මහින්දට බඩු බනිස් වගේ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඇත්තද බොරුද නම් මන්දා බන්. හැබැයි රත්තරම් ටොන් 350ක් කියන්නේ ලොකු වපසරියක තියෙන්න පුලුවන් දෙයක් නෙමෙයි. රත්තරන් කියන්නේ ප්‍රමානාත්මකව බරයිනේ බන්. නිකන් ජුවලරි ශොප් එකකස්ට ගිහින්, රත්තරන් බිස්කට් එකක් අරන් බලහන්, හිතාගන්න බැරි බරක් ඒ පොඩි කැල්ලෙ තියනවා. ෆිසික්ස් කරපු උන් නම් මේක විග්‍රහා කරයි.
    මේ කෑල්ල 112g බරයි.

    gold2.png


    Gold.png
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රට්ටරන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 197. යකඩ වල 55 තඹ 63. ඒ නිසා එකම ප්‍රමාණයේ යකඩ කැල්ලකට වඩා රට්ටරන් කැල්ලක් බර වැඩි 4 ගුණයකින් විතර. රසදියත් මේ වගේමයි. රසදිය සහ රට්ටරන් ආසන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධ තියෙනවා
    එල.. එල.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;17720885 said:
    :yes: පොඩි වැරදීමක් වුනා මීටර් 2.6 දිග මීටර් 2.6 පලල මීටර් 2.6 උස රත්තරං කුට්ටියක් :yes:

    මුන් ගහන ගැහිලි වලට අපිට ගණන් වරදින එකත් පුදුමයක් නෙමේනේ බන් .....අපි හිතන්ට වඩා හැම ගැහිල්ලක්ම වැඩි ...හිත ගන්න බහ :no::no::growl::growl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.

    Hariyata gentleman kenek wage oka kara nam chanda prathipala nikuth wenakan idala.. aluth janadipathi diwrum dena mohothe ceremony ekatath enna tibba.. a wage deyak balaganna apita kawada puluwan weida kiyala nam sure na.. ehema una nam.. ratema minissu adanawa sure.. igenagatta.. minissu godak adai..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුන් ගහන ගැහිලි වලට අපිට ගණන් වරදින එකත් පුදුමයක් නෙමේනේ බන් .....අපි හිතන්ට වඩා හැම ගැහිල්ලක්ම වැඩි ...හිත ගන්න බහ :no::no::growl::growl:

    සාමාන්‍ය මිනිස්සුන්ට ඇල්ටොත් නෑ මුං රත්තරං ටොන් ගනං ගහන්නෙ.
    :yes: බහුතරයක් මිනිස්සු ගෙවල් වල තියන රත්තරං වලට වඩා වැඩි කොටහක් බැංකුවල තියලා තියෙන්නෙ සල්ලි නැති නිසා නෙවෙයි ආරක්ෂාවට :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17720949 said:
    සාමාන්‍ය මිනිස්සුන්ට ඇල්ටොත් නෑ මුං රත්තරං ටොන් ගනං ගහන්නෙ.
    :yes: සාමාන්‍ය මිනිස්සු ගෙවල් වල තියන රත්තරං වලට වඩා වැඩි කොටහක් බැංකුවල තියලා තියෙන්නෙ ආරක්ෂාවට :rofl:

    Machan.. sira kathawa.. maseta 1lak gattat geewat wenna hari amarui ban.. gedara 5k inne.. maseata hena ganak yanawa.. anagate wenuwen ithuru karanna ba.. ammage okkoma wage badu bank eke..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;17720949 said:
    සාමාන්‍ය මිනිස්සුන්ට ඇල්ටොත් නෑ මුං රත්තරං ටොන් ගනං ගහන්නෙ.
    :yes: බහුතරයක් මිනිස්සු ගෙවල් වල තියන රත්තරං වලට වඩා වැඩි කොටහක් බැංකුවල තියලා තියෙන්නෙ සල්ලි නැති නිසා නෙවෙයි ආරක්ෂාවට :rofl:
    සිරාවටම බන්. මහින්දයාගේ සනුහරේ ආසාවට රුපියල් 5ක් දහයක් දැකලා තියනවද දන්නෙත් නැ. ඔක්කොම මිලියන ගනන් වලින් ටොක්ස්..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;17720949 said:
    සාමාන්‍ය මිනිස්සුන්ට ඇල්ටොත් නෑ මුං රත්තරං ටොන් ගනං ගහන්නෙ.
    :yes: බහුතරයක් මිනිස්සු ගෙවල් වල තියන රත්තරං වලට වඩා වැඩි කොටහක් බැංකුවල තියලා තියෙන්නෙ සල්ලි නැති නිසා නෙවෙයි ආරක්ෂාවට :rofl:

    :yes::yes: :dull::dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හා එහෙමද? මන් හිතුවේ රත්රන් කියලා..මන් ඔය ගැන දන්නේ නැහැ..රසදිය දන්නවා...:dull::dull:
    Mama kiwwe raththaran kellata samanawa barak.. tharadiyata dala balance karanna pennannawa wage.. sure na.. raththaran wage penne na.. ekko rasadiya da danne na..
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    සිරාවටම බන්. මහින්දයාගේ සනුහරේ ආසාවට රුපියල් 5ක් දහයක් දැකලා තියනවද දන්නෙත් නැ. ඔක්කොම මිලියන ගනන් වලින් ටොක්ස්..

    සිරාවට ඔයි :baffled::baffled: