ඔහ් ෂිට් , බඩගැන සිතා රටකමු
රට කමු කියන්නේ..මොනවද හොරා කෑව කියලා ඔප්පු කලේ..මොනවද කරගෙන අපු project නැවැත්තුවේ..



ඔහ් ෂිට් , බඩගැන සිතා රටකමු



චන්දෙ ඉවරයිනේ බං දිනපු එවුන්ගේ උනන්දුව අඩු වෙලා......පැරදුන එවුන් තවම වේදනාවෙන් මොර දෙනවා පොස්ට් දානවා poll දාගෙන චන්ද දාගන්නවා වැඩ කෝටියයි......ඒකයි හේතුව![]()

dinapu un map aran kotu gahanawaa thith thiyanawaa ganan karanawaa aye maninawaa![]()

රට කමු කියන්නේ..මොනවද හොරා කෑව කියලා ඔප්පු කලේ..මොනවද කරගෙන අපු project නැවැත්තුවේ..![]()

toyioth maha mathiwaranayedi 5kata vithara kadeyi wageඒක මේ බයියන්ට නොමිලේ ලබාදෙනවා කියපු පුනුරුත්තාපන වැඩ පිලිවලේ ගණිත පාඩම![]()
dan dan unp ekata pahara wadinakota jvp un kathaa karanne naha ekayi metha welaa thiyenne jvp ekata pahara wadinakota unp un kathaa karanne naha puluwan nam fake walinuth avith kelinawaa anikatatoyioth maha mathiwaranayedi 5kata vithara kadeyi wagedan dan unp ekata pahara wadinakota jvp un kathaa karanne naha ekayi metha welaa thiyenne jvp ekata pahara wadinakota unp un kathaa karanne naha puluwan nam fake walinuth avith kelinawaa anikata

ow shakthimath sinhala anuduwak nathi wenawaaඒවා කියන්න බෑ....කෑලි වලට කැඩුනම වාසිය දෙමල සන්දානේටයි මුස්ලිම් කොන්ග්රසයටයි![]()

පැරදිලා අසරණ වෙලා හතර ගාතෙන් වැටිලා ඉන්න එකෙක්ට තව තවත් ගහන්න හොඳ නෑනේ.. ඒක වෙන්න ඇති.


ඒ ආතල් එකට උබල චුන් වෙනව දකින්න .අහිංසක සිත් තවත් පාරවන්න අපිට වුනත් හිත දෙන්නේ නෑ.
toyioth maha mathiwaranayedi 5kata vithara kadeyi wagedan dan unp ekata pahara wadinakota jvp un kathaa karanne naha ekayi metha welaa thiyenne jvp ekata pahara wadinakota unp un kathaa karanne naha puluwan nam fake walinuth avith kelinawaa anikata

