මහින්දට නාම යෝජනා නෑ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට හොරකම් කරා කියල කොච්චර චෝදනා කලත් පොර කරපු වැඩ ඉතිහාසයෙ හිටපු කිසිම ජනපතිවරයෙකුට කරන්න බැරිවුනා. දැන් ඉන්න පොන්සි රැලට නම් කරනව තියා හිතන්නවත් බැරිවෙයි
    11412330_1127188133963636_1348166363510511399_n.jpg

    අනේ බන් මහින්ද මහින්දගේ සල්ලි වලින් හැදුවා වගේනේ උඹේ කතාව. අනික රටට ඔච්චර වැඩ කරා නං මොකටද බන් කලින් චන්දෙකට ගිහින් රට වටේම ආහස උසට කටවුට් ගහලා shadow බොක්සින් ගගහා ඉන්නවා කියලා අන්තිමට සිරිසේන ආවම තරු පෙනිලා සිරිසේන වගේම තව ඩබල් බුවෙක් ආන්දව්ලා පොරව රටට පෙන්නලා මිනිස්සු අන්දන්න හදපු ඇන්දිල්ල? දුකයි බන් උඹලා ගැන. අනික චීනා විතරක් නෙමේ ඒ වෙලාවේ රට පාලනය කරන කාට උනත් ඒ වෙලාවේ පිටින් එන ජනාධිපති කෙනෙක් ඉන්න ජනාධිපති ගැන ඔහොම තමයි බන් කතා කරන්නේ. නැතුව කලින් හිටපු උන් ගැන නෙමේ. උඹලා මහා බොළඳයි බන්. ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් එතකොට සිරිනිප අගමැති අපේක්සකයා කව්ද ?
    එජනිස කියල තිබ්බ ඒක බුලත් කොලේ දැන් නැද්ද ? ඒකෙන් අගමැති අපේක්සකයෙක් හෝ නාමයෝජනා දෙන්නේ නැද්ද චන්දෙදි ?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඈ දැන් ජන්දෙ තියෙන්නෙ කවද්ද??? නාමයෝජනා ගැන කියන්න.... පොඩි පොඩි නිවුස්වලින් ආතල් ගමු දැනට...කිව්ව බොරු වහන්න මේවගෙ පොඩි ආතල් මදි...:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රාජිතයා නං සත පහකට සුවර් නැති එකෙක්
    ඕකා යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කියන්නේ
    පොර්ට් සිටි දිගටම කරනවා කියල කියපු එකානේ
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහින්දට හොරකම් කරා කියල කොච්චර චෝදනා කලත් පොර කරපු වැඩ ඉතිහාසයෙ හිටපු කිසිම ජනපතිවරයෙකුට කරන්න බැරිවුනා. දැන් ඉන්න පොන්සි රැලට නම් කරනව තියා හිතන්නවත් බැරිවෙයි
    11412330_1127188133963636_1348166363510511399_n.jpg

    ඔව් ඉතින් ඕකට දුක ඇති. ඌ හිතන් හිටියේ ලංකාවත් චීනේ කෑල්ලක් කරන්න නේ. දැන් ඉතින් ඒවා කොරන්න බැරි වෙනකොට දුකට කියන කතා
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    srilankan1 ට හොදටම හැපි මහින්ද ගේම් එකෙන් out උනාම unp ආණ්ඩුවක්නෙ එන්නෙ උබලටත් කියල කලදවසක් තියෙන්නෙ එපෑ

    Yesterday, at the UNP headquarters Sirikotha, the Sirisena-Wickremasinghe government took another forward step towards this plan.

    A meeting was held between UNP members at representatives of gay and lesbian groups at the Party Headquarters to expedite legalizing same sex marriage. It was proposed to open a separate ministry to handle the rights of gays and lesbians. Legislation towards this end will be shortly introduced and budget appropriations set aside UNP members assured.

    Representatives of the gay community praised the Sirisena-Wickremasinghe government for the great progress made since they took power to promote same sex marriage and advance the rights of the gay people. They gave special thanks to Foreign Minister Mangala Samaraweera for his enormous contribution to the gay cause.

    Samaraweera recently voted in favor of a measure introduced by the UN Secretary-General to offer marital benefits to gays and lesbians.

    Sri Lanka was the only South Asian country that voted in favor of the UN measure.
    11.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් ඉතින් ඕකට දුක ඇති. ඌ හිතන් හිටියේ ලංකාවත් චීනේ කෑල්ලක් කරන්න නේ. දැන් ඉතින් ඒවා කොරන්න බැරි වෙනකොට දුකට කියන කතා

    :D
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    srilankan1 ට හොදටම හැපි මහින්ද ගේම් එකෙන් out උනාම unp ආණ්ඩුවක්නෙ එන්නෙ උබලටත් කියල කලදවසක් තියෙන්නෙ එපෑ

    Yesterday, at the UNP headquarters Sirikotha, the Sirisena-Wickremasinghe government took another forward step towards this plan.

