මහින්දට ලියුමක්...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහින්දට ලියුමක්...

    12301699_1092738477403990_7037770261792508001_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    යුද්දය ඉවරකරන්න දායක වීම, හොරකම් කරන්න දීපූ ලයිශන් එකක් නොවන බව අවබෝධ කරගෙන හිටියානම් ඔබ අදටත් අපේ ආදරණීය ජනපති
     
    Nov 27, 2015
    45
    3
    0
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඔක ලියපු එකත් සින්හලයෙක්.. ඇයි ඌ ඌටම ගරහා ගන්නේ.. දෙමල මිනිහෙක් ඔක දෙමලෙන් ලියුවා නම් ඌ උගේ ජාතියට නම්බුවක් විදියට ලිව්වා කිව්වැකි. ඒත් ඇයි සින්හල අපිම අපේ ජාතියට ගරහන්නේ.. මහින්දත් සින්හල.. මයිත්‍රීත් සින්හල.. කවුරු කවුරුත් ගරහන්නේ දෙකට බෙදිලා සින්හල අපිටමයි.. ඒ අස්සේ දෙමල හො වේවා මුස්ලිම් හො වේවා උන්ගේ ගමන යනවා..
     
    • Like
    Reactions: Ayeshlive
    Nov 27, 2015
    45
    3
    0

    අඩෝ මූ ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කරගෙන තියෙන ගාන බලපන්කෝ..??

    :growl::growl::growl::growl:
    ආරක්ශක අමාත්යන්ශයට වෙන් කරගෙන කියලා කියන එපා.. ආරක්ශක අමාත්යන්ශය කියන්නේ රටේ වැදගත්ම තැන. ඔනැම රටක් අන්ක එක දෙන්නේ තමන්ගේ රටේ ආරක්ශාවටයි බොඩර් කන්ට්‍රොල් එකටයි.. ලගදි තුර්කිය රශියන් ජෙට් එකකට ගැහුවෙත් බොඩර් කන්ට්‍රොල් කියන රටේ ස්වයිරීත්වය වෙනුවෙන්. ඒ වගේ තමා. මේ මුදල වෙන් කරලා තියෙන්නේ ලන්කාව රටක් හැටියට ආරක්ශා කරන්න සියලු උවදුරුවලින්. ඒක පුද්ගලයෙකුට අමාත්යන්ශයකට වෙන් කරන ගානක් නෙමෙයි..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආරක්ශක අමාත්යන්ශයට වෙන් කරගෙන කියලා කියන එපා.. ආරක්ශක අමාත්යන්ශය කියන්නේ රටේ වැදගත්ම තැන. ඔනැම රටක් අන්ක එක දෙන්නේ තමන්ගේ රටේ ආරක්ශාවටයි බොඩර් කන්ට්‍රොල් එකටයි.. ලගදි තුර්කිය රශියන් ජෙට් එකකට ගැහුවෙත් බොඩර් කන්ට්‍රොල් කියන රටේ ස්වයිරීත්වය වෙනුවෙන්. ඒ වගේ තමා. මේ මුදල වෙන් කරලා තියෙන්නේ ලන්කාව රටක් හැටියට ආරක්ශා කරන්න සියලු උවදුරුවලින්. ඒක පුද්ගලයෙකුට අමාත්යන්ශයකට වෙන් කරන ගානක් නෙමෙයි..

    මහින්දටකඩේ යනවා නෙවෙයි.

    එතකොට මචන් මිනිහා ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වෙන් කලේ "රටේ ආරක්ශාවටයි බොඩර් කන්ට්‍රොල් එකටයි"නෙවෙයි ද..?

    මහින්ද වෙන් කලේ "
    රටේ ස්වයිරීත්වය වෙනුවෙන්" නෙවෙයි ද..?

    මහින්දටත් වඩා කෝටි 2000ක් විතර වැඩියෙන් සිරිසේන වෙන් කලාම ඒ විතරද හරි..?

    මේ ගාන හොඳටම වැඩියි. ජාතික ආරක්ශාවට ඔච්චර වෙන්කරාම කොටි නැගිටින්නේ කොහොමද
     
    Nov 27, 2015
    45
    3
    0
    මහින්දටකඩේ යනවා නෙවෙයි.

    එතකොට මචන් මිනිහා ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වෙන් කලේ "රටේ ආරක්ශාවටයි බොඩර් කන්ට්‍රොල් එකටයි"නෙවෙයි ද..?

    මහින්ද වෙන් කලේ "
    රටේ ස්වයිරීත්වය වෙනුවෙන්" නෙවෙයි ද..?

    මහින්දටත් වඩා කෝටි 2000ක් විතර වැඩියෙන් සිරිසේන වෙන් කලාම ඒ විතරද හරි..?

    මමත් ඔය කාටවත් කඩේ යන්නේ නැ. හැබැයි පවතින තත්වය අනුව රටේ නායකයට ගරු කරනවා.. ඒ නිසා. මම හිතන්නේ නැ, මහින්ද කලත්, මයිත්‍රී කලත් ජාතික ආරක්ශාවට වෙන් කරපු ගාන වැරදියි කියලා මහින්දවත් මයිත්‍රීවත්.. සමහරවිට මහින්දගේ කාලේ ජාතික ආරක්ශාවට ඒ ගාන ඇති වෙන්න ඇති.. දැන් වැඩිය ඔනේ ඇති. ඊලග අවුරුද්දේ සමහරවිට අඩුවෙයි,වැඩිවෙයි.. ඒත් අපි රටක් හැටියට, එදත්, අදත්, හෙටත් තුන් වේලට ලැබෙන සහනාදාර වෙනුවට රට ජාතිය ගැන ආරක්ශාව හිතන්න ඔනේ. 30 අවුරුද්දක යුද්දේ නැවත නො එන තැනට වැඩ සිද්ද කරන්න ඔය මුදල මදි නම් තව වෙන් කලත් ඒක වැරදි නැ. ඔනේ පිනුමක් ගහන්න මේ රට ඉතුරු වෙන්න එපැයි. ඒ නිසා ඔනැම කර්මාන්තෙකට් කලින් රටේ ආරක්ශාව වටිනවා. විදේශ කුමන්ත්‍රන වේවා. රට ඇතුලේ අරගල වේවා. මේ හැම එකක්ම එක සේ ජාතික ආරක්ශාවට් වැදගත්. අද පත්ට්තරේ තියෙනවා, අයි එස් උන්ට ලන්කාවෙන් 16ක් බැදිලලු.. කවුද දන්නේ අපේ රටට ඊලග තර්ජනේ මේකද කියලා.. ඒ නිසා රටේ ආරක්ශාව අන්ක එක විය යුතුමයි..
     
    එතකොට මචං,අර ගෝලිය ඊලාම් සංවිධානය ඇතුලු සෙට් එකක්ම ජනපති අත්සනින් නැවත බලාත්මක කලේ රටේ ආරක්ෂාවට?
    ඒ වගේම රටේ ආරක්ෂක මූලස්ථානව් අලට විදේශීය නිරීක්ෂකයෝ යැව්වේ ස්වෛරීභාවයටද..?

    ජාතික බුද්ධි තොරතුරු පොලිසියේ එවුන් හරහා වමාරවන්නේ රටේ ආරක්ෂාවටද..?

    ඒවා ප්‍රසිද්ධ මාධ්‍යවල පලකරවන්නේ රටේ ආරක්ෂාවටද..?

    ලක්ෂ ගාණක් මරපු ත්‍රස්ථ නායකයා සමරන පාර්ලිමේන්තු මංත්‍රීට තවමත් මහජන බදු මුදලින් වැටුප් ගෙවන පොලිස් නිළධාරීන් ආරක්ෂාවට දෙන්නේ රටේ ආරක්ෂාවටද..?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යුද්දය ඉවරකරන්න දායක වීම, හොරකම් කරන්න දීපූ ලයිශන් එකක් නොවන බව අවබෝධ කරගෙන හිටියානම් ඔබ අදටත් අපේ ආදරණීය ජනපති

    ko ban den horakam karapuwa? kiyak alluwada, kiyak hire demmada?:lol::lol:
     
    Nov 27, 2015
    45
    3
    0
    එතකොට මචං,අර ගෝලිය ඊලාම් සංවිධානය ඇතුලු සෙට් එකක්ම ජනපති අත්සනින් නැවත බලාත්මක කලේ රටේ ආරක්ෂාවට?
    ඒ වගේම රටේ ආරක්ෂක මූලස්ථානව් අලට විදේශීය නිරීක්ෂකයෝ යැව්වේ ස්වෛරීභාවයටද..?

    ජාතික බුද්ධි තොරතුරු පොලිසියේ එවුන් හරහා වමාරවන්නේ රටේ ආරක්ෂාවටද..?

    ඒවා ප්‍රසිද්ධ මාධ්‍යවල පලකරවන්නේ රටේ ආරක්ෂාවටද..?

