Last edited:
ඇයී උඹ දැක්කද
nikan palayan bang... onama rata president la enwa yanwa... inna ekata support karala rata hoda thenakata gannawa wina giya eka gena panpori gaha gaha idala wedak neh ... rata hada ganna beri wela thiyenne mahindage gothayo tika nisa.....ubalata ranilwa hari neththan next time gedara yawapan ... awata passe thappulala wedak neh... inna eka gen wedak ganin... netan rata passata thama ....
![]()
ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.
ගොන් වස්සො. ප්රසිඩන්ට්ලා යනවා එනවා තමා. හැබැයි ජාතික නායකයෝ රටකට එහෙම ලැබෙන්නෙ නැහැ. එහෙම කෙනෙක් ලැබුනම උපරිම ප්‍රයෝජන ගන්නවා මිසක ඒ මිනිහව නිකන් යහපාලනය වගේ වචන දාලා එලවලා වැඩක් නැහැ.
අනික දේශපාලනයේදී කරන වැරදි වලින් වෙන හානිය නිකන් නෙක්ස්ට් ටයිම් ගෙදර යවපන් කියල හිතලා වැඩක් නැහැ. මොකද ඒ ගෙදර යවන දවස වෙනකොට වෙලා තියෙන හානිය ආයෙ හදන්න බැරි වෙන්න පුලුවන් නිසා. මොළය ඇතුව තමයි දේශපාලන තීරණ ගන්න ඕනි නැතුව එක එකා කියන පලියට නෙමේ.....
ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.

මහින්දට නාම යෝජනා නොදීපු එක රටේ අනාගතයට යහපතක් වේවි.. එත් ඒක 100% ක් රටට කරපු යහපතක් වෙන්නනම් රනිල් වික්‍රමසිංහට අගමැති අපේක්ෂකත්වය නොදී ඉන්න මයිත්රීපාල සිරිසේන ජනාධිපති තුමා වගබලාගන්න ඕන..
රනිල් අගමැති උනොත්.. රට විනාසයි..
බල තන්හාව නැති පක්ෂ පාට බේද හොරකම් වංචා දුෂණ නැති රට ගැන ඉදිරි දැක්මක් තියන බුද්ධිමත් අගමැති කෙනෙක් රටට අවශ්‍යයි..
මහින්දව එලවන්න හරි මිනිස්සු චන්ද දුන්නෙ බොරැ කප්පරකට රැවටිච්ච නිසා. දැන හුග දෙනකේ තේරැන් අරන් ඉන්නෙ ඒක. අපි නන් එදා ඉදන්නම කිව්වා.
ඔවු ඔවු බැලුවම පේනව උබ එක එක පක්ශ පැත්තෙ නෙවෙයි කියල.ලැජ්ජ වෙන්න එපා.ගූ අදිනව කියල කියපන්.කියන්න ඕන නෑ පේනව උබේ කොමෙන්ට් වලින්.


අපිට නම් පේන්නේ මහින්දගේ පස්ස පැත්තේ ඉන්නවා වගේ![]()
රට ඒ පැත්තෙ නන් මට කරන්න දෙයක් නැහැ. රට මුලින් මට නන් මොන දේකටත්

ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.
ow..godak chnada unp thamai..a wagema mahinda gana kalakirila hitapu unuth sahenna My3ta vote kala..a wagema thamai oya godak chanda watune My3 nisa..eka amataka karanna epa..umba hitanawada ranil illuwa nam oya chanda tikawath labei kiyala..2005 une mokada kiyala umbata terune natuwa ati..mokada umba 92 podi ekekne...



උඹ ලොකුඑකා නම් කියපන්කො මොකෝ වුනේ කියලා .
මම දන්න විදියට උතුරේ රුපියල් මිලියන 1000 ක් ප්රභාකරන්ට ගෙනිහින් දුන්නා බැසිල් රාජපක්ෂයි ,ගෝඨාභය රාජපක්ෂයි .හේතුව උතුරේ ඡන්දේ තහනම් කරගන්න .
මේ අහගනින් .තිබ්බ වෙලාවේ හැටියට මහින්දත් එක්ක ඔය කවුරුත් තනියෙන් ඉල්ලුවට දිනන්න හම්බ වෙන්නේ නැහැ .මෛත්‍රීටත් තනියම බැහැ .මොකද මහින්ද එන්නේත් තනියම නොවන නිසා .විධායක ජනාධිපති ධූරයක් එක්ක නැදෑයෝ 300 කට අධික සංක්‍යාවක් රාජ්‍ය සමිති සංස්ථා සමාගම් මෙහෙයවමින් ,රජයේ මාධ්‍ය වල සම්පූර්ණ බලය අතැතිය තමා මහින්ද බැස්සොත් බහින්නේ .ඉතිං එවන් වාතාවරණයක් යටතේ තනියම ඉල්ලා කාටවත් දිනන්න බහැ මහින්ද එක්ක .ඒකයි කැඩිච්ච කොටසක් එක්ක වෙනම අලුත් සොරූපයකින් ඉල්ලුවේ .ඒ වෙලාවේ ජේ වි පි එකත් සැහෙන්න දෙයක් කලා සමාජජාල මාධ්‍ය හරහා .මොකද මයිත්‍රී තරඟ කලේ මහින්ද කියන තනි පුද්ගලයා එක්ක නෙමේ විධායක බලය සහිත රෙජීමයක් එක්ක .ඉතිං ara පොඩි උන් වලි වලට යනවා වගේ ගිහින් මෙව්වා දිනන්න බැහැ .රනිල්ට තනියම ඡන්දේ ඉල්ලලා දිනන්න බැරි මහින්දගේ ජනමාධ්‍ය සංදර්ශන නිසා .
ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.

