මහින්දට බැන්නොත් හිරේලු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දට බැන්නොත් හිරේලු

2010-10-30_180645.jpg




කුඩා අකුරු ටී ෆයිව් සික්ස් බුලට් වගේ
ලොකු ලොකු ඒවා දැන් හරියට ආටි වගේ
කැරකෙන්නේ හිස වට ගිනි බෝල වගේ
කතා කරන තාප්ප "මිග්" රොකට් වගේ
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කුඩා අකුරු ටී ෆයිව් සික්ස් බුලට් වගේ
ලොකු ලොකු ඒවා දැන් හරියට ආටි වගේ
කැරකෙන්නේ හිස වට ගිනි බෝල වගේ
කතා කරන තාප්ප "මිග්" රොකට් වගේ
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරි නේ බන්. මේක එතුමගේ අම්ම අප්පා එතුමට සින්නක්කර ලියලා දීපු රට නේ :rolleyes::rolleyes:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    බඩුම තමා...හිකිස්...
    ඔහොම යං ඔහොම යං...රජතුමාගේ හොද හොද වැඩ අපිට ඉස්සරහට බලාගන්න පුලුවන්..
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-10-20_205927.jpg


    ඉ‍ටු කර රට වෙත යුතුකම්
    ලැබුන දුකත් කරදරයත්
    නිවනට සම කර හිතුවොත්
    නුඹයි රටේ පුතා උතුම්
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Oka wenawa kiyala ona minihekta terenawane

    Mulin SF
    Next Campus Students
    Then ..........

    All the people of the country
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් හංදියේ කඩේකට ගිහිල්ලා තේ එකක් බි බී මහින්දගේ අම්මා මුත්තා මතක් කරන්න වෙන්නේ නෑ අපේ ජෝන් අයියලාට:P:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මාර වැඩක්නේ මේක තව ටික දවසකින් නීතියක් දායි හැම එකෙක්ම දවසකට පැයක් රන්ගොජාගේ හොද කියන්න ඔනේ කියලා:baffled:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මාර වැඩක්නේ මේක තව ටික දවසකින් නීතියක් දායි හැම එකෙක්ම දවසකට පැයක් රන්ගොජාගේ හොද කියන්න ඔනේ කියලා:baffled:

    ඔව් ඔව්.. ඒකත් කියන්න බැරි නෑ තමයි මේ යන විදිහට...
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද කොච්චර චන්ඩියෙක් වුනත් කටටයි, පෑනටයි මීයෙක් වගේ බයයි.
    ඒ වුනාට මොන නීති දැම්මත් මිනිස්සු හන්දි ගානේ මහින්දටයි, හොර ඇමතිවරුන්ටයි බනින එක නවත්වන්නේ නෑ. මට ඇහිලා තියෙනවා පොලිසි අස්සෙත් ඒ වගේ වැඩ කරන අය හොර ඇමතිවරුන්ට බනිනවා, ආණ්ඩුවට බනිනවා, ජනපතිවරුන්ට බනිනවා.
    අද ආණ්ඩුවේ කාර්යාල වෙලත් කොච්චර මිනිස්සු මහින්දට බනිනවද?
    මේවා ස්වභාවික දේවල්.

    leter-1.jpg
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම කියන්නේ මේකයි.මහින්දට ඕනී නම ව්‍යවස්තාවෙනුයි, නීතියෙනුයි ජනතාවගේ කතා කිරීමේ නිදහස සහ අයිතිය අහෝසි කරන්න.එතකොට ප්‍රශ්නේ ඉවරයි.නමුත් මිනිස්සුන්ට නීතිමය අයිතියක් තියෙනකොට, මිනිස්සු මහින්දට බනින එක සාධාරණයි.ඒ වගේම හිරේ දාන එකත් වැරදියි.මොකද මෙතන වරදක් නෑනේ.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දව විවේචනය කරන්න රටේ ජනතාවට අයිතියක් තියෙනවා.මොකද එයා තමයි ජනතාවව භාරව ඉන්නේ. විවේචනවලට අකමැති නම් හොඳම වැඩේ දේශපාලනය නොකර ඉන්න එක. අද බැරක් ඔබාමාට කොච්චර බනිනවද?
    කෘත හස්ත දේශපාලකයෙක් නම් ඒවා ඉවසගෙන ඉන්න වෙනවා නේද?
    ඒකට විරුද්ධව අත්ඩංගුවට ගන්න එක කොච්චර වැරදිද? මහින්දගේ හිත නිර්දෝෂී නම්
    මේ විවෙචන ගැන මොකටද වද වෙන්නේ?:rolleyes::rolleyes: