මහින්දට නාම යෝජනා නෑ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පඹයා කියල දන්නෙ අපිනේ.....

    ඇයී උඹ දැක්කද:rofl::rofl::rofl::rofl::rofl:

    nikan palayan bang... onama rata president la enwa yanwa... inna ekata support karala rata hoda thenakata gannawa wina giya eka gena panpori gaha gaha idala wedak neh ... rata hada ganna beri wela thiyenne mahindage gothayo tika nisa..... :confused: ubalata ranilwa hari neththan next time gedara yawapan ... awata passe thappulala wedak neh... inna eka gen wedak ganin... netan rata passata thama .... :sorry::sorry:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City
    සිරිසේනට චන්දෙ දුන්නෙ ස්රීලන්කා එකේ දෙවනියා නිසා නෙවේ බොල... උ හොද එකෙක් වගේ පෙනුන නිසා ගොඩක් උන්ට..... පඹයා කියල දන්නෙ අපිනේ.....
    සිරිසේනගේ ඇති ලබ්බකට නෙමේ බන් මිනිස්සු ඡන්දේ දුන්නේ .මහින්දව එලවන්න ඕනේ කියන හැඟීම සිරාගේ පක්ෂේ මිනිස්සු ගාව තිබ්බා .ඒ මහින්ද එක්ක තරහකට නෙමේ මහින්ද පක්ෂේ පරණ මිනිස්සු අමතක කරලා තමන්ගේ පැරෂුට් නැයෝන්ට සළකන්න ගිය නිසා .කෙලින්ම කිව්වොත් ජනාධිපතිවරණෙ තියනවද නැද්ද කියලා තීරණය කලේ පක්ෂේ එවුන් නෙමේ බැසිල් රාජපක්ෂයි හඳහන් කාරයෙකුයි .ඒ වගේම යු ඇන් පි එකේ එවුන්ට ඕන උනෙත් ඒක .ඒත් යු ඇන් පි එකේ එවුන් දැනන් හිටියා රනිල්ට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා වටා එක්කාසු වෙලා තියෙන බලය සහ රෙජීමය එක්ක හැප්පෙන්න තරම් හයියක් නැහැ කියලා .ඉතිං යු ඇන් පී එකේ එවුන් කාලීන අවශ්‍යතාවය වෙච්ච මෛත්‍රීට සහාය දුන්නා .
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    සිරිසේනට චන්දෙ දුන්නෙ ස්රීලන්කා එකේ දෙවනියා නිසා නෙවේ බොල... උ හොද එකෙක් වගේ පෙනුන නිසා ගොඩක් උන්ට..... පඹයා කියල දන්නෙ අපිනේ.....
    අව්ලක් නෑ මේ පාරත් මහින්දය එනකම් ඉදල කිච කරලා එලෙව්වම උබලගේ මේ කෙදිරිල්ලත් නවතී...හැබැයි වැඩේ කියන්නේ දැන් එන්න වෙන්නෙත් කාගේ හරි හිගන පක්ෂෙක එල්ලිලා තමයි..නම්බුකාර විදියට ගෙදර යන්නේ නැතුව ලංකාවේ පලවෙනි පැරදිලා ගෙදර ගිය ජනාදිපති වෙලා ගෙදර ගියා..ඒ මදිවට ආයේ එන්න ගිහින් පක්ෂෙනුත් කිච උනා..දැන් කොහෙන් හරි හිගන පක්ෂේකින් ඇවිත් ආයෙත් හත් පොලේ ගාගෙන කිච වෙයි..මෙහෙමත් අනාත බයියෙක්..:no::no:මහා බයියා මෙහෙම නම් මෙතන කෑගහන පොඩි බයියෝ ගැන මොන කතාද..:lol::lol::lol:
     
    • Like
    Reactions: basunnaha and fdk

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹ ලොකුඑකා නම් කියපන්කො මොකෝ වුනේ කියලා .
    මම දන්න විදියට උතුරේ රුපියල් මිලියන 1000 ක් ප්‍රභාකරන්ට ගෙනිහින් දුන්නා බැසිල් රාජපක්ෂයි ,ගෝඨාභය රාජපක්ෂයි .හේතුව උතුරේ ඡන්දේ තහනම් කරගන්න .
    මේ අහගනින් .තිබ්බ වෙලාවේ හැටියට මහින්දත් එක්ක ඔය කවුරුත් තනියෙන් ඉල්ලුවට දිනන්න හම්බ වෙන්නේ නැහැ .මෛත්‍රීටත් තනියම බැහැ .මොකද මහින්ද එන්නේත් තනියම නොවන නිසා .විධායක ජනාධිපති ධූරයක් එක්ක නැදෑයෝ 300 කට අධික සංක්‍යාවක් රාජ්‍ය සමිති සංස්ථා සමාගම් මෙහෙයවමින් ,රජයේ මාධ්‍ය වල සම්පූර්ණ බලය අතැතිය තමා මහින්ද බැස්සොත් බහින්නේ .ඉතිං එවන් වාතාවරණයක් යටතේ තනියම ඉල්ලා කාටවත් දිනන්න බහැ මහින්ද එක්ක .ඒකයි කැඩිච්ච කොටසක් එක්ක වෙනම අලුත් සොරූපයකින් ඉල්ලුවේ .ඒ වෙලාවේ ජේ වි පි එකත් සැහෙන්න දෙයක් කලා සමාජජාල මාධ්‍ය හරහා .මොකද මයිත්‍රී තරඟ කලේ මහින්ද කියන තනි පුද්ගලයා එක්ක නෙමේ විධායක බලය සහිත රෙජීමයක් එක්ක .ඉතිං ara පොඩි උන් වලි වලට යනවා වගේ ගිහින් මෙව්වා දිනන්න බැහැ .රනිල්ට තනියම ඡන්දේ ඉල්ලලා දිනන්න බැරි මහින්දගේ ජනමාධ්‍ය සංදර්ශන නිසා .

    machan 2005 tibuna widiya umbata mataka na..umbata mataka na 2001 di ranilge anduwa mokada kale kiyala..a wenakota kochara koti shaktimath unada...ranil rata kotiyata pawala dila tibbe...ehema welawaka thmai mahinda dinne..umba as deken dakkada kotinta salli denawa bsail and gota..machan umbata me rateissara tibba widiya gana danne na..ekai umbala oya ka gahanne...mahinda balayata awata passe thamai kotinta ridenna gahala hanisma kale polawata...a de oya kiyana eka nayakayekutawat karanna bari una...habai prashne une kotinwa paradduwata passe mahindage oluwa idimuna...passe miniha ekadipathiyek wenna haduwa...eka minissu anumata kale nati nisa thamai mahindata wiruddawa awa my3ta minissu chanda dunne...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සිරිසේනගේ ඇති ලබ්බකට නෙමේ බන් මිනිස්සු ඡන්දේ දුන්නේ .මහින්දව එලවන්න ඕනේ කියන හැඟීම සිරාගේ පක්ෂේ මිනිස්සු ගාව තිබ්බා .ඒ මහින්ද එක්ක තරහකට නෙමේ මහින්ද පක්ෂේ පරණ මිනිස්සු අමතක කරලා තමන්ගේ පැරෂුට් නැයෝන්ට සළකන්න ගිය නිසා .කෙලින්ම කිව්වොත් ජනාධිපතිවරණෙ තියනවද නැද්ද කියලා තීරණය කලේ පක්ෂේ එවුන් නෙමේ බැසිල් රාජපක්ෂයි හඳහන් කාරයෙකුයි .ඒ වගේම යු ඇන් පි එකේ එවුන්ට ඕන උනෙත් ඒක .ඒත් යු ඇන් පි එකේ එවුන් දැනන් හිටියා රනිල්ට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා වටා එක්කාසු වෙලා තියෙන බලය සහ රෙජීමය එක්ක හැප්පෙන්න තරම් හයියක් නැහැ කියලා .ඉතිං යු ඇන් පී එකේ එවුන් කාලීන අවශ්‍යතාවය වෙච්ච මෛත්‍රීට සහාය දුන්නා .
    :yes::yes::yes: munta mole neh ne bang oka therun ganna ... munta mole neh 58ta 4 ekathu wela thama 62 hedila thiyenne kiyala .. mun hitanne 62 , 58ta wada adu agayak kiyala .... mahinda peradune islamic and tamil votes walin kiyala ... gonnu thama ... :oo::oo:
     
