එතකොට උඹ දන්නෙ මොනවද????
ටමිල් ඩයස්පොරා එකෙන් දෙන සොච්චම සාක්කුවෙ දාගෙන
චැනල් ෆෝ බොරු වීඩියෝ එකට කඩේ යන්නයි...
පිටරට වල හැංගිලා කඩේ යන තඩි කොටි පරයන්ට උඩ ගෙඩි දෙන එකයි.
ෆේක් අයි.ඩී. හද හදා උබෙම ගොන් ටෝක් වලට ගොන් රිප්ලයි දී ගන්නයි,
සක්කිලි දේශපාලනේ නැතුව රට වෙනුවෙන් කතා කරන උන් දැක්කම තප්පුලන්නයි විතරනෙ...
පාවා දෙන උන් හමුදාවෙත් හිටියා....කොටි අතරත් හිටියා....
හමුදාව පාවා දෙන හමුදා ලොක්කොත්
හිටියා...ඒ අස්සෙ තව හාල්පාරුවොත් ඉන්නව...ලොකුම උදාහරණය හැටියට උඹම ගන්න පුලුවන්.![]()

100% correct!!![]()
menna .. me kattiyage wada..rata wenuwen katha karapuwama hama ekatama wenne meka thamai...
mama dannawa meka damme
![]()
sriboysl
![]()
Senior Member
![]()
![]()
![]()
newe kiyala....
Mahindata kelawenawa nam.. meke inna samahara Kalakanni UNP karayanta (hama UNP ekama newe...rata gana hithana UNP karayoth innawa) nam iita wada deyak na...un ona ekek dena deyak lewakanna bala gena inne....![]()

MAge nama daala godak ayata -rep deela!! Oya Doctor weda da mokada kiyana haalpaaruwada kohedo!!මේකයි. බටහිර රටවල් යුද්ධ කරන කොටි මිනී හංගන්නේ නෑ. සාක්ෂී කාරයෝ ඉන්නවා.
අද ට්‍රිපොලි වලට බෝම්බ දානවා.නමුත් ට්‍රිපලි වල විදේශ මාධ්‍ය වේදීන් ඉන්නවා.ඉරාක, ඇෆ්ගන් යුධ පෙරමුනු ආසන්නයේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් හිටියා. ලිබියන් කැරලි හමුදාවත් එක්ක මාධ්‍ය කාරයෝ ඉන්නවා.නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු. මේ යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි හිටියනම් මේ අය ප්‍රශ්න කරන්නේ නෑ. ඒක නිසා වුනේ මොනාද කියලා දැන ගන්න ස්වාධීන පරීක්ෂනයක් තමයි මේ බටහිර රටවල් සහ බන් කී මූන් ඉල්ලන්නේ.
ලංකාව කියන්නේ විදේශ ආධාර මත, විදේශ වෙලදාම මත යැපෙන ලෝකයේ තියෙන දුර්වල රටවල් අතරින් එකක්.අපි ප්‍රබල රටක් නෙවෙයි ඉන්දියාව සහ ජපානය වගේ. අපේ රටේ තියෙන්නේ අර්ධ ,අපැහැදිලි ප්රජාතන්ත්රවාදයක්. පූර්ණ ප්රජාතන්ත්රවාදී නිදහස් රටක් නෙවෙයි.ඒක නිසා මේ බලපෑමට අපිව යටත් වෙනවා.






....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ආතල් දීපු කට්ටියට අන්න බඩු හම්බ වෙලා
![]()



ඉරාක, ඇෆ්ගන් ට්‍රිපොලි වල ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් ඉන්නව ඇත්ත ඒත් සාමාන්‍ය මින්ස්සු 300000 වැඩියෙන් මැරල නැද්ද ඔය බටහිර රටවල් ටික.මාධ්‍ය වේදීන්ටික එය කොරල තියෙන්නෙ ඒ රටවලදි,
යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි ආවනමි අද තාම පබාකරන් ජිවත්වෙනව බන් (ඒකටද ආස)?
බලාගෙන ගියාම ඔක්කොම කරන්නෙ මාධ්‍යවේදීන්, යුද්ධෙ වෙලාවෙ චැනල්4 එකෙන් අවනමි අපිට අනේ අද මහෙම වෙන්නෙ නැතුව තියෙයි
ඔයාගෙ තියෙන්නෙ මහ දිලිදු මානසිකත්වයක්. අපිටනමි අපේ රට ප්‍රබල රටක්. පූර්ණ ප්රජාතන්ත්රවාදී නිදහස් රටක් මට පෙන්නපන්කො බලන්ඩ ඔය ලංකාවට අත දාන්ඩ එන එවුන්ගෙන්![]()




මචන් මෙ vido එක අමුලික බොරු edit කරපු video එකක් එත් අපිට ලොකයේ බලවත් ජාතීන්ට against යන්න පුලුවන්ද? උන් අපිට ආර්තික සම්භාදක දම්මොත් අපේ import/export limit වෙනව නේද? අපේ කොල්ලන්ට,කෙල්ලන්ට jobs නෙති වෙලා Economy එක කඩා වෙටෙනවා නෙද?, මම නම් කියන්නෙ GOV. එකෙන් මෙ ගෙන SCIENTIFIC පරීක්ශනයක් පවත්වා මෙක FALSE VIDEO එකක් බව ජාතියන්තරයට පෙන්වනවා නම් හොදයි.![]()