    A meeting was held between UNP members at representatives of gay and lesbian groups at the Party Headquarters to expedite legalizing same sex marriage. It was proposed to open a separate ministry to handle the rights of gays and lesbians. Legislation towards this end will be shortly introduced and budget appropriations set aside UNP members assured.

    Representatives of the gay community praised the Sirisena-Wickremasinghe government for the great progress made since they took power to promote same sex marriage and advance the rights of the gay people. They gave special thanks to Foreign Minister Mangala Samaraweera for his enormous contribution to the gay cause.

    Samaraweera recently voted in favor of a measure introduced by the UN Secretary-General to offer marital benefits to gays and lesbians.

    Sri Lanka was the only South Asian country that voted in favor of the UN measure.
    11.jpg
    menna thawath anatha wahalek awith
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City

    දැන් උඹලගේ ඔය රනිල් ස්ටේජ් කීයක් නම් නගින්න ඇතිද මැතිවරණ 27ක් පරදින කම් ඇ . අන්තිමට සිරා වා මාකට් කරලා නේ බන් දින්නේ... රනිල තනියම ඉල්ලලා කී වතාවක් පැරදුනද? මහින්ද එක වතාවයි පැරදුනේ .හිටං ගේ පිටි න් ගිහින් පින් අගමැති කන් අරන් ලජ්ජා නැද්ද බන් උඹලට ඔය වගේ පොන්සි නායකයෙක් වෙනුවෙන් කඩේ යන්න . දැන් පේනවා නේද රනිල් වෙනුවට පඹයෙක් දැම්මනම් මීට කලින් දිනන්න තිබ්බ වග..

    ඔය කියන හිටංගේ ඡන්ද වලින් 75% ක් ම යු ඇන් පි ඡන්ද කියලා අමතක කරන්න එපා පොන්සියෝ .
    මහින්ද දින්නේ 2005 දියි 2010 දියි ප්‍රභාකරන්ගේ පිහිටෙන් .2005 දි උතුරේ ඡන්දේ නවත්ත ගත්තා .2010 දි ප්‍රභාකරන්ගේ මළමිනිය මාකට් කර කර යුද්දේ විකුණ විකුණ ඡන්දේ දින්නා .2015 දි ඒ හුකාරිස් බැරි උනා .ඉතිං බල්ලා වගේ ගෙදර ගියා .
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    [/LEFT]

    ow..godak chnada unp thamai..a wagema mahinda gana kalakirila hitapu unuth sahenna My3ta vote kala..a wagema thamai oya godak chanda watune My3 nisa..eka amataka karanna epa..umba hitanawada ranil illuwa nam oya chanda tikawath labei kiyala..2005 une mokada kiyala umbata terune natuwa ati..mokada umba 92 podi ekekne...
     
    • Like
    Reactions: dilshanjvc

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    ow..godak chnada unp thamai..a wagema mahinda gana kalakirila hitapu unuth sahenna My3ta vote kala..a wagema thamai oya godak chanda watune My3 nisa..eka amataka karanna epa..umba hitanawada ranil illuwa nam oya chanda tikawath labei kiyala..2005 une mokada kiyala umbata terune natuwa ati..mokada umba 92 podi ekekne...

    :yes::yes:
    රනිල් නෙවෙයි සරත් ෆොන්සේකා වගේ වෙනත් ප්‍රසිද්ද කෙනෙක් ඉල්ලුවත් පරාද වෙනවා. ඒත් මේ පාර දත ගැලැව්වේ ගලවන්න ඕන නියම තැනින්. ශ්‍රිලනිපයේ දෙවනියා කිව්වම සෙල්ලන්ද කොල්ලෝ.
    මම දන්න ගොඩාක් දෙනෙක් මේපාර මෛත්‍රීට දුන්නා, ඒ අය ඊට කලින් 2010දි දුන්නේ මහින්දට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහොම හිටපු මනුස්සයෙක්ද? ඉස්සර කපුටෙක්වත් ඔලුව උඩින් යන්න බෑ. අද නිකන් අවලංගු කාසියක් වෙලා. :dull::dull:

    ඇයී උඹ දැක්කද කපු‍ටා පියාඹනව?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:
    රනිල් නෙවෙයි සරත් ෆොන්සේකා වගේ වෙනත් ප්‍රසිද්ද කෙනෙක් ඉල්ලුවත් පරාද වෙනවා. ඒත් මේ පාර දත ගැලැව්වේ ගලවන්න ඕන නියම තැනින්. ශ්‍රිලනිපයේ දෙවනියා කිව්වම සෙල්ලන්ද කොල්ලෝ.
    මම දන්න ගොඩාක් දෙනෙක් මේපාර මෛත්‍රීට දුන්නා, ඒ අය ඊට කලින් 2010දි දුන්නේ මහින්දට

    සිරිසේනට චන්දෙ දුන්නෙ ස්රීලන්කා එකේ දෙවනියා නිසා නෙවේ බොල... උ හොද එකෙක් වගේ පෙනුන නිසා ගොඩක් උන්ට..... පඹයා කියල දන්නෙ අපිනේ.....
     
