මහින්දට ඩිමේන්ෂියා.උපරිම බලය ගෝටාට.

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහින්දට ඩිමේන්ෂියා.උපරිම බලය ගෝටාට.බැසිල්ට පාර්ලිමන්ට් එන්න බෑ.මේක තමයි යන්නේ.
     
    Last edited:
    • Dislike
    Reactions: castellain

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    mahindata kese wethath thota demensia double kiyala penawa
    මහින්ද දැන් කාලය ඉවරයි. ඒක නිසා අගමැතිකම කරන්න බෑ කියල පිලි අරගෙන සේරම බලතල ගෝටාබයට අලුත් වියවස්තාවෙන් දෙනවා.ඒ නාට බැසිල් එන එක ෂුවර් නැ.මොකද ගෝටා විමල්,සිරිසේන ගම්මන්පිල බැසිල් එනවට කැමති නෑ.ඒක නිසා බැසිල් එන එකක් නැ.මහින්දව අයින් උනොත් මීලඟ අගැමති සිරිසේන.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහින්ද දැන් කාලය ඉවරයි. ඒක නිසා අගමැතිකම කරන්න බෑ කියල පිලි අරගෙන සේරම බලතල ගෝටාබයට අලුත් වියවස්තාවෙන් දෙනවා.ඒ නාට බැසිල් එන එක ෂුවර් නැ.මොකද ගෝටා විමල්,සිරිසේන ගම්මන්පිල බැසිල් එනවට කැමති නෑ.ඒක නිසා බැසිල් එන එකක් නැ.මහින්දව අයින් උනොත් මීලඟ අගැමති සිරිසේන.

    මීලඟ අගැමති සිරිසේන./ uba nindenda type karanne
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Lol මීලග අගමැති සිරිසේන
    මහින්දට දැන් අගමැතිකම කරන්න තරම් ශක්තියක් නෑ.ඒක නිසා බලතල ටික ගෝටාට දෙන පාටක් පේන්නේ.මහින්ද හොඳ සිහියෙන් කල්පනාවෙන් හිටියනම් බලය අතාරින කෙනෙක් නෙවෙයි.20 දිහා බැලුවම පේනවා අගමැතිට කිසිම බලයක් නෑ.ඔක්කොම බලතල ප්‍රෙසිඩන්ට් වෙත යන්නේ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දැන් උඹලගේ පක්ෂෙට මොකද වෙන්නේ නායක කම කෙසේ වෙතත් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමටවත් එකෙක් තොරාගත්තද?
     
    • Haha
    Reactions: erozan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මහින්දට ඩිමේන්ෂියා.උපරිම බලය ගෝටාට.බැසිල්ට පාර්ලිමන්ට් එන්න බෑ.මේක තමයි යන්නේ.

    @Rasthiyadu padanama දෙන්නෙත් උඹ වගේම ආතල් තමයි :D