මහින්දට මාසෙට කෝටි 70ක්

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ :lol:
    :lol::lol::lol::lol::lol:
    11.gif
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    එක පවුලකට කන්න දෙන්න පහසුකම් දෙන්න මාසෙකට කෝටි 73ක් වියදම් කරන එක මහ අපරාදයක්.:(
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    20121018095000.png

    රටේ සිදුවන මූල්‍ය නාස්තියක් ගැන කතා කරනකොට රින රෙප් දෙනවනම්, මේවට ආවඩන අවජාතක බල්ලෝ අපේ රටට ආදරය කරන එවුන් නෙවෙයි.උන් විජාතික බල්ලන්
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    රටේ සිදුවන මූල්‍ය නාස්තියක් ගැන කතා කරනකොට රින රෙප් දෙනවනම්, මේවට ආවඩන අවජාතක බල්ලෝ අපේ රටට ආදරය කරන එවුන් නෙවෙයි.උන් විජාතික බල්ලන්
     

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    යුද්ධය දිනුවා කියලා රටට කිසිම මුදල් ඉතිරි කිරීමක් හෝ ආර්ථික වාසියක් වෙලා නෑ. 2009 ආරක්ෂක අමත්‍යංශයට යොදවපු මුදල් වලට වඩා 2012 තුල ආරක්ෂක අමත්‍යංශයට යොදවලා තියෙනවා.ඒක නිසා බඩු මිල අඩු කිරීම හෝ වැ‍ටුප් විශාල වශයෙන් වැඩිවීමක් කෙරෙන්නේ නෑ.
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මහින්ද ආවේ නැත්නම් තොපිට ජීවත් වෙන්න රටක් නෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට ක්‍රිකට් ගහන්න බෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට බිස්නස් කරන්න බෑ
    මහින්දා අවේ නැත්නම් තොපිට ගමේ යන්න බෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට අතේ ගහන්න බෑ
    බලාගෙන ගියාම 2005ට කලින් මිනිස්සු ජීවත් වෙලා නෑ, ක්‍රිකට් ගහලා නෑ,බිස්නස් කරලා නෑ ගමේ ගිහින් නෑ අතේ ගහලා නෑ.

    :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Originally Posted by amazin
    මහින්ද ආවේ නැත්නම් තොපිට ජීවත් වෙන්න රටක් නෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට ක්‍රිකට් ගහන්න බෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට බිස්නස් කරන්න බෑ
    මහින්දා අවේ නැත්නම් තොපිට ගමේ යන්න බෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට අතේ ගහන්න බෑ
    බලාගෙන ගියාම 2005ට කලින් මිනිස්සු ජීවත් වෙලා නෑ, ක්‍රිකට් ගහලා නෑ,බිස්නස් කරලා නෑ ගමේ ගිහින් නෑ අතේ ගහලා නෑ.

    :shocked::shocked::shocked::baffled:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    අපි පිංකරා හසන්ත අපි පිංකරා..!!!! අපිට ඒ ගාම්බීර ආශ්චර්්‍ය දැන් දැන් දර්ෂණයවෙන්න ගන්නවා හසන්ත. මේක තමයි අපේ යටගිය රාජ ගාම්බීරත්වය. ඒක අපේ ඇගට දැනෙන් ඔනෙ හසන්ත.....
     
    • Like
    Reactions: ruwanjrc