    • Like
    Reactions: dilshanjvc

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :yes::yes:
    රනිල් නෙවෙයි සරත් ෆොන්සේකා වගේ වෙනත් ප්‍රසිද්ද කෙනෙක් ඉල්ලුවත් පරාද වෙනවා. ඒත් මේ පාර දත ගැලැව්වේ ගලවන්න ඕන නියම තැනින්. ශ්‍රිලනිපයේ දෙවනියා කිව්වම සෙල්ලන්ද කොල්ලෝ.
    මම දන්න ගොඩාක් දෙනෙක් මේපාර මෛත්‍රීට දුන්නා, ඒ අය ඊට කලින් 2010දි දුන්නේ මහින්දට

    ow machan..mahindage wate un horakam karapuwata kisima action ekak tgatte na..minissu balan hitiye padamak ugannanna mahindata...a wage welawak thamai my3 awe election ekata...godak My3 ta dunne a manussayawa wishwasa karapu nisa..a manussaya awanka kenek nisa...eyage politic life eke kisima mada pallamak nati nisa..natuwa ranil ge magulak nisa newei...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සිරිසේනට චන්දෙ දුන්නෙ ස්රීලන්කා එකේ දෙවනියා නිසා නෙවේ බොල... උ හොද එකෙක් වගේ පෙනුන නිසා ගොඩක් උන්ට..... පඹයා කියල දන්නෙ අපිනේ.....

    ow ..godak chande dunne MY3 awanka nisa...but mama nam anumataha karanne na kata unath apahasa karanawata...
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හා හා මාර ආතල් එකක් නේද ගන්නේ ? ෆොටෝශෝප්ද නැතිනම් වෙබ් එකෙන් හොයා ගත්තද? ගොඩක් මහන්සි වෙන්න ඇති නේද.

    මලමිනියකට දුන්නත් සැපයි යකෝ තොපේ මහා උන් වගේ පොන්සි රැලකට චන්දෙ දීල මේ රට අරාජික කරනවට වඩා.
    රිදුනද පුටේ..:lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City

    ow..godak chnada unp thamai..a wagema mahinda gana kalakirila hitapu unuth sahenna My3ta vote kala..a wagema thamai oya godak chanda watune My3 nisa..eka amataka karanna epa..umba hitanawada ranil illuwa nam oya chanda tikawath labei kiyala..2005 une mokada kiyala umbata terune natuwa ati..mokada umba 92 podi ekekne...

    උඹ ලොකුඑකා නම් කියපන්කො මොකෝ වුනේ කියලා .
    මම දන්න විදියට උතුරේ රුපියල් මිලියන 1000 ක් ප්‍රභාකරන්ට ගෙනිහින් දුන්නා බැසිල් රාජපක්ෂයි ,ගෝඨාභය රාජපක්ෂයි .හේතුව උතුරේ ඡන්දේ තහනම් කරගන්න .
    මේ අහගනින් .තිබ්බ වෙලාවේ හැටියට මහින්දත් එක්ක ඔය කවුරුත් තනියෙන් ඉල්ලුවට දිනන්න හම්බ වෙන්නේ නැහැ .මෛත්‍රීටත් තනියම බැහැ .මොකද මහින්ද එන්නේත් තනියම නොවන නිසා .විධායක ජනාධිපති ධූරයක් එක්ක නැදෑයෝ 300 කට අධික සංක්‍යාවක් රාජ්‍ය සමිති සංස්ථා සමාගම් මෙහෙයවමින් ,රජයේ මාධ්‍ය වල සම්පූර්ණ බලය අතැතිය තමා මහින්ද බැස්සොත් බහින්නේ .ඉතිං එවන් වාතාවරණයක් යටතේ තනියම ඉල්ලා කාටවත් දිනන්න බහැ මහින්ද එක්ක .ඒකයි කැඩිච්ච කොටසක් එක්ක වෙනම අලුත් සොරූපයකින් ඉල්ලුවේ .ඒ වෙලාවේ ජේ වි පි එකත් සැහෙන්න දෙයක් කලා සමාජජාල මාධ්‍ය හරහා .මොකද මයිත්‍රී තරඟ කලේ මහින්ද කියන තනි පුද්ගලයා එක්ක නෙමේ විධායක බලය සහිත රෙජීමයක් එක්ක .ඉතිං ara පොඩි උන් වලි වලට යනවා වගේ ගිහින් මෙව්වා දිනන්න බැහැ .රනිල්ට තනියම ඡන්දේ ඉල්ලලා දිනන්න බැරි මහින්දගේ ජනමාධ්‍ය සංදර්ශන නිසා .
     
    • Like
    Reactions: basunnaha