ඔය කේස් ඔක්කොම අදින්න ඕනා බං
එහෙම නැති උනොත් මහිදයා ආයේ බලයට ඇවිත් ඔය කෑම කන්ටින්යු කරනවා

Kiyapankooooooooooooඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්රහා කරයි.Machan meka aththada?
මේ ගාන කියවන්නේ කොහොමද![]()

උඩින් කියලා තියෙන්නේ කස්ටිය....මන් දන්නෙත් නැහැ කැල් එකෙන් හදලා දැම්මේ

ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්රහා කරයි.
manදman;17720617 said:adoo me salli kochara dewal ratata karannda tibbada?? ehama karanma muta jeevita kaletama janadipati wela innat tibbaperareta kamata gihilla kelewa gatta

තව පරම්පරා 20 විතර සල්ලි හොයාගෙන ගියේ......ගත්ත ණය ගෙවන්න මනුස්සයෙක් මේ රටේ නිවන් දකින කම් ඉපදුනත් බැරි වෙන හැඩක් තියෙන්නේ.....

ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්රහා කරයි.

නැ මචන්. මේක ෆිසිකල් ගනුදෙනුවක් වෙන්ඩ ඇති. මේවා ඉල්ලිගල් රත්තරන් නිසා ඔපන් මාකට් එකක බිඩ් දාලා විකුනන්න බැනේ. ශුවර් එකටම අත යටින් ගහපු ගේමක්. සමහරවිට වෙලදපොල ගානට වඩා අඩුවෙන් විකුනන්න ඇති. ලොකු ජුවලරිශොප් අයිති උන්ට මේ ගාන ගේමක් නැ. ඔනේ තරම් ජපන් උන් ඉන්නවා එහෙම.forex කරන එවුන් දන්නවා රත්තරන් වෙළදාම වෙන්නේ කොහොමද කියලා .....එත් මේ ගනු දෙනුව ගැන හරියටම උන විදිහ ලගදීම අපිට දන ගන්න පුළුවන් වෙයි
පැහැදිළිවම බැලුවොත් මහින්ද මහත්තයා දිනුම්...පැරදුනේ මේ රටේ මිනිස්සු උන අපි.....තව පරම්පරා 20 විතර සල්ලි හොයාගෙන ගියේ......ගත්ත ණය ගෙවන්න මනුස්සයෙක් මේ රටේ නිවන් දකින කම් ඉපදුනත් බැරි වෙන හැඩක් තියෙන්නේ.....
![]()
සල්ලි තිබ්බට මිනිහට මොලේ නැ බන්.. අදෘශ්යමාන බලවේග පස්සේ ගිහින් ඇන ගත්තා. වටේ හිටිය උන් දාලා ගියා, දැන් අයියත් නැ මල්ලිත් නැ. දරුවොත් දැන් නැද්ද මන්දා.. සල්ලි තිබ්බට හිතට දුක ඇති. කරපුවා මතක් වෙනවා ඇති.Mechchara salli tibba kiyala athi wede mokadda yanakota aran yannada hmm.. dukai![]()
Physics nam math kara ban.. Den mataka na den wenama field ekaka ne inne.. Aththa netta beluwe![]()
Mechchara salli tibba kiyala athi wede mokadda yanakota aran yannada hmm.. dukai![]()

පැටියා;17720751 said:Density of Gold: 19300 kg/m³
Density of Iron: 7870 kg/m³
W=Vρg
W = Weight
V = Volume
ρ = Density of the substance
g = Acceleration due to gravity

ඒ කියන්නේ රත්තරන් බරයි නේද යකඩ වලට වඩා. මෙහෙම හිතුවොත්, ටොන් 10ක් පටවන්න පුලුවන් ලොරියකට රත්තරන් පොඩි ප්රමානයක් පැටෙව්වත් ටොන් 10 හැදෙනවා. ඒ ලොරියටම යකඩ පටවනවා නම් රත්තරන්වලට සාපේක්ශව ලොකු ප්රමානයක් පටවන්න ඔනැ ටොන් 10 සෙට් වෙන්න. එහෙම නේද?පැටියා;17720751 said:Density of Gold: 19300 kg/m³
Density of Iron: 7870 kg/m³
W=Vρg
W = Weight
V = Volume
ρ = Density of the substance
g = Acceleration due to gravity
ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්රහා කරයි.
manදman;17720474 said:ton 1 =1000kg neda? yako gold KG 350000
gold 1KG price 1200$
350,000 X 12000$ =$420,000,000