මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    උබේ උත්තරෙන් මටත් කල්පනා කරන්න දේවල් දීලා තියනවා. මම උත්ත්රය් දැන්නම්

    එළකිරි මචන්.

    මචං උඹ මම වගේ හැම දේටම හායි හූයි ගාන එකෙක් නෙවෙයි වගේ. 2008 ඇවිත් තාම පෝස්ට් 200ක් නැතුව 199 ඉන්න එකෙන් ඒක පේනවා. මොනව වුණත් උඹ ඉද හිටලා කරන අදහස් දැක්වීම බොහොම තාර්කික, පදනමක් සහිත එකක්. මෙවැනි දේශපාලනමය විග්‍රහ මේ කිරියෙ දැන් දකින්නට ලැබෙන්නේ හරි කලාතුරකින්. ඒ ගැන මගේ ප්‍රශංසාව සහ ස්තූතිය........

    මැක්ස් ට තේරෙන්න ඇති මම කියන්න හදපු දේ. උඹයි මායි නම් පෝස්ට් දා ගන්න ඕන නෑ.....ආව වෙලාවක දුමක් දාගෙන ම දේශපාලනේ කතා කරමු!

    අනිවා මචන් මේ වගේ දේවල් ෂොට් එකක් එහම දාල දුමක් දාන ගමන් කතා කරන්න ඕනේ දේවල් :D. එතකොට තමයි හොඳ හොඳ අදහස් එලියට එන්නේ.:D
     
    Last edited:

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ගොඩාක් අයගෙ අදහස් එක්ක බැලුවම මහින්ද 3 පාරක් ඉල්ලන එක වැරදියි කියන මතයෙ ඉන්නවා කියල පේනවා.
    ඒත් මචංලා මහින්ද ආයෙත් ඉල්ලුවහම එයාව දිනවන්න ජන්දෙ දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.
    ඇත්තටම මිනිහ දිනයි, ඒත් ඒකෙන් වෙන්නෙ රට තවත් ආපස්සට යන එක මිසක් ඉස්සරහට යන එක නෙමෙයි. අධිවේගී මාර්ග හැදුවත් වරාය ගුවන්තොටුපොලවල් හැදුවත් ඒ ලෝකෙට ණයවෙලා මිසක් රටේ සංවර්ධනයෙන් ලැබුන මුදල් වලින් නෙමෙයි.
    දැන් ආණ්ඩුවෙ ඉන්න හොරු තක්කඩි කුඩු මුදලාලිල දිහා බැලුවම තවත් රට දූෂිත වෙයි. හෙළ උරුමයේ හාමුදුරුවරු පාර්ලිමෙන්තුවෙ හිටියට එයාලට අන්‍ය ආගම්කරණ පනතවත් ගේන්න බැරිඋනා. එයාල කරපු දෙයක් නෑ එතකොට. මේ පාර ජන්දෙන් එයාලගෙ ගාන තවත් අඩුවෙයි. jvp එක කොහොමත් දියවෙලා. unp එකත් වැටිලා ඉතුරු ආණ්ඩුව විතරයි........????
    ඒත් මචංලා ඔය තනි බලයක් තියෙන එක පුද්ගලයෙක් නැතුව පාර්ලිමේන්තුවට වග කියන මට්ටමේ නායකයෙක් හිටියොත් මහින්දද රනිල්ද සජිත්ද පොදු අපේක්ෂකයද කියන ප්‍රශනෙ එන්නෙ නෑ නේද? හැබැයි ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් ඕනි. එතනයි පුශ්නෙ????
    ඒත් එක දෙයක් කරන්න පුළුවන්....
    මහින්දගෙ ඡන්ද ටික අඩු කලානම් හරි. ඒකට එකතුවෙමුද?????
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ගොඩාක් අයගෙ අදහස් එක්ක බැලුවම මහින්ද 3 පාරක් ඉල්ලන එක වැරදියි කියන මතයෙ ඉන්නවා කියල පේනවා.
    ඒත් මචංලා මහින්ද ආයෙත් ඉල්ලුවහම එයාව දිනවන්න ජන්දෙ දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.
    ඇත්තටම මිනිහ දිනයි, ඒත් ඒකෙන් වෙන්නෙ රට තවත් ආපස්සට යන එක මිසක් ඉස්සරහට යන එක නෙමෙයි. අධිවේගී මාර්ග හැදුවත් වරාය ගුවන්තොටුපොලවල් හැදුවත් ඒ ලෝකෙට ණයවෙලා මිසක් රටේ සංවර්ධනයෙන් ලැබුන මුදල් වලින් නෙමෙයි.
    දැන් ආණ්ඩුවෙ ඉන්න හොරු තක්කඩි කුඩු මුදලාලිල දිහා බැලුවම තවත් රට දූෂිත වෙයි. හෙළ උරුමයේ හාමුදුරුවරු පාර්ලිමෙන්තුවෙ හිටියට එයාලට අන්‍ය ආගම්කරණ පනතවත් ගේන්න බැරිඋනා. එයාල කරපු දෙයක් නෑ එතකොට. මේ පාර ජන්දෙන් එයාලගෙ ගාන තවත් අඩුවෙයි. jvp එක කොහොමත් දියවෙලා. unp එකත් වැටිලා ඉතුරු ආණ්ඩුව විතරයි........????
    ඒත් මචංලා ඔය තනි බලයක් තියෙන එක පුද්ගලයෙක් නැතුව පාර්ලිමේන්තුවට වග කියන මට්ටමේ නායකයෙක් හිටියොත් මහින්දද රනිල්ද සජිත්ද පොදු අපේක්ෂකයද කියන ප්‍රශනෙ එන්නෙ නෑ නේද? හැබැයි ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් ඕනි. එතනයි පුශ්නෙ????
    ඒත් එක දෙයක් කරන්න පුළුවන්....
    මහින්දගෙ ඡන්ද ටික අඩු කලානම් හරි. ඒකට එකතුවෙමුද?????
    උබල මොනව කියන වද මන්ද, ක්‍රමේ වැරදිනම් එක වෙනස් කරනව මිස, මොන ලබ්බටද බන් අඩු කර කර ඉන්නේ.:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබල මොනව කියන වද මන්ද, ක්‍රමේ වැරදිනම් එක වෙනස් කරනව මිස, මොන ලබ්බටද බන් අඩු කර කර ඉන්නේ.:angry::angry::angry:
    උඹත් පොදු විපක්ෂෙ වගේ.......:dull::dull:
    කෙකෙර නොගා විකල්පෙ කියහං කෝ මලේ.......:dull::dull:
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචං 70- 77 කාලයේ තිබ්බේ පවූල් ගස්, ඒ හරහා කැරැල්ලක් මතු වුනා. දැන් තියෙන්නෙ පවූල් වනාන්තරයක්.........................
     