    ලක්ෂ ගාණක් මරපු ත්‍රස්ථ නායකයා සමරන පාර්ලිමේන්තු මංත්‍රීට තවමත් මහජන බදු මුදලින් වැටුප් ගෙවන පොලිස් නිළධාරීන් ආරක්ෂාවට දෙන්නේ රටේ ආරක්ෂාවටද..?
    ඒක තමයි අපේ රටේ තියන ප්‍රශ්නය. ඔතන තියන සමහර කරුනු වලට නම් මම එකගයි. ඒත් ප්‍රශ්නේ අපි උබලා ඔවා කතා කලාට වගකිවයුතු අය ඔවා කතා නොකිරීමයි. ඔක්කොම මේ ආන්ඩුවේ හොදයි කියලා එහෙයියො හදන එක යහපාලනය හො එකට ආන්ඩු කරවීම නම් නෙමෙයි. හැබ දේටම බාල්දි පෙරලීමත් විපක්ශය නෙමෙයි. නමුත් මේ උබ කියපු කරුනු ගැන පාර්ලිමේන්තුවේ ප්‍රදාන බලයක් තියෙන මන්ත්‍රී කෙනෙක් වෙච්ච මහින්ද මහත්මයා කතා නොකිරීමම ප්‍රශ්නයක්. ඒ අය මේගැන කතා කල යුතුයි. මම පිලිගන්න එක දෙයක් තියනවා. රටේ ආරක්ශාව බැලුවහම වත්මන් අගමැතිටත්, ජනාදිපතිටත් වඩා ආරක්ශාවක් හිටපු ජනාදිපතිට තිබිය යුතුයි. ඒ තාමත් ඔහු එල්ටීටීඒ යේ ගොදුරක් නිසාවෙන්.. ඒකේන් කියවෙන්නේ නැ වත්මන් ජනාදිපතිට කොටි ගහන්නේ නැ ඩීල් දාලා කියලා. ඒත් යුද්දය නිමාකරපු ගෞරවය සහා මරනීය ඉලක්කය සදාකල් මහින්ද පස්සෙ එන එක වලක්වන්න නම් බැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ko ban den horakam karapuwa? kiyak alluwada, kiyak hire demmada?:lol::lol:

    හොරුටිකක් ගෙයක් මංකොල්ලකනවා, හොරු හොරකම් කරන්නේ සාක්ෂි තියලා නෙවෙයි නේද? සාක්ෂි හොයන්න කාලයක් යනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නෑ, හොරකමක් උනේ නැහැ ගෙයක් මංකොල්ල කාලා නෑ කියලා.

    හොරු අල්ලන්නේ නැති එකට හේතු කීපයක් තියෙනවා. ඒත් මම විශ්වාස කරන්නේ මෙතන බඩුත් එක්කම හොරු ඉන්නවා. මෙතන යන්නේ ඩීල් එකක්. මෛත්‍රී රනිල්ලත් හොඳ ඩීල් කාරයෝ තමයි බන්. නැත්නම් පැරදුන මහින්දව චොපර් එකකින් යවයිද.
     
    100%ක් උබ එක්ක එකගයි.. මෙතන වෙන්නේ ඩීල් එකක්. ඒ කොටි එක්කවත්, සුද්දො එක්කවත් නෙමෙයි.. අපේම සින්හල මිනිස්සු එක්ක.. මහින්ද අන්තිම මොහොතේ කොල් කලේ කාටද කියලා හිතලා බලපුවහම ඒක පැහැදිලියි. ඒ වගේම රනිල් මහින්දට අන්තිම මොහොතේ සේෆ් පැසේජ් එකක් හදලා රජ ගෙදරින් මැදමුලනට පිටත් කරලා තිබ්බ විදිය බලපුවහම ඒක ඔප්පු වෙනවා. අනික ඊයේ පෙරේදා මයිත්‍රී ආයෙමත් බැසිල් එක්ක සාකච්චා කරලා ඊලග චන්දේ ගැන. ඉතින් මේ ඔක්කොම ඩීල්.. දේශපාලනේ සදාකල් මිතුරොත් නැ හතුරොත් නැ.. ඔය හොරකම් කලබව රටේ මිනිස්සු දන්නවා. උසාවියත් දන්නවා, පාර්ලිමේන්තුවත් දන්නවා. අන්තිමට වෙන්නේ හොරාකාපු උන් බේරිලා විදායක ශ්‍රේනියේ නිලදාරි, ලේකම්ලා අමාත්යන්ශ සබාපතිවරු වගේ සොක්කො ටිකක් ගස් යයි පරීක්ශනවලින් පස්ස්සේ..