උබේ උත්තරෙන් මටත් කල්පනා කරන්න දේවල් දීලා තියනවා. මම උත්ත්රය් දැන්නම්
මචං උඹ මම වගේ හැම දේටම හායි හූයි ගාන එකෙක් නෙවෙයි වගේ. 2008 ඇවිත් තාම පෝස්ට් 200ක් නැතුව 199 ඉන්න එකෙන් ඒක පේනවා. මොනව වුණත් උඹ ඉද හිටලා කරන අදහස් දැක්වීම බොහොම තාර්කික, පදනමක් සහිත එකක්. මෙවැනි දේශපාලනමය විග්රහ මේ කිරියෙ දැන් දකින්නට ලැබෙන්නේ හරි කලාතුරකින්. ඒ ගැන මගේ ප්‍රශංසාව සහ ස්තූතිය........
මැක්ස් ට තේරෙන්න ඇති මම කියන්න හදපු දේ. උඹයි මායි නම් පෝස්ට් දා ගන්න ඕන නෑ.....ආව වෙලාවක දුමක් දාගෙන ම දේශපාලනේ කතා කරමු!
. එතකොට තමයි හොඳ හොඳ අදහස් එලියට එන්නේ.
උබල මොනව කියන වද මන්ද, ක්‍රමේ වැරදිනම් එක වෙනස් කරනව මිස, මොන ලබ්බටද බන් අඩු කර කර ඉන්නේ.ගොඩාක් අයගෙ අදහස් එක්ක බැලුවම මහින්ද 3 පාරක් ඉල්ලන එක වැරදියි කියන මතයෙ ඉන්නවා කියල පේනවා.
ඒත් මචංලා මහින්ද ආයෙත් ඉල්ලුවහම එයාව දිනවන්න ජන්දෙ දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.
ඇත්තටම මිනිහ දිනයි, ඒත් ඒකෙන් වෙන්නෙ රට තවත් ආපස්සට යන එක මිසක් ඉස්සරහට යන එක නෙමෙයි. අධිවේගී මාර්ග හැදුවත් වරාය ගුවන්තොටුපොලවල් හැදුවත් ඒ ලෝකෙට ණයවෙලා මිසක් රටේ සංවර්ධනයෙන් ලැබුන මුදල් වලින් නෙමෙයි.
දැන් ආණ්ඩුවෙ ඉන්න හොරු තක්කඩි කුඩු මුදලාලිල දිහා බැලුවම තවත් රට දූෂිත වෙයි. හෙළ උරුමයේ හාමුදුරුවරු පාර්ලිමෙන්තුවෙ හිටියට එයාලට අන්‍ය ආගම්කරණ පනතවත් ගේන්න බැරිඋනා. එයාල කරපු දෙයක් නෑ එතකොට. මේ පාර ජන්දෙන් එයාලගෙ ගාන තවත් අඩුවෙයි. jvp එක කොහොමත් දියවෙලා. unp එකත් වැටිලා ඉතුරු ආණ්ඩුව විතරයි........????
ඒත් මචංලා ඔය තනි බලයක් තියෙන එක පුද්ගලයෙක් නැතුව පාර්ලිමේන්තුවට වග කියන මට්ටමේ නායකයෙක් හිටියොත් මහින්දද රනිල්ද සජිත්ද පොදු අපේක්ෂකයද කියන ප්‍රශනෙ එන්නෙ නෑ නේද? හැබැයි ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් ඕනි. එතනයි පුශ්නෙ????
ඒත් එක දෙයක් කරන්න පුළුවන්....
මහින්දගෙ ඡන්ද ටික අඩු කලානම් හරි. ඒකට එකතුවෙමුද?????



උඹත් පොදු විපක්ෂෙ වගේ.......උබල මොනව කියන වද මන්ද, ක්‍රමේ වැරදිනම් එක වෙනස් කරනව මිස, මොන ලබ්බටද බන් අඩු කර කර ඉන්නේ.![]()




උඹත් පොදු විපක්ෂෙ වගේ.......
කෙකෙර නොගා විකල්පෙ කියහං කෝ මලේ.......![]()
මොනවද බොලං නොවෙන්න බැරි, ගැනියෙක් පිරිමියෙක් කරන්න ත් පුලුවන්.රටට සැඟවූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලීක් වෙයි
http://www.elakiri.com/forum/showthread.php?t=1643686
meka venna puluwan neda
මොනවද බොලං නොවෙන්න බැරි, ගැනියෙක් පිරිමියෙක් කරන්න ත් පුලුවන්.
Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න
ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව
මේක Fixed match එකක් කියල හිතාගනින්![]()
oya dinne........


එකනේ බන්. ලොවෙත් පරද්දන්න බහ කියල කිවුවේ. කිසිම එකිපත්යෙක්ට හැමදාම බලයේ ඉන්න වහ කියන පාඩම මහින්ද අපිට කියල දුන්නApo darshana ube AnawakiGood Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න
ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව
මේක Fixed match එකක් කියල හිතාගනින්![]()
