මහින්දට විශාල අවමානයක් වෙලා

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ube kathawa aththa.. mahindaya genaralwa hire dapu eka waradiy.. but chanal 4 eken kale.. mahindata awamanayak vitharakma neme mulu lankawatama awamanayak
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එතකොට උඹ දන්නෙ මොනවද????
    ටමිල් ඩයස්පොරා එකෙන් දෙන සොච්චම සාක්කුවෙ දාගෙන
    චැනල් ෆෝ බොරු වීඩියෝ එකට කඩේ යන්නයි...
    පිටරට වල හැංගිලා කඩේ යන තඩි කොටි පරයන්ට උඩ ගෙඩි දෙන එකයි.
    ෆේක් අයි.ඩී. හද හදා උබෙම ගොන් ටෝක් වලට ගොන් රිප්ලයි දී ගන්නයි,
    සක්කිලි දේශපාලනේ නැතුව රට වෙනුවෙන් කතා කරන උන් දැක්කම තප්පුලන්නයි විතරනෙ...
    පාවා දෙන උන් හමුදාවෙත් හිටියා....කොටි අතරත් හිටියා....
    හමුදාව පාවා දෙන හමුදා ලොක්කොත්
    හිටියා...ඒ අස්සෙ තව හාල්පාරුවොත් ඉන්නව...ලොකුම උදාහරණය හැටියට උඹම ගන්න පුලුවන්.:yes::yes:

    :yes::yes: 100% correct!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Capture-1.png


    menna .. me kattiyage wada..rata wenuwen katha karapuwama hama ekatama wenne meka thamai...:(

    mama dannawa meka damme
    post_old.gif

    sriboysl
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    newe kiyala....:(

    Mahindata kelawenawa nam.. meke inna samahara Kalakanni UNP karayanta (hama UNP ekama newe...rata gana hithana UNP karayoth innawa) nam iita wada deyak na...un ona ekek dena deyak lewakanna bala gena inne....:(

    :angry::angry: MAge nama daala godak ayata -rep deela!! Oya Doctor weda da mokada kiyana haalpaaruwada kohedo!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි. බටහිර රටවල් යුද්ධ කරන කොටි මිනී හංගන්නේ නෑ. සාක්ෂී කාරයෝ ඉන්නවා.
    අද ට්‍රිපොලි වලට බෝම්බ දානවා.නමුත් ට්‍රිපලි වල විදේශ මාධ්‍ය වේදීන් ඉන්නවා.ඉරාක, ඇෆ්ගන් යුධ පෙරමුනු ආසන්නයේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් හිටියා. ලිබියන් කැරලි හමුදාවත් එක්ක මාධ්‍ය කාරයෝ ඉන්නවා.නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු. මේ යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි හිටියනම් මේ අය ප්‍රශ්න කරන්නේ නෑ. ඒක නිසා වුනේ මොනාද කියලා දැන ගන්න ස්වාධීන පරීක්ෂනයක් තමයි මේ බටහිර රටවල් සහ බන් කී මූන් ඉල්ලන්නේ.
    ලංකාව කියන්නේ විදේශ ආධාර මත, විදේශ වෙලදාම මත යැපෙන ලෝකයේ තියෙන දුර්වල රටවල් අතරින් එකක්.අපි ප්‍රබල රටක් නෙවෙයි ඉන්දියාව සහ ජපානය වගේ. අපේ රටේ තියෙන්නේ අර්ධ ,අපැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදයක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් නෙවෙයි.ඒක නිසා මේ බලපෑමට අපිව යටත් වෙනවා.

    ඉරාක, ඇෆ්ගන් ට්‍රිපොලි වල ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් ඉන්නව ඇත්ත ඒත් සාමාන්‍ය මින්ස්සු 300000 වැඩියෙන් මැරල නැද්ද ඔය බටහිර රටවල් ටික.මාධ්‍ය වේදීන්ටික එය කොරල තියෙන්නෙ ඒ රටවලදි,

    යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි ආවනමි අද තාම පබාකරන් ජිවත්වෙනව බන් (ඒකටද ආස)?
    බලාගෙන ගියාම ඔක්කොම කරන්නෙ
    මාධ්‍යවේදීන්, යුද්ධෙ වෙලාවෙ චැනල්4 එකෙන් අවනමි අපිට ‍අනේ අද මහෙම වෙන්නෙ නැතුව තියෙයි:P:P:P:P
    ඔයාගෙ තියෙන්නෙ මහ දිලිදු මානසිකත්වයක්. අපිටනමි අපේ රට
    ප්‍රබල රටක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් මට පෙන්නපන්කො බලන්ඩ ඔය ලංකාවට අත දාන්ඩ එන එවුන්ගෙන්:P:P
     
    Feb 9, 2011
    175
    9
    0
    War eka kale Army eka samahara Niladari pawichchi kale monawatada kiyala
    eyalagenma ahala balanna hint ekak dennam Gihin Commandos lagen ahala balanna...
    e hama hithakama thiyenawa thaman akamaththen karapu dewal...
    thamange anduwa rakaganna, pawla rakaganna Army eke sebalu yoda gaththu hati...
    Ratata meheyak karapu Army eka api rakaganna one Rata kapu ewnta manawada karanne kiyala Rate dana ugath budddimath Chande dila anubala dunnu aya theeranaya karai...
    Aththa thaththwe nam monawa hari deyak karala KOTI tika meken thuran karapu ekata Army ekata Thanks wenna one...
    :yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඉරාක, ඇෆ්ගන් ට්‍රිපොලි වල ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් ඉන්නව ඇත්ත ඒත් සාමාන්‍ය මින්ස්සු 300000 වැඩියෙන් මැරල නැද්ද ඔය බටහිර රටවල් ටික.මාධ්‍ය වේදීන්ටික එය කොරල තියෙන්නෙ ඒ රටවලදි,

    යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි ආවනමි අද තාම පබාකරන් ජිවත්වෙනව බන් (ඒකටද ආස)?
    බලාගෙන ගියාම ඔක්කොම කරන්නෙ
    මාධ්‍යවේදීන්, යුද්ධෙ වෙලාවෙ චැනල්4 එකෙන් අවනමි අපිට ‍අනේ අද මහෙම වෙන්නෙ නැතුව තියෙයි:P:P:P:P
    ඔයාගෙ තියෙන්නෙ මහ දිලිදු මානසිකත්වයක්. අපිටනමි අපේ රට
    ප්‍රබල රටක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් මට පෙන්නපන්කො බලන්ඩ ඔය ලංකාවට අත දාන්ඩ එන එවුන්ගෙන්:P:P
    :yes::yes::yes::yes:
     

    zen

    Member
    Apr 21, 2007
    55
    10
    0
    Sri Lanka
    gOBILANEE!!!

    Kattiyama issella doc eka balala kathaa karaa nam hondai!!! Nikam reela goo hathpolema gaa gannawata wada!!!!!!!
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මචන් මෙ vido එක අමුලික බොරු edit කරපු video එකක් එත් අපිට ලොකයේ බලවත් ජාතීන්ට against යන්න පුලුවන්ද? උන් අපිට ආර්තික සම්භාදක දම්මොත් අපේ import/export limit වෙනව නේද? අපේ කොල්ලන්ට,කෙල්ලන්ට jobs නෙති වෙලා Economy එක කඩා වෙටෙනවා නෙද?, මම නම් කියන්නෙ GOV. එකෙන් මෙ ගෙන SCIENTIFIC පරීක්ශනයක් පවත්වා මෙක FALSE VIDEO එකක් බව ජාතියන්තරයට පෙන්වනවා නම් හොදයි. :yes:
    :lol: