මහින්දට චන්ද වැඩි වෙලා..

e.a.i

Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth

    ඔහ් ෂිට් ,
    බඩගැන සිතා රටකමු

    රට කමු කියන්නේ..මොනවද හොරා කෑව කියලා ඔප්පු කලේ..මොනවද කරගෙන අපු project නැවැත්තුවේ..:confused::confused::confused:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්දෙ ඉවරයිනේ බං දිනපු එවුන්ගේ උනන්දුව අඩු වෙලා......පැරදුන එවුන් තවම වේදනාවෙන් මොර දෙනවා පොස්ට් දානවා poll දාගෙන චන්ද දාගන්නවා වැඩ කෝටියයි......ඒකයි හේතුව :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    චන්දෙ ඉවරයිනේ බං දිනපු එවුන්ගේ උනන්දුව අඩු වෙලා......පැරදුන එවුන් තවම වේදනාවෙන් මොර දෙනවා පොස්ට් දානවා poll දාගෙන චන්ද දාගන්නවා වැඩ කෝටියයි......ඒකයි හේතුව :rofl:

    dinapu un map aran kotu gahanawaa thith thiyanawaa ganan karanawaa aye maninawaa:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dinapu un map aran kotu gahanawaa thith thiyanawaa ganan karanawaa aye maninawaa:lol:

    ඒක මේ බයියන්ට නොමිලේ ලබාදෙනවා කියපු පුනුරුත්තාපන වැඩ පිලිවලේ ගණිත පාඩම :yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රට කමු කියන්නේ..මොනවද හොරා කෑව කියලා ඔප්පු කලේ..මොනවද කරගෙන අපු project නැවැත්තුවේ..:confused::confused::confused:

    ඔව් ඔව් බං මාත් කියන්නේ ඕක තමා බඩ ගැන හිතල රටකන උන් ඉන්නේ:angry:

    දින100 expire වෙනව
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,070
    113
    MR was going on wrong path and in fact he still goes in the same path. So how can he increase his votes. There are pests who thrived on any corrupt regime and they want him back , no matter what. MR and his clan Udaya-Wimal and the rotten lot want to create division using racial hatred and religious hatred. These are short lived tactic employed in US during Gen McArther's time . History repeats itself , may be in other part of the world. (international conspiracy )
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒක මේ බයියන්ට නොමිලේ ලබාදෙනවා කියපු පුනුරුත්තාපන වැඩ පිලිවලේ ගණිත පාඩම :yes:
    toyioth maha mathiwaranayedi 5kata vithara kadeyi wage :Pdan dan unp ekata pahara wadinakota jvp un kathaa karanne naha ekayi metha welaa thiyenne jvp ekata pahara wadinakota unp un kathaa karanne naha puluwan nam fake walinuth avith kelinawaa anikata
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    toyioth maha mathiwaranayedi 5kata vithara kadeyi wage :Pdan dan unp ekata pahara wadinakota jvp un kathaa karanne naha ekayi metha welaa thiyenne jvp ekata pahara wadinakota unp un kathaa karanne naha puluwan nam fake walinuth avith kelinawaa anikata

    ඒවා කියන්න බෑ....කෑලි වලට කැඩුනම වාසිය දෙමල සන්දානේටයි මුස්ලිම් කොන්ග්‍රසයටයි :no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒවා කියන්න බෑ....කෑලි වලට කැඩුනම වාසිය දෙමල සන්දානේටයි මුස්ලිම් කොන්ග්‍රසයටයි :no:
    ow shakthimath sinhala anuduwak nathi wenawaa:dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_- -_-
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මහින්දගේ චන්ද වැඩි වෙලා නෙමේ බන්.එළකිරියේ ෆේක් වැඩි වෙලා .වැහි වැහැලා.උන්ගේ වෝට් වලින් තමයි එළකිරි පෝල්ස් මහින්ද ගොඩයන්නේ
     
    • Like
    Reactions: shenic

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඒ ආතල් එකට උබල චුන් වෙනව දකින්න .අහිංසක සිත් තවත් පාරවන්න අපිට වුනත් හිත දෙන්නේ නෑ.

    11751298.jpg
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    hama ekama ekai ban...moka awat ekama de wenne...antimata rawatenne ahinsaka minissu...hama ekama deal danawa...ko maha lokuwata kiuwa ekek wat alluwada..baila witarai..mamat awankawama kamati me system 1a wenas wenawa nam..but tamata ehema deyak wena patak..umbala api mara gannawa witarai wenne..pahu giya tike mama dakka alut amatiyage 4to gahala ctb bus wala..onna tattwe...kauru monawa kiuwat eka deyak pili ganna wenawa..mahinda tamai yudde nati kale...habai eka kara kiyala hora kam karanna sahatikayak newei eka..eka tamai mahindata waradune...
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මේ බල්ලෝ ටිකට දින 100 එකට ඉන්න බෑ දැනටමත් එක එකා මරා ගන්නවා..අරුගේ එකට මූ ඇගිල්ල ගහනවලු...මුගේ එකට අරු ඇගිල්ල ගහනවලු.. මේ වෙච්ච වැඩෙන් දෙමල්ලු ටිකයි තම්බි ටිකයි වල ඉහ ගන්නව ..jvp එකත් දැන් සිරසේ එහෙම හීනියට ආණ්ඩුවට කැපිල්ල දානවා..ආණ්ඩුව කොහොමත් කෑලි කෑලි කැඩෙනවා..SLFP එක කෑලි වලට කැඩෙන එක නවත්වන්න නම් මහින්දට අගමැති අපේක්ෂක දෙන්නම වෙනවා..