    • Like
    Reactions: ruwantheekshana

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සිරිසේනගේ ඇති ලබ්බකට නෙමේ බන් මිනිස්සු ඡන්දේ දුන්නේ .මහින්දව එලවන්න ඕනේ කියන හැඟීම සිරාගේ පක්ෂේ මිනිස්සු ගාව තිබ්බා .ඒ මහින්ද එක්ක තරහකට නෙමේ මහින්ද පක්ෂේ පරණ මිනිස්සු අමතක කරලා තමන්ගේ පැරෂුට් නැයෝන්ට සළකන්න ගිය නිසා .කෙලින්ම කිව්වොත් ජනාධිපතිවරණෙ තියනවද නැද්ද කියලා තීරණය කලේ පක්ෂේ එවුන් නෙමේ බැසිල් රාජපක්ෂයි හඳහන් කාරයෙකුයි .ඒ වගේම යු ඇන් පි එකේ එවුන්ට ඕන උනෙත් ඒක .ඒත් යු ඇන් පි එකේ එවුන් දැනන් හිටියා රනිල්ට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා වටා එක්කාසු වෙලා තියෙන බලය සහ රෙජීමය එක්ක හැප්පෙන්න තරම් හයියක් නැහැ කියලා .ඉතිං යු ඇන් පී එකේ එවුන් කාලීන අවශ්‍යතාවය වෙච්ච මෛත්‍රීට සහාය දුන්නා .

    hehe....machan minihek balayen elawane ilagata ena miniha gana loku wishwasayak tiyagena..minissunta epa wela tibbe mahindage wada piliwela..habai minissunta karanna deyak tibbe na..hoda nayakayek hitiye na..a welawe thamai my3 awe...minissu a miniha gana wishwasa kala..mokada awanka manussayek nisa...
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්දට හොරකම් කරා කියල කොච්චර චෝදනා කලත් පොර කරපු වැඩ ඉතිහාසයෙ හිටපු කිසිම ජනපතිවරයෙකුට කරන්න බැරිවුනා. දැන් ඉන්න පොන්සි රැලට නම් කරනව තියා හිතන්නවත් බැරිවෙයි
    11412330_1127188133963636_1348166363510511399_n.jpg

    සින්හලෙන්ද බන් කිවුවෙ,වීඩියෝ එකක් දාපන්කො බලන්න
     
    • Like
    Reactions: Mr. Shan

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ ටොයිය පොන්ස්,මහින්දටට එන්න කියපන් ,මයිත්‍රීපාල ලොක්ක නියෝජ්‍ය ඇමතිකමක් වත් දෙයි,ස්ටේජ් වටේ පුක දෙන්න ඕන නෑ නෙ,
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    [/LEFT]

    ඔය කියන හිටංගේ ඡන්ද වලින් 75% ක් ම යු ඇන් පි ඡන්ද කියලා අමතක කරන්න එපා පොන්සියෝ .
    මහින්ද දින්නේ 2005 දියි 2010 දියි ප්‍රභාකරන්ගේ පිහිටෙන් .2005 දි උතුරේ ඡන්දේ නවත්ත ගත්තා .2010 දි ප්‍රභාකරන්ගේ මළමිනිය මාකට් කර කර යුද්දේ විකුණ විකුණ ඡන්දේ දින්නා .2015 දි ඒ හුකාරිස් බැරි උනා .ඉතිං බල්ලා වගේ ගෙදර ගියා .

    ow..godak chnada unp thamai..a wagema mahinda gana kalakirila hitapu unuth sahenna My3ta vote kala..a wagema thamai oya godak chanda watune My3 nisa..eka amataka karanna epa..umba hitanawada ranil illuwa nam oya chanda tikawath labei kiyala..2005 une mokada kiyala umbata terune natuwa ati..mokada umba 92 podi ekekne...

    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    machan 2005 tibuna widiya umbata mataka na..umbata mataka na 2001 di ranilge anduwa mokada kale kiyala..a wenakota kochara koti shaktimath unada...ranil rata kotiyata pawala dila tibbe...ehema welawaka thmai mahinda dinne..umba as deken dakkada kotinta salli denawa bsail and gota..machan umbata me rateissara tibba widiya gana danne na..ekai umbala oya ka gahanne...mahinda balayata awata passe thamai kotinta ridenna gahala hanisma kale polawata...a de oya kiyana eka nayakayekutawat karanna bari una...habai prashne une kotinwa paradduwata passe mahindage oluwa idimuna...passe miniha ekadipathiyek wenna haduwa...eka minissu anumata kale nati nisa thamai mahindata wiruddawa awa my3ta minissu chanda dunne...

