මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

රිෂාඩ් බදුද්දීන් කියනවා අළුත්ගම සිද්ධියේදී,විල්පත්තු සිද්ධියේදී ඒවා කරපු අයට දඩුවම් නොකරපු හන්දාලු ආන්ඩුව දාලා යන්නේ. ඒ කියන්නේ සිරිසේන උන්නැහේ දඩුවම් කරනවා ඇතිනේ. අපේ ජාතික සටනේ ඉදලා කඩේ යන අයටත් ඕනේ ඒක වෙන්න ඇති මයෙ හිතේ.

View attachment 55422

View attachment 55423

View attachment 55424

View attachment 55425

View attachment 55426

View attachment 55422

View attachment 55423

View attachment 55424

View attachment 55425

View attachment 55426


විල්පත්තු සිද්ධියේදී රිෂාඩ් බදියුදීන්ට ආණ්ඩුව දඬුවම් කළේ නැත්තේ ඇයි?
අලුත්ගම සිද්ධියේදී කරදරයට පත්වෙච්ච සිංහල අය ගැන ආණ්ඩුව බැලුවේ නැත්තේ ඇයි?
ලෙටර් හෙඩ් එකක් වැති ලියුමක් ද මෛත්‍රීපාල යි රනිලුයි අත්සන් කරලා තියෙන්නේ? ලියුම බායක්ම තියෙන්නේ ඕගොල්ලන්ට මඩගහන්න ඕනි ඒවා නේද? පක්ෂ 2ක් විදියට යුන්පි යටයි මෛත්‍රීපාලටයි විධායක බලය ගැනයි, තනතුරු බෙදීයාම ගැනයි නෙමෙයි ලියුමේ තියෙන්නේ ආණ්ඩුවට හරි යන මඩ ......අහුවෙන්නේ නැති ලණුවක් දීපං බං!
දෙමළ කොටි මෛත්‍රීපාලට කැමති නෑ....දෙමළ කොටි කැමති මහින්දට ......මොකද රට අරාජික කරනවා....අරාජික රටකින් කෑලි කඩන්න ලේසි

 

waligamaya

Well-known member
  • උබලා හිතන්නේ ඔකුන් මහින්ද දින්නොත් විපක්ශේ ඉදිකියලද. මලපන් මෛත්‍රිගේ වටේ ප්‍රබලව ඉන්නේ කවුද කියල. අනික ප්‍රතිපත්ති වලට චන්දේදිපන් මුනු වලට නෙවෙයි. උබලා චන්දේ දුන්න ප්‍රතිපත්ති එම නායකයා පිලිපදින්නේ නැත්තම් ඔහුව නිවැදිකරන්න සටන් කරපන්. අනික මෛත්‍රි එන්නේ එක එක උන්ට සහා ඒ ඒ ජන්තින්ට ඔන පෞද්ගලික උම්වමනා ඉටු කරන්න නොවේ. මේ රටේ ඉදිරි ගමනට අවශ සහා පැරනි වැරදි නැවත විම වලක්වන්නට අවශ දේෂපාලන ප්‍රතිසංස්කරන ඇතිකිරිමට. එක කරන විදිය පොදු අපෙක්ශක කන්ඩයමේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව කියලතියනවා. චම්පික රනවක, රජිත, ගරු රතන හමුදුරුවො, හර්ශද සිල්වා., විජෙදාස රජපක්ශ වගේ මෙ ප්‍රතිපත්ති ප්‍රකාදය සදන්න දායක වුඅන් කට්ටිය ඔය ඔබලගේ භීතියට පත්වුනු කරුනු ගැන පැගැදිලිව තෙරුම් කරලා තියනවා. දෙවැනි ප්‍රදානමදේ තමයි ඔය සමාජ දෙශපාලන ප්‍රතිසන්ස්කරන සින්හලයට විතරක්වත්, මුස්ලිම් ලට විතරක්වත් දෙමලාට විතරක්වත් නෙවෙයි, වියලුඅම් ජාතින්ට බලාපානසහා සදාරනව එකග විය හැකි දෙයක් තමයි වියයුත්තේ.
     

    waligamaya

    Well-known member
  • දෙමළ කොටි මෛත්‍රීපාලට කැමති නෑ....දෙමළ කොටි කැමති මහින්දට ......මොකද රට අරාජික කරනවා....අරාජික රටකින් කෑලි කඩන්න ලේසි
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    දෙමළ කොටි මෛත්‍රීපාලට කැමති නෑ....දෙමළ කොටි කැමති මහින්දට ......මොකද රට අරාජික කරනවා....අරාජික රටකින් කෑලි කඩන්න ලේසි
    උඹ පුකෙන්ද ටයිප් කලේ ඕක :lol:
     

    waligamaya

    Well-known member
  • මහින්ද LTTE ය යුදමය අතින් පාරජය කාලට බෙදුම්වාදය පරජය කලෙනැ. මොකද මහින්දට බෙදුම් වදය ඔන, එක තමයි මහින්දගේ ජනතාව බය කර චන්ද ලාබාගැනිමේ ප්‍රදානම යන්ත්‍රනය. බෙදුම් වදය පරජය කිරිමට විදිශ රටවල් දිනා ගැනිමට මහිද මොකක්ද කරපු දෙය. යුද්ද කාලෙ අයුද්දෙට සහා එක්සත් ජතින්ගේ ලන්කවට විරුද්දව යුද්ද කාලයේ ගෙනා යොජනා වලට ලන්කවට පක්දව චන්දය බවිතා කරපු රටවල් ටිකත් යුද්දේන් පසුව ලන්කවට විරුද්ද වුනා. අඩුගානේ ඉන්දියාව එක්කවත් හොද සමබ්න්ද තාවක් තබාගන බැරිවුනා. ජත්ත්‍යන්තරයෙදි දෙමල බෙදුන්වාදි සන්විදාන ඉදිරියේ නිදහස් රටක් පරයජට පත්වුනේ කගේ වරදින්ද? පැරනි විදේශ ඇමතිවරු සහ රජත්‍රන්ත්‍රික නිලා දාරින් ලන්කවට ලබාදුන් ජයග්ග්‍රගන නැතිවෙලා ජත්ත්‍යන්තරව ලන්කව කොන් වුනේ ඇයි?
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ


