මහින්දට පුළුවන්

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මහින්දට පුළුවන්

    මහින්දට පුළුවන්

    newsmahinda_mama.jpg

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වරට ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිදු බාධාවක් නොමැති බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අවධාරණය කරති. තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය මතය ලිඛිත දේශන මඟින් ඉදිරිපත් කරමින් මෙම නීතිවේදීහූ මේ බව ප්‍රකාශ කරති. තමාට යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිද යන්න සම්බන්ධයෙන් විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අංක 129(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියේය.
    එම මත විමසීම අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊට උනන්දුවක් දක්වන පුද්ගලයන් හා පාර්ශ්ව වෙතොත් ලිඛිත කරුණු ගොනු කරන ලෙස දන්වා සිටි අතර ජනාධිපතිතුමාට තෙවැනි වරටත් තරග කළ හැකි බව සඳහන් කරමින් පෙත්සම් 32කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ.
    ප්‍රවීණ නීතිවේදීන් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපති, ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු නියෝජ්‍ය සභාපති සහ ලේකම්, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්වරු සිය ලිඛිත දේශන මඟින් මේ බව තහවුරු කර තිබේ.
    හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු, ගෝමීන් දයාසිරි, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු භාණ්ඩාගාරික, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්වරුන් මෙන්ම ජනාධිපති නීතිඥවරුන් වන එම්.එම්.සුහයිර්, ආචාර්ය ජයතිස්ස ද කොස්තා, ඩබ්ලිව් දයාරත්න, , ඩී.පී මෙන්ඩිස්, අනිල් සිල්වා, කුෂාන් ද අල්විස්, කුවේරා ද සොයිසා, චන්දන ලියනපටබැඳි යන ප්‍රවීණයෝ ද ජනාධිපතිවරයාට තෙවැනි වරටත් ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කරති.
    18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පෙර එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමු කර මතය විමසා සිටි අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය.‍ ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් තරග කිරීම ව්‍යවස්ථානුකූල මෙන්ම සර්ව සාධාරණ බවත් මෙම නීතිවේදීහූ සිය පෙත්සම් මඟින් තහවුරු කර තිබේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ඉතිං අපිට පුක්ඩ වේසිගෙ පුටෙ

    තඩි ෆොටෝ දාල ඩේට ටිකත් කෑවා වේසාව
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දට දැන් තියෙන ව්‍යවස්ථා සංශෝධන ප්‍රමාණවත් නෑ. වහාම ඊයේ ආපු තීන්දුව රටට හෙලි කරන්න
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉතිං අපිට පුක්ඩ වේසිගෙ පුටෙ

    තඩි ෆොටෝ දාල ඩේට ටිකත් කෑවා වේසාව

    ara waraye sutto muta gahana thadi cutout ekata laksha 5 kittuwenna yanawalu
    muuta puluwan bale innakan owa karanna.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද දැන් දෙපාරක් ජනාධිපති කමේ හිටියනේ.දැන් තියෙන්නේ නියම මහත්මයෙක් වගේ ඉතාම ගෞරවනීය විදිහට ඔය පු‍ටුවෙන් බැහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට පවරලා දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් මැද මුලාන බංගලාවට වෙලා තමන්ගේ ජිවීතේ සැඳෑ සමය පිනක් දහමක් බණක් භාවනාවක් කරගෙන ඉන්න එක නේද? ඒක තමයි බුද්ධිමත්ම පියවර
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    ඒකාධිපතියෙකුට 3වරක් නෙවෙයි 100වරක් උනත් පුලුවන්... :dull:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මහින්දට දැන් තියෙන ව්‍යවස්ථා සංශෝධන ප්‍රමාණවත් නෑ. වහාම ඊයේ ආපු තීන්දුව රටට හෙලි කරන්න

    උබ පව් හැබැයි :rolleyes: