මහින්දට රට දෙන්න කැමතිද ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහින්දට රට දෙන්න කැමතිද ?

    මචන්ලා ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ ඉන්න ස්වාදින මත දරන අයගේ අදහස මොකක්ද මට තෙරෙන ව්දිහට නිදහස් පක්ශයේ ඉන්න අපි බොහොම අමාරු තැනකට ඇවිදින් තියනවා මහින්ද රාජපක්ශ කියන්නේ අමු හොරෙක් කියලත් අපි දන්නවා එත් මහින්ද නැතුව රනිල් ආවොත් අනිවාර්යෙන් නිදහස් පක්ශේ ගම් නගර වල පාක්ශිකයන්ට ඉන්න හිට්න්නවත් බැරි තත්වයක පත් වෙන බව පෙන්න තියනවා ඇත්තටම මේ වෙලාවේ පාක්ශිකයනුත් රැක ගෙන මොකක්ද ගන්න ඔනේ පියවර කියලා මටවත් හිතා ගන්න බැ එත් මෙතන මම වගේ පක්ශයේ ඉන්න අනිත් අයගේ නිදහස් අදහස මොකක් ද කොහොම ද බන් අපි මේ උගුලෙන් ගැල වෙන්නේ ? :no:

    SLFP_CI.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    රනිල් ආවොත් ගම් නගර වල ඉන්න නිදහස් පක්ෂයේ පාක්ශිකයන්ට මුකුත් කරන එකක් නෑ. ඒත් හිමින් සැරේ රට කොටියටයි හම්බයටයි දෙන එක ශුවර්.

    මහින්ද ආයිත් හොරු එක්ක ආවොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්. මහින්ද එන එකෙන් මෛත්‍රීට ලොකු ජීවිත අවධානමකුත් ඇති වෙනවා.

    රනිල්වයි මහින්දවයි දෙන්නම පරාජය කරන්න ඕනේ. අනේ මන්දා බන් මට තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා.
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    Ranilwa GEDARA YAWALA Honda SINHALA kama thiyana PIRIMI nayakayek path karagena enna chandayakat ethakota SALAKALA balannam UNP eka ta VOTE karana eka gana:):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රනිල් ආවොත් ගම් නගර වල ඉන්න නිදහස් පක්ෂයේ පාක්ශිකයන්ට මුකුත් කරන එකක් නෑ. ඒත් හිමින් සැරේ රට කොටියටයි හම්බයටයි දෙන එක ශුවර්.

    මහින්ද ආයිත් හොරු එක්ක ආවොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්. මහින්ද එන එකෙන් මෛත්‍රීට ලොකු ජීවිත අවධානමකුත් ඇති වෙනවා.

    රනිල්වයි මහින්දවයි දෙන්නම පරාජය කරන්න ඕනේ. අනේ මන්දා බන් මට තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා.

    උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන් :no:
     
    • Like
    Reactions: toi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සොහොන;18603201 said:
    උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන් :no:

    මම නම් 2005,2010 දෙකේදිම මහින්දට සප් කරා. ඒත් 2015දි මෛත්‍රීට දුන්නේ මහින්දව එපා උන නිසා. මහින්දගේ කාලෙත් ඔහොම තමයි බන්. ජනාධිපතිවරනෙදි අපි ශ්‍රීලන්කා උනාට දුන්නේ මෛත්‍රීට. මහින්දට දෙන ශ්‍රීලංකා කරයොත් එක්ක මම නම් වැඩිය කතා කරේත් නෑ. ඒකාලෙදිත් එජාප පාක්ෂිකයින්ට ගොඩාක් හිරිහැර උනා. කොයි පක්ෂෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. මම නම් පක්ෂ, පුද්ගලයෝ බදාගෙන නෑ බන්. ප්‍රතිපත්තිය විතරයි බදාගෙන ඉන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    2005 සප් කලා නන් 2015 මහින්දව එපා වෙන්නෙ නැහැ.

    දැන් මොකක්ද උඹේ ප්රතිපත්තිය?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රනිල් ආවොත් ගම් නගර වල ඉන්න නිදහස් පක්ෂයේ පාක්ශිකයන්ට මුකුත් කරන එකක් නෑ. ඒත් හිමින් සැරේ රට කොටියටයි හම්බයටයි දෙන එක ශුවර්.

    මහින්ද ආයිත් හොරු එක්ක ආවොත් ඒකත් ලොකු ප්‍රශ්නයක්. මහින්ද එන එකෙන් මෛත්‍රීට ලොකු ජීවිත අවධානමකුත් ඇති වෙනවා.

    රනිල්වයි මහින්දවයි දෙන්නම පරාජය කරන්න ඕනේ. අනේ මන්දා බන් මට තේරෙන්නේ නෑ මොකද වෙන්නේ කියලා.

    මුලින්ම රනිල් පරාද කරන්න ඕන..අනිත් එකා හොරා උනාට රටක් තිබ්බා හිටිය කාලේ...:dull:

    JVP අයට රනිල් පරද්දන තරම් බලයක් නැහැ :baffled:

    චන්ද පොලට ගිහින්ම දෙන එක හිතනවා

    දැනට හිතන් ඉන්නේ JVP or මහින්දට...

    හිතුනොත් සාදීන එකෙක්ට දීලා එනවා..

    බොදුබල එකෙන් ඉල්ලුවොත් ඒ අයට දෙනවා :)
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මගුලක් තමා හොරා.. අන්තිමේදී ඉන්න නිල නිවසක් වත් නැති කරා පර හැත්ත..

    අර රත්තරන් අස්සයා දැන් පඹයගෙන්, පිනා උස්සල කියල ආරංචියක් ආවා... :lol::rofl::P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක ඇත්ත ප්‍රතිපත්තියක් වශයෙන් ගත්තොත් මහින්දට අකමැති කැම්ති වෙන්න පුලුවන් එත් 2005,2010,2015 බුලත් කොලයෙන් ජන්දෙ ඉල්ලලා මහින්ද වගෙම මෙත්‍රි අවේ නිදහස් පක්ශයෙන් බව අපි කවුරුත් අමතක කරන්න හොද නැ :( එ වගේම බිහි වෙච්ච චන්ද්‍රිකා මැතියටත් මෙත්‍රි ට හා මහින්දට තාමත් නිදහස් පක්ශයේ ඉන්න ගම් වල මිනිස්සු ගරු කරනවා මොක්ද මොනවා උනත් මේ තුන් දෙනාම පක්ශයට ආදරය කරපු මිනිස්සු කියලා මගේ මතයයි :)

    2005 සප් කලා නන් 2015 මහින්දව එපා වෙන්නෙ නැහැ.

    දැන් මොකක්ද උඹේ ප්රතිපත්තිය?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    2005 සප් කලා නන් 2015 මහින්දව එපා වෙන්නෙ නැහැ.

    දැන් මොකක්ද උඹේ ප්රතිපත්තිය?

    උබලා හිතුවද හැමෝම උබලා වගේ වහල්ලු කියලා..:P

    Sadun Buwa උත්තරේ දීලා තියෙන්නේ :)