මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
Naha naha awurudu 10k hitiya athi..aaye onama naha..

නැහැ මචන් අවරුදු 10 ට, මීට කලින් හිටපු හැම එකෙකුටම වඩා මහින්ද රටට වැඩක් කලා වැරදි තිබුන.එත් පොනිලට වඩා රට ගැන හිතපූ කෙනෙක්
 

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    mekatada hutto api munta chande dunne munge ammalata .....

    අහ්හ් .... නාඩ ඉඳින් ..දැන්වත්

    gifs_19.gif
     
    • Like
    Reactions: toi

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මහින්දට නාමයෝජනා දීලා... 07-03-2015 05:20 PM uba mahindage guu dunnoth rasa kara kara kanawada

    පිස්සෙකුට රිදිලා
     
    • Like
    Reactions: randy6667

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    අනිවා මචන් පරන වැරදි හදා ගන්න ඕන,උනු දේ පාඩමකට අරගෙන.කරපු වැරදි වලට මිනිස්සු දඬුවමක් දුන්නේ.

    නෑ මචං මේ මැතිවරණ ක්‍රමයෙ වැරැද්ද මොකද දිස්ත්‍රික්කයෙම ජන්දෙ හූරගෙ පාර්ලිමේන්තු යන්න පුලුවන් සල්ලිවලින්... කොහෙද 20ට unpඋන් කකුලෙන් ඇද්දනෙ.... මොකද ගියපාර upfa එකට ජන්ද අඩූනේ ගම්පහින් එහෙම මහින්දවටේ උන්න සෙට් නිසා
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට එජනිස හා ශ‍්‍රිලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එකඟතාවය පල කර ඇති බව වාර්තා වෙයි.

    නෙද්දකින් දෙපත්නයා :no:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනිවා මචන් පරන වැරදි හදා ගන්න ඕන,උනු දේ පාඩමකට අරගෙන.කරපු වැරදි වලට මිනිස්සු දඬුවමක් දුන්නේ.

    :yes::yes::yes::yes::yes:

    මහින්ද ආවත් නැතත් යූඇන්පීයට රට යන්න නොදී තියා ගන්න ඔීනි.....
     
    • Like
    Reactions: D_Mad

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    සිරාටවටම ජැකා ඉස්පැරෝ අය්යේ ....:lol::lol:

    unp එක බය වෙන්නෙ මහින්ද අවොත් විතරයි.
    වෙන එකෙටවත් බය නෑ උන්....:rofl::rofl:

    රනිල්ගේ බොද මිදුම් 3 - බයි මහින්ද රාජපක්ශ
    :P:P:lol::lol:


    Mahinda thaniyama awot nam UNP ekata dinanna chance tibba...
    eth mahinda mayithrii ekathu una kiyanne UNP ekata kela wenawa ;)

    Antime Mahindai Mayithriiy yalu una :P


    ranil me chanden passe nam gedara yanna one :)


    Ranil ta golden opportunity ekak hamba una jan 8 walin passe porage weda pennanna ;) aduma gane general election target karala... dan itin kapeta dinanna wenne na :P
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    :yes::yes::yes::yes::yes:

    මහින්ද ආවත් නැතත් යූඇන්පීයට රට යන්න නොදී තියා ගන්න ඔීනි.....

    ඔව් අනිවාර්යෙන් මචන් unp කියන්නේ රටට ආදරේ කොටසක් නෙමෙය් .වැඩි ඇතක ඕන නැහැ යුද්දේ යන දවස් වල ඕකුන් කරපු කියපු දේවල් මිනිස්සුන්ට මතක තියෙන්න ඕන.එහෙම නොවෙනවානම් මේ රටේ අවාසනකාවක්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බිම පෙරෙලිලා වැද වැටෙන්න ඇති අනේ දෙන්න කියලා, සිරිසේනව ගොනාට අන්දලා. බලපන් ඉතින් මේ පරයට බලයට තියන තන්හාව. පනුවො ගහලා මැරෙන්න ඕනෙ.


    Ranilata puka ehema hoodagena inta kiyapn :lol::lol::lol:
     
    • Like
    Reactions: toi
    එකෙක් වත් එන්න දගලන්නේ,ඉන්න දගල්ලනේ අපිට ආදරේට නෙමෙයි කියල බයියල ටෝයියල හැමෝම හිතට අරන් ගහන කෙනෙක්ට කතිර ගහන්න හිටු කියල..මහජනතාවට හුලන් තම කව්රු බලේට ආවත්:nerd::nerd::nerd: