසින් වුනා සම්බුව සෙට්වෙනවා කියලා.... අර පැතුමව මාට්ටු කරලා පැන්න...
මුල්ම ප්‍රශ්නේ තමයි එතන එකෙක්වත් දන්නේ නෑ පැයකින් හමුදාව නෙලනවා කියලා... එතකොට හඳුන්නෙත්තියි ලාල් කාන්තයි දැනගත්තේ කොහොමද ?..... කුප්ප කයිවාරු විතරයි බන්....
mmmmමහින්දයා ඕක කියලා කරගන්නවා ඇති. නැත්තන් උඹම මොලෙන් කල්පනා කරපන් මේ වගේ වෙලාවක මේ වගේ කතාවකින් වාසිය කාටද කියලා. මහින්දට මිසක්
කියුවට අහුවද දැන් කොමද ආතල් නේද
ඉජු ඉජුවැඩි කාලයක් යන්න කලින් මහින්දගේ සෙට් එකක් පිල්ලෙයාන්ටයි කරුණා අම්මන්ටයි ගේම දුන්නේ නැත්නම් ඉජු ඉජු කියපන් ඈ...
උබලට කියන්න තියන දේ මෙතන කියපන් .
මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...
සම්මා සම්බුදු සරණයි ඔබ සැමට !
