මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ![]()

මහින්ද ආවේ නැත්නම් තොපිට ජීවත් වෙන්න රටක් නෑ
මහින්ද ආවේ නැත්නම් තොපිට ක්‍රිකට් ගහන්න බෑ
මහින්ද ආවේ නැත්නම් තොපිට බිස්නස් කරන්න බෑ
මහින්දා අවේ නැත්නම් තොපිට ගමේ යන්න බෑ
මහින්ද ආවේ නැත්නම් තොපිට අතේ ගහන්න බෑ
බලාගෙන ගියාම 2005ට කලින් මිනිස්සු ජීවත් වෙලා නෑ, ක්‍රිකට් ගහලා නෑ,බිස්නස් කරලා නෑ ගමේ ගිහින් නෑ අතේ ගහලා නෑ.
![]()

Originally Posted by amazin