    මචන් මම නම් කතා කරන්නේ පක්ශ පාට වලට අදින්නේ නැතුව වෙච්ච ඇත්ත.
    රනිලුත් කොටින්ට ලොකු සපොර්ට් එකක් කරා 2001දි. මහින්දත් 2005දි ටිරාන් හරහා කොටින්ට සල්ලි දුන්නා ඡන්දේ වර්ජනය කරන්න කියලා. ඊට පස්සෙත් කොටි එක්ක ගනු දෙනු ගොඩාක් කරා. ඒ සල්ලිවලින් මුහුදු කොටි ගොඩාක් ශක්තිමත් උනා. SFට බෝම්බේ ගහපු වෙලෙත් හිටියේ කොටි එක්ක සාකච්චා කර කර. ජවිපෙ හා ජාහෙඋ තමයි මහින්දව යුද්දෙට තල්ලු කරේ. අන්තිමේදි ගෝඨාට ගහ්පු වෙලේ ඉදන් මහින්දත් යුද්දේට බොක්කෙන්ම බැස්සා. 2005දි කොටින්ට සල්ලි දීල දින්න එක රටේ හොදට හිටියා. උබලා හිතන තරම් වීරයෙක් නෙවෙයි මහින්ද. මහින්ද කරේ කොටින්ට සල්ලි දිදි රට පාලනය කරපු එක. රනිල් ආව නම් දෙකටම කඩනවා තමයි, සුවර් ආයි දෙකක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මහින්ද කොටින්ට සල්ලි දුන්නේ නෑ කියන අය මේක බලන්න

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    aney yako mahinda kotinta salli dila udaw kara kiana kathawa hariyata world cup dinna team eka match fixing kala wage kathawak...

    MR prabhata duinna nam karala thienne uwa hondatama gonata andeema

    පොනිල සටන් විරමේ ගැසීම - කොටියට රට දීම
    මහින්ද පකය කොටින්ට සල්ලි දීම - කොටිය ගොනාට ඇන්ඳීම

    රාජපකස ජාතකයේ ලක්සන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරිසේනගේ ඇති ලබ්බකට නෙමේ බන් මිනිස්සු ඡන්දේ දුන්නේ .මහින්දව එලවන්න ඕනේ කියන හැඟීම සිරාගේ පක්ෂේ මිනිස්සු ගාව තිබ්බා .ඒ මහින්ද එක්ක තරහකට නෙමේ මහින්ද පක්ෂේ පරණ මිනිස්සු අමතක කරලා තමන්ගේ පැරෂුට් නැයෝන්ට සළකන්න ගිය නිසා .කෙලින්ම කිව්වොත් ජනාධිපතිවරණෙ තියනවද නැද්ද කියලා තීරණය කලේ පක්ෂේ එවුන් නෙමේ බැසිල් රාජපක්ෂයි හඳහන් කාරයෙකුයි .ඒ වගේම යු ඇන් පි එකේ එවුන්ට ඕන උනෙත් ඒක .ඒත් යු ඇන් පි එකේ එවුන් දැනන් හිටියා රනිල්ට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා වටා එක්කාසු වෙලා තියෙන බලය සහ රෙජීමය එක්ක හැප්පෙන්න තරම් හයියක් නැහැ කියලා .ඉතිං යු ඇන් පී එකේ එවුන් කාලීන අවශ්‍යතාවය වෙච්ච මෛත්‍රීට සහාය දුන්නා .

    මහින්දව එලවන්න හරි මිනිස්සු චන්ද දුන්නෙ බොරැ කප්පරකට රැවටිච්ච නිසා. දැන හුග දෙනකේ තේරැන් අරන් ඉන්නෙ ඒක. අපි නන් එදා ඉදන්නම කිව්වා.

    යූඇන්පීය කාලීන අහශ්‍යතාවටද මෛත්‍රීට සහාය දුන්නෙ. එතකොට 2010 මොකටද බන් සහය දුන්නෙ? මහින්ද 2005-2010 කාලෙ කරපුවත් වැරදි නිසාද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අව්ලක් නෑ මේ පාරත් මහින්දය එනකම් ඉදල කිච කරලා එලෙව්වම උබලගේ මේ කෙදිරිල්ලත් නවතී...හැබැයි වැඩේ කියන්නේ දැන් එන්න වෙන්නෙත් කාගේ හරි හිගන පක්ෂෙක එල්ලිලා තමයි..නම්බුකාර විදියට ගෙදර යන්නේ නැතුව ලංකාවේ පලවෙනි පැරදිලා ගෙදර ගිය ජනාදිපති වෙලා ගෙදර ගියා..ඒ මදිවට ආයේ එන්න ගිහින් පක්ෂෙනුත් කිච උනා..දැන් කොහෙන් හරි හිගන පක්ෂේකින් ඇවිත් ආයෙත් හත් පොලේ ගාගෙන කිච වෙයි..මෙහෙමත් අනාත බයියෙක්..:no::no:මහා බයියා මෙහෙම නම් මෙතන කෑගහන පොඩි බයියෝ ගැන මොන කතාද..:lol::lol::lol:

    ඕනි මගුලක්... අපි ඉන්නෙ රට පැත්තෙ මිස එක එක පක්ශ පැත්තෙ නෙම්.