    waligamaya

    Well-known member
  • උඹත් පොදු විපක්ෂෙ වගේ.......:dull::dull:
    කෙකෙර නොගා විකල්පෙ කියහං කෝ මලේ.......:dull::dull:

    අවුරුදු 60 ලොංපොල් ගැහුව ඇති අයියේ, දැන් නම් ඉවසුවා ඇති මෙක්‍රමය කොහොම හරි වෙනස් කරන්න ඔන. එකට විකල්පය හදන්න ඔන (ගොඩක් දුරට වොකල්පය තියනව අපිට විකල් පයට යන්න එඩිතර කමක්නැ, අලුත් දෙයකට යන්න ලංකවෙ අයට මාර භිතිකවක් තියෙන්නේ, අපි කොගොමහරි වෙනවකට මිනිසු නැබුරු කරන්න ඔන )
     
    waligamaya

    Well-known member
  • jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න

    ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව

    මේක Fixed match එකක් කියල හිතාගනින් :lol:

    oya dinne........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oya dinne........

    :lol::lol::lol: එකනේ බන්. ලොවෙත් පරද්දන්න බහ කියල කිවුවේ. කිසිම එකිපත්යෙක්ට හැමදාම බලයේ ඉන්න වහ කියන පාඩම මහින්ද අපිට කියල දුන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාටවත් පැරදවීමට නොහැකියැයි කියූ මහින්ද රාජපක්ශ පැර දුනේ ඇයි?

    තම පවුල පමනක් තරකර ගනිමින් ආක්‍රමනිකව රටපාලනය කිරීම මෙහිදී ආක්‍රමනය රන ලද්දේ ජනතා මුදල්ය. (ගජමිතුරු ආර්ථිකය)

    සන්වර්දන ක්‍රියවලියේදී සිදුවුන අධික වූ දූශන වන්චා අක්‍රමිකතා

    17 අහෝසි කර 18 සම්මත කර ගැනීම

    අධිකරණයේ ස්වාධීන බව සම්පූර්න ලෙස බින්ද වැට්ටවීම (ශිරානි බන්ඩාරනායකව දූරයෙන් පහකර නීලකාස සොරෙකු වන මොහාන් පීරිස් පත් කිරීමෙන්)

    දශිත ඇමතීන් ළඟතබා ගැන සිටීම හා ඔවුන් කල දූශන ගනන් නොගැනීම එයට හේතුව නායකයා ඊටවඩා දූශිතයකු වීමයි

    කැබිනට් මන්ඩලය අධිකව වැඩි කිරීම

    බොදු බල නම් ජාතිවාදී බල සේනා සදා ගැන සෙසු ජාතීන්ව හෑල්ලුවට ලක් කිරීම

    එවකට අමාත්‍ය අන්ශ ලේකම් කෙනෙකු වූ ඝෝඨාභය කිසිදු හිරිකිතයකින් තොරව දේශපාලන කිරීම

    ප්‍රමුඛතා අනුපිලිවෙලට ස0වර්ධනය නොකිරීම

    ජෝතිශය පසුපස ලුහුබැදීම
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න

    ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව

    මේක Fixed match එකක් කියල හිතාගනින් :lol:
    Apo darshana ube Anawaki:lol: