මහින්දට බඩු බනිස් වගේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Machan meka aththada?
ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්‍රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්‍රහා කරයි.
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ ගාන කියවන්නේ කොහොමද :baffled:

පන්දාස් පන්සිය විසි හතර කෝටි විසි හය ලක්ෂයයි :baffled::baffled: උඩින් කියලා තියෙන්නේ කස්ටිය....මන් දන්නෙත් නැහැ කැල් එකෙන් හදලා දැම්මේ:dull::dull:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දගේ එක බල්ලෙක් මේ පොස්ට් එකට reply කරන්නේ නැහැ.....අයි බන් උන්ට කොන්දක් නැත්තේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්‍රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්‍රහා කරයි.

    මේවා අරන් එහෙ මෙහෙ යන deal නෙමේ ...මේක හරියට කොටස් වෙළද පොලේ වගේ වෙන deal ......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    manදman;17720617 said:
    adoo me salli kochara dewal ratata karannda tibbada?? ehama karanma muta jeevita kaletama janadipati wela innat tibba:angry: perareta kamata gihilla kelewa gatta

    පැහැදිළිවම බැලුවොත් මහින්ද මහත්තයා දිනුම්...පැරදුනේ මේ රටේ මිනිස්සු උන අපි.....:dull::dull: තව පරම්පරා 20 විතර සල්ලි හොයාගෙන ගියේ......ගත්ත ණය ගෙවන්න මනුස්සයෙක් මේ රටේ නිවන් දකින කම් ඉපදුනත් බැරි වෙන හැඩක් තියෙන්නේ.....:dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    forex කරන එවුන් දන්නවා රත්තරන් වෙළදාම වෙන්නේ කොහොමද කියලා .....එත් මේ ගනු දෙනුව ගැන හරියටම උන විදිහ ලගදීම අපිට දන ගන්න පුළුවන් වෙයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්‍රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්‍රහා කරයි.

    Physics nam math kara ban.. Den mataka na den wenama field ekaka ne inne.. Aththa netta beluwe :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    forex කරන එවුන් දන්නවා රත්තරන් වෙළදාම වෙන්නේ කොහොමද කියලා .....එත් මේ ගනු දෙනුව ගැන හරියටම උන විදිහ ලගදීම අපිට දන ගන්න පුළුවන් වෙයි
    නැ මචන්. මේක ෆිසිකල් ගනුදෙනුවක් වෙන්ඩ ඇති. මේවා ඉල්ලිගල් රත්තරන් නිසා ඔපන් මාකට් එකක බිඩ් දාලා විකුනන්න බැනේ. ශුවර් එකටම අත යටින් ගහපු ගේමක්. සමහරවිට වෙලදපොල ගානට වඩා අඩුවෙන් විකුනන්න ඇති. ලොකු ජුවලරිශොප් අයිති උන්ට මේ ගාන ගේමක් නැ. ඔනේ තරම් ජපන් උන් ඉන්නවා එහෙම.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පැහැදිළිවම බැලුවොත් මහින්ද මහත්තයා දිනුම්...පැරදුනේ මේ රටේ මිනිස්සු උන අපි.....:dull::dull: තව පරම්පරා 20 විතර සල්ලි හොයාගෙන ගියේ......ගත්ත ණය ගෙවන්න මනුස්සයෙක් මේ රටේ නිවන් දකින කම් ඉපදුනත් බැරි වෙන හැඩක් තියෙන්නේ.....:dull::dull:

    Mechchara salli tibba kiyala athi wede mokadda yanakota aran yannada hmm.. dukai
    2.gif
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අයියෝ සිරිසේන කියපු උන්ට දැන් අම්මට සිරි සිරිසේන තමයි කියන්න වෙන්නේ.....:rofl: ඔය එන්නේ කරලියට රත්තරන් ෆයිල් එකක් :growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mechchara salli tibba kiyala athi wede mokadda yanakota aran yannada hmm.. dukai
    2.gif
    සල්ලි තිබ්බට මිනිහට මොලේ නැ බන්.. අදෘශ්යමාන බලවේග පස්සේ ගිහින් ඇන ගත්තා. වටේ හිටිය උන් දාලා ගියා, දැන් අයියත් නැ මල්ලිත් නැ. දරුවොත් දැන් නැද්ද මන්දා.. සල්ලි තිබ්බට හිතට දුක ඇති. කරපුවා මතක් වෙනවා ඇති.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Mechchara salli tibba kiyala athi wede mokadda yanakota aran yannada hmm.. dukai
    2.gif

    හ්ම්ම් ඔව් ඉතින්..එත් ඉතින් එහෙම හිතන්නේ නැහැ නෙහ් මිනිස්සු....හොරකම් කරන්නේ
    අනික මට නම් මහින්ද මහත්තයා මේවට පව් ගෙවුවත් නැතත් වැඩක් නැහැ..මොකද අපිට ඒක දැනෙන්නේ නැහැ....ඒක ඊලග ආත්මේ හම්බුනත් මට වැඩක් නැහැ....අපි එතුමා කරපු වැරදි වෙනුවෙන් පව් ගෙවන්න උන එක ගැනයි මට කණගාටු....:dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;17720751 said:
    Density of Gold: 19300 kg/m³
    Density of Iron: 7870 kg/m³

    W=Vρg

    W = Weight
    V = Volume
    ρ = Density of the substance
    g = Acceleration due to gravity

    meke hatiyata ඝන මීටර 19කත වඩා අඩුයි නේද?.....:P:P

    ඒ කියන්නේ සාමානයෙන් දොරවල් දෙකේ බස් එකකක තරම :love::love::love:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;17720751 said:
    Density of Gold: 19300 kg/m³
    Density of Iron: 7870 kg/m³

    W=Vρg

    W = Weight
    V = Volume
    ρ = Density of the substance
    g = Acceleration due to gravity
    ඒ කියන්නේ රත්තරන් බරයි නේද යකඩ වලට වඩා. මෙහෙම හිතුවොත්, ටොන් 10ක් පටවන්න පුලුවන් ලොරියකට රත්තරන් පොඩි ප්‍රමානයක් පැටෙව්වත් ටොන් 10 හැදෙනවා. ඒ ලොරියටම යකඩ පටවනවා නම් රත්තරන්වලට සාපේක්ශව ලොකු ප්‍රමානයක් පටවන්න ඔනැ ටොන් 10 සෙට් වෙන්න. එහෙම නේද?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    hamoma kiyana vidiyata mahinda paradila na bn..ahinsaka minussu thamai paradila tiyenne..mahindata hamadama rajek vage inna puluwan oya salli valin.. mchn oya salli aya ape ratata ganna barida? mchn nadu dannath bari nam vadak nane bn..btw mchn oya Dalas,gota,basil kiyana unta nadu danna barida?(american citizens)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්‍රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්‍රහා කරයි.

    රට්ටරන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 197. යකඩ වල 55 තඹ 63. ඒ නිසා එකම ප්‍රමාණයේ යකඩ කැල්ලකට වඩා රට්ටරන් කැල්ලක් බර වැඩි 4 ගුණයකින් විතර. රසදියත් මේ වගේමයි. රසදිය සහ රට්ටරන් ආසන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධ තියෙනවා
     
    Last edited: