මහින්දට රට දෙන්න කැමතිද ?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉතින් නොදී ඉන්න තිබ්බ නේ , මහින්ද ඔච්ච්ච්ර රට විනාස කරා නම් , ටෝය්යෝ ඇයි බයවෙලා ඉන්නේ අගමැතිකම දුන්න වගේ , නොමිනේෂන් විතරනේ දුන්නේ :P

    බය නැද්ද බන් පල් හොරෙක්ට රට දෙන්න.. :P:P:rofl::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Capture.png

    ලැජ්ජයි සහොදරවරුනි ඔබලාගේ පහත් වචන බාවිතාව පිලිබදව එන්න මෙහෙම හැන්ගිලා ගැනු වගේ නෙමි පිරිම් කමට මෙතන කොමන්ට් එකක් දාලා අපි කතා කරමු :lol:
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සොහොන;18618633 said:
    Capture.png

    ලැජ්ජයි සහොදරවරුනි ඔබලාගේ පහත් වචන බාවිතාව පිලිබදව එන්න මෙහෙම හැන්ගිලා ගැනු වගේ නෙමි පිරිම් කමට මෙතන කොමන්ට් එකක් දාලා අපි කතා කරමු :lol:

    ඔවා මොනවද බන්. මේ බලපන්, අනාත බයියෙක්ගෙ වැඩක්. මන් මේ හොයනවා හොරිකඩ බල්ලයි, ඌගෙ ගෑනීයි සහා උන් දෙන්නට ජාතක වෙච්ච ලොල්ලවයි.:lol::lol::rofl:
     
    Attachments

    • elakiri.png
      elakiri.png
      12.7 KB · Views: 42

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඔවා මොනවද බන්. මේ බලපන්, අනාත බයියෙක්ගෙ වැඩක්. මන් මේ හොයනවා හොරිකඩ බල්ලයි, ඌගෙ ගෑනීයි සහා උන් දෙන්නට ජාතක වෙච්ච ලොල්ලවයි.:lol::lol::rofl:

    nama dala kapala tiyenne :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකයි මචන්ලා හැන්ගි හොරා කියන්න ඔනේ නැ මට මහින්ද මේ ගේම් එකට ආවත් කමක් නැ මම බලන් ඉන්නේ unp කරායොන්ගෙන් හිරිහැරයක් නොවි අපිට ගේමක් අරන් යන්න මහින්ද හොරා තමයි එත් මෙත්‍රි පාල ගේ තියරිය හැටියට මේ වේලාවේ යක්කුන්ගෙනුත් වැඩ ගන්න වේලා තියනවා නැතිනම් මේ තමයි නිදහස් පක්ශයේ අවසානය :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අකැමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා බයියෝ කියන්නේ නිදහස් පක්ශයේ කට්ට්යටයි අපි හොරකමට අකමැතියි එත් බයියෝ කියන්නේ අපිට තමා අපි දැන් වෙනසක් කරන්න හැමොම එකතුවෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නොමැති තරම් නැතිනම් එන එකම දේ ශ්‍රි ලන්කා නිදහස් පක්ශය ඒ කියන්නෙ බයියොන්ගේ අත පය කඩා දැම්මා වගේ තමා:no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    machansla my3 gahanne game 1k kiyala hithenne nedda?
    19A walin my3ta pm appoint karanna puluwan power eka nati unada, anika UPFA/SLFP sabahapathith my3. mahinda paraddanna yatin game eka genichcheth my3...

    Mahinda wenama eliyen pakshayakin awanam, pora tamai e party eke lokka...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    machansla my3 gahanne game 1k kiyala hithenne nedda?
    19A walin my3ta pm appoint karanna puluwan power eka nati unada, anika UPFA/SLFP sabahapathith my3. mahinda paraddanna yatin game eka genichcheth my3...

    Mahinda wenama eliyen pakshayakin awanam, pora tamai e party eke lokka...

    මෙකනේ බන් මහින්දගේ බයියන්ගේ අපහාසයක් නොවේ කරේ ඒ වගේ ma හොරකමට අකැමැති අපි වගේ ඉන්න නිදහස් පාක්ශිකයන්ගේ අරමුන unp ආන්ඩුවක් නෙමේ එහෙම ආවොත් අනිවාර්යෙන් කියන්නේ my3 ද්‍රොහිහියෙක් කියලයි මාගේ මතය :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    සොහොන;18631322 said:
    මෙකනේ බන් මහින්දගේ බයියන්ගේ අපහාසයක් නොවේ කරේ ඒ වගේ ma හොරකමට අකැමැති අපි වගේ ඉන්න නිදහස් පාක්ශිකයන්ගේ අරමුන unp ආන්ඩුවක් නෙමේ එහෙම ආවොත් අනිවාර්යෙන් කියන්නේ my3 ද්‍රොහිහියෙක් කියලයි මාගේ මතය :yes:

    රටේ නායකයා විදියට මෛත්‍රී සමබරයි.
    පක්ෂේ නායකයා විදියට මෛත්‍රී ශ්‍රීලන්කා ආන්ඩුවක් හදන්න තියෙන උවමනාව උබලට පෙන්නේ නැද්ද? unp කාරයන්ගෙනුත් මෙච්චර බැනුම් අහා මිනිහා මෙච්චර දත කද්දි ඇයි බන් උබ ද්‍රොහි කතා කියන්නේ ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මෙතන උබලගේ හරවත් අදහස් දාපල්ලා එක එකා හදපු බැනර් දාල අපි කාටවත් වාසියක් වන්නේ නැ :no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සොහොන;18635965 said:
    මචන් මෙතන උබලගේ හරවත් අදහස් දාපල්ලා එක එකා හදපු බැනර් දාල අපි කාටවත් වාසියක් වන්නේ නැ :no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    pee-4.gif