මහින්දට ඩිමේන්ෂියා.උපරිම බලය ගෝටාට.බැසිල්ට පාර්ලිමන්ට් එන්න බෑ.මේක තමයි යන්නේ.
Last edited:
මහින්ද දැන් කාලය ඉවරයි. ඒක නිසා අගමැතිකම කරන්න බෑ කියල පිලි අරගෙන සේරම බලතල ගෝටාබයට අලුත් වියවස්තාවෙන් දෙනවා.ඒ නාට බැසිල් එන එක ෂුවර් නැ.මොකද ගෝටා විමල්,සිරිසේන ගම්මන්පිල බැසිල් එනවට කැමති නෑ.ඒක නිසා බැසිල් එන එකක් නැ.මහින්දව අයින් උනොත් මීලඟ අගැමති සිරිසේන.mahindata kese wethath thota demensia double kiyala penawa
මහින්ද දැන් කාලය ඉවරයි. ඒක නිසා අගමැතිකම කරන්න බෑ කියල පිලි අරගෙන සේරම බලතල ගෝටාබයට අලුත් වියවස්තාවෙන් දෙනවා.ඒ නාට බැසිල් එන එක ෂුවර් නැ.මොකද ගෝටා විමල්,සිරිසේන ගම්මන්පිල බැසිල් එනවට කැමති නෑ.ඒක නිසා බැසිල් එන එකක් නැ.මහින්දව අයින් උනොත් මීලඟ අගැමති සිරිසේන.
මහින්දට දැන් අගමැතිකම කරන්න තරම් ශක්තියක් නෑ.ඒක නිසා බලතල ටික ගෝටාට දෙන පාටක් පේන්නේ.මහින්ද හොඳ සිහියෙන් කල්පනාවෙන් හිටියනම් බලය අතාරින කෙනෙක් නෙවෙයි.20 දිහා බැලුවම පේනවා අගමැතිට කිසිම බලයක් නෑ.ඔක්කොම බලතල ප්රෙසිඩන්ට් වෙත යන්නේ.Lol මීලග අගමැති සිරිසේන
මහින්දට ඩිමේන්ෂියා.උපරිම බලය ගෝටාට.බැසිල්ට පාර්ලිමන්ට් එන්න බෑ.මේක තමයි යන්නේ.
