මහින්දට විවෘත ලිපියක්...

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Drone දාලත් video කරගෙන අනේ මෙහෙමත් පොන්න රජෙක් අපටත් හිටියනේ. කුසීතයි :baffled:

    ප්‍රස්නේ තියෙන්නේ ඔකා කරන්නේ ඔක්කොම ප්‍රෝඩාව කියා කිසිම බය්‍ යෙක්ට අදවෙනකම් තේරෙන්නේ නැහැ. ඕකා ජනාදිපති වෙලා ඉන්නකොටත් ඕකමයි කරේ. මූට ඕනේ හැමවෙලේම ටීවී එකේ මූන පෙන්නන් ඉන්න​.
    මේයකා උදවු කරන්න නෙමේ ගිහින් තියෙන්නේ publicity එකට​.
    තමන්ව තමන්ම වීඩියෝ කරලා ප්‍රචාරය කරගන්න එකා කොහොම මිනිහෙක්ද කියලා අපේ හරක්ට තේරෙන්නේ නැහැ.
    Drone, Quadcopter තියලා පොටෝ අරගෙන තමන්ව ප්‍රචාරය කරගනන එකම දේශපාලුවා මෙය වෙන්නම ඇති.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    :yes::yes: එකම දේශපාලුවා ඕකා තමා. වෙන උන් බබාලා :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටට් මෙච්චර කෙල වෙලත් පොnන පබයට කඩේ යන උන් ඉන්නවනේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    vhUDpca.jpg

    ශනි දැනටමත් වෘශ්චික රාශියෙන් එලියට ගිහින් තියෙන්නෙ; ඔය ජෝතිශ්‍ය කාරයො කියන ඕක්කොම විස්වාස කන්නෙ මෝඩ හරක්, ඒවගේ උන්තමයි මහින්දට කඩේ යන්නෙ.:P
    පොන්සිරාට තව කල් තියෙනවා යාලුවා... රාශියෙන් එලියට ඇතුලට යෑමක් නෙමෙයිනේ කියල තියෙන්නේ.. මුලින් හරියට අහල ඉන්න මොකක්ද කියන්නේ කියලා.. බලන් ඉමු මිනිස්සුන් සාප කරන ඒවා පබයට වදී ද කියල...
    රණවිරු පවුල් වල මිනිස්සු විතරක් සාප කලත් ඇති ඕකට නම්...
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ රට විනාස කරන්න මුල් උන මයිත්රීපාල, උබට සාප වේවා...!!

    ලොල්ස්. කව්ද ඉතින් වැඩි බල තන්හාවට තව අවුරුදු 2ක් ලස්සනට බලේ ඉන්න පුළුවන් කම තියාගෙන ඒක දික් කොරගන්න ගිහින් පුක බිම ඇනගත්තේ? උඹලට පිස්සු බන්. :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Mahinda and the nationalist movement should listen to the likes of Nalin de Silva, Elle gunawansa and Gevindu Kumarathunga.

    LOLS. Seriously? These guys are mentally racist retards. Prof Nalin Gives speeches about foreign invasions and still his children is studying in Foreign universities. God bless the people who go after these lunatics.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොක යට උනත් මහින්දගෙ හයිවේ එක යට උනේ නැ.:cool::cool:

    13233151_10153364015521525_3853227773614583_n.jpg

    ඔව් ඔව් මහින්දගේ මහින්දගේ සල්ලි වලින් මහින්දගේ වියදමින් මහින්දගේ ශ්‍රමයෙන් මහින්දගේ ප්ලෑනෙන් හදපු හයිවේ. :lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් ඔව් මහින්දගේ මහින්දගේ සල්ලි වලින් මහින්දගේ වියදමින් මහින්දගේ ශ්‍රමයෙන් මහින්දගේ ප්ලෑනෙන් හදපු හයිවේ. :lol::lol:

    :yes:

    high way eka yata une nathi una ta wate pite serama gewal yata wela ne :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලොල්ස්. කව්ද ඉතින් වැඩි බල තන්හාවට තව අවුරුදු 2ක් ලස්සනට බලේ ඉන්න පුළුවන් කම තියාගෙන ඒක දික් කොරගන්න ගිහින් පුක බිම ඇනගත්තේ? උඹලට පිස්සු බන්. :lol::lol::lol:

    බුද්ධි අංශ හිරේ දාපු පොන්සිරාට, ජනවාරි 8 චන්දෙ දුන්න උන්ටත් සාප වේවා...
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    පොන්සිරාට තව කල් තියෙනවා යාලුවා... රාශියෙන් එලියට ඇතුලට යෑමක් නෙමෙයිනේ කියල තියෙන්නේ.. මුලින් හරියට අහල ඉන්න මොකක්ද කියන්නේ කියලා.. බලන් ඉමු මිනිස්සුන් සාප කරන ඒවා පබයට වදී ද කියල...
    රණවිරු පවුල් වල මිනිස්සු විතරක් සාප කලත් ඇති ඕකට නම්...

    උඹ කියන්නෙ ජ්‍යෝතිෂේ ගැන නෙවෙයිද? උඹදාපු පෝස්ට් එකට reply කලේ, මේ යකා කියන විදියට ශනි දැ
    න් තියෙන්නෙ ඕනෙ වෘශ්චික රාශියෙ , ඒත් 2015 දෙසැම්බර් ඉඳන් ධනු වල තම්යි යන්නෙ, ශනිගේ සන්ක්‍රාන්තිය අවු 27-29 ඒක ප්‍රේමදාස මහත්තයා මැරුණෙ ශණි වෘශ්චික(Scorpio) රාශීයෙන් යන්න ඉස්සෙල්ලා කියල තියනවා ඒකත් බොරු, මොකද අවු 27කට කලින් ශණි ධනු ලග්නෙ හිටියෙ, 1993 ප්‍රේමදාස මහත්තයා මැරෙන්නෙ ශණි ධනු ලග්නෙ තියෙනකොට, මූට මාධ්‍ය ආයතන වලින් ගෙන්නනැත්තෙ ඕක හින්දා තමයි.. දේශපාලන්යන් ජීවත්වෙන්න ගිය හැම එකාම උඹ වගේ අද අනාත වෙලා ඉන්නෙ, ඉස්සරත් එහෙමයි, :yes:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    සිල්වව දැන් මහින්ද ගණන් ගන්නෙත් නැද්ද?:sorry: පව් වැඩේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් මහින්දගේ මහින්දගේ සල්ලි වලින් මහින්දගේ වියදමින් මහින්දගේ ශ්‍රමයෙන් මහින්දගේ ප්ලෑනෙන් හදපු හයිවේ. :lol::lol:
    මහින්දගෙ ශ්‍රමයෙන් කැපව්මෙන් මහන්සියෙන් හදපු හයුවේ තමා තියෙන්නෙ, එහෙනම් උබලගෙ පොනිලත් හයිවේ ගහන්ඩ එපැයි කො පොනිල හදනව කියුව කොලබ-මහනුවර හයිවේ එක?????????????????
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔව් ඔව් මහින්දගේ මහින්දගේ සල්ලි වලින් මහින්දගේ වියදමින් මහින්දගේ ශ්‍රමයෙන් මහින්දගේ ප්ලෑනෙන් හදපු හයිවේ. :lol::lol:

    මුග්ධයෙක්.
     
    • Like
    Reactions: erozan

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔව් ඔව් මහින්දගේ මහින්දගේ සල්ලි වලින් මහින්දගේ වියදමින් මහින්දගේ ශ්‍රමයෙන් මහින්දගේ ප්ලෑනෙන් හදපු හයිවේ. :lol::lol:

    ණය ගත්තෙ මහින්ද, හොරකන් කරේ මහින්ද, හැබැයි පාර හදල තියෙන්නෙ මහින්ද නෙවෙයි. ලොල්. :D