මහින්දට හොරකම් කරා කියල කොච්චර චෝදනා කලත් පොර කරපු වැඩ ඉතිහාසයෙ හිටපු කිසිම ජනපතිවරයෙකුට කරන්න බැරිවුනා. දැන් ඉන්න පොන්සි රැලට නම් කරනව තියා හිතන්නවත් බැරිවෙයි
![]()
අනේ බන් මහින්ද මහින්දගේ සල්ලි වලින් හැදුවා වගේනේ උඹේ කතාව. අනික රටට ඔච්චර වැඩ කරා නං මොකටද බන් කලින් චන්දෙකට ගිහින් රට වටේම ආහස උසට කටවුට් ගහලා shadow බොක්සින් ගගහා ඉන්නවා කියලා අන්තිමට සිරිසේන ආවම තරු පෙනිලා සිරිසේන වගේම තව ඩබල් බුවෙක් ආන්දව්ලා පොරව රටට පෙන්නලා මිනිස්සු අන්දන්න හදපු ඇන්දිල්ල? දුකයි බන් උඹලා ගැන. අනික චීනා විතරක් නෙමේ ඒ වෙලාවේ රට පාලනය කරන කාට උනත් ඒ වෙලාවේ පිටින් එන ජනාධිපති කෙනෙක් ඉන්න ජනාධිපති ගැන ඔහොම තමයි බන් කතා කරන්නේ. නැතුව කලින් හිටපු උන් ගැන නෙමේ. උඹලා මහා බොළඳයි බන්.




