මහින්දට රට දෙන්න කැමතිද ?
මචන්ලා ශ්රි ලන්කා නිදහස් පක්ශයේ ඉන්න ස්වාදින මත දරන අයගේ අදහස මොකක්ද මට තෙරෙන ව්දිහට නිදහස් පක්ශයේ ඉන්න අපි බොහොම අමාරු තැනකට ඇවිදින් තියනවා මහින්ද රාජපක්ශ කියන්නේ අමු හොරෙක් කියලත් අපි දන්නවා එත් මහින්ද නැතුව රනිල් ආවොත් අනිවාර්යෙන් නිදහස් පක්ශේ ගම් නගර වල පාක්ශිකයන්ට ඉන්න හිට්න්නවත් බැරි තත්වයක පත් වෙන බව පෙන්න තියනවා ඇත්තටම මේ වෙලාවේ පාක්ශිකයනුත් රැක ගෙන මොකක්ද ගන්න ඔනේ පියවර කියලා මටවත් හිතා ගන්න බැ එත් මෙතන මම වගේ පක්ශයේ ඉන්න අනිත් අයගේ නිදහස් අදහස මොකක් ද කොහොම ද බන් අපි මේ උගුලෙන් ගැල වෙන්නේ ?