    0002053E.gif


     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    තමා තුල ඉදිරියගෑන යම් පරිකල්පන බුද්ධියක් තිබිය යුතුයි,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා ----එතකොට උඹට හොරකම් කරන එක කුඩු කාරයෝ රටේ කොල්ලෝ විනාශ කරන එක ප්‍රශ්නයක් නෙමෙයි ද? විනාශ කරන රටක් තව අවුරුදු ගාණක් පවතීද? අපිට හතුරෝ ඉන්නවා...දුර්වල රටකට ඒ තර්ජන වලට මුහුණ දෙන්න පුළුවන් ද?

    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ----- රට බෙදීමේ ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වෙනවා....ඇස් ඇරලා බලන්න යාලුවා....යුද්දේ ඉවර වුණා කියලා බෙදුම්වාදය ඉවරවෙන්නේ නෑ..කවර දාකටත් වඩා හොඳට බෙදුම්වාදය ඇතිවෙන වාතාවරණය උතුරේ ඇති වෙලා තියෙනවා....
    රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ . ...වෙනසකට තියෙන්නේ කොටි බෝම්බ නැති වුණා.....ඒක හොඳයි...ඒ වගේම දේශපාලන මැරයින්ගේ මේ ආණ්ඩුවේ වලත්තයින් ගෙන් මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා නේද?
    අඩුම ගාණේ බුද්ධි අංශයේ හිටිය හමුදා නිලධාරියෙක්ට ත් මේ ආණ්ඩුවේ මැරයෝ ගැහුවා නේද? කොටි කියන එක වෙනුවට ආණ්ඩුවේ මැර බලය ආදේශ වෙලා නේද?
    විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ ....කවුද හමුදා ඉවත් කරන්නේ...මහින්ද නෙමෙයි කවුරු හිටියත් මේ වෙලාවේ හමුදාව ඉවත් කිරීමක් සිදු කරන්නේ නෑ....මෛත්‍රීපාල නෙමෙයි රනිල් ආවත් මේ රටේ ආරක්ෂාව සම්බන්ධ තීරණ වලදි සැලෙන්නේ නෑ....
    නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා ------උඹ දන්න කෙහෙල්මල! 2013 උතුරේ ඡන්දේ තිබ්බේ ඉන්දියාවේ තදබල බලකිරීම මත....ඒ දවස් වල කොමන්වෙලත් එකට එන්න නම් උතුරේ ඡන්දේ තියන්න ඕනි කියලා ඉන්දියාව තදින් කිව්වා.....අන්තිමට ආණ්ඩුව තිබ්බා හැබැයි ඉන්දියාව ආවෙත් නෑ......
    ආණ්ඩුවේ තියෙන ගොන් කම් නිසා 2010 යුද්දේ ඉවර වෙච්ච ගමන් ඡන්දේ තිබ්බේ නෑ....එහෙම කළා නම් ටී එන් ඒ එකට බලය යන්නේ නෑ.....ඩග්ලස්ට යි බලය යන්නේ! කෙටියෙන් කිව්වොත් ආණ්ඩුවට මොළේ නෑ.......

    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා ---- මොකක්ද බං මේ කතාවේ තේරුම?

    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා ............. ඒ හොරුත් අල්ලන්න එක්ක තමයි අපි සංශෝධන ගේන්නේ.....සිරිසේනගේ අය හොරකම් කරයි කියලා මහින්දට බිලියන ගණන් ගහන්න නාස්ති කරන්න කියලාද ඔයා කියන්නේ? සිරිසේනගේ පැත්තේ අයට ත් ඒ විදියටම නීතිය ක්‍රියාත්මක කරනවා....
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ ------------- කවුද සිරිසේන ගේ පැත්තේ එහෙම කිව්වේ? සාක්ෂි ඇතුව කියන්න.....උඹ කතා කරන්නේ ටී එන් ඒ එක ගැන නම් , ටී එන් ඒ එක මෛත්‍රීපාලට සහාය දෙනවා කියලා කොහෙවත් කියන්නේ නෑ,.....
    අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ............ මනෝගනේෂණ්ට කොළඹ දෙමළ ඡන්ද පදනමක් තියෙනවා...උඹ හිතනවාද ඡන්දෙකදි එහෙම මනුස්සයෙක් ඈත් කරන්න පුළුවන් කියලා කාටවත්? මනෝගනේෂන් කියන්නේ මම කැමති කෙනෙකුත් නෙමෙයි.....හැබැයි අපිට එයා නැතුව බෑ...... හෙට මනෝගනේෂන් මහින්දගේ පැත්තට ගියොත් මහින්ද එයාව බාරගන්නවා......
    365
    දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා-------------සිරා නෙමෙයි කවුරු ආවත් මහින්දගේ තරම්ම හොරකමක් නම් වෙන්නේ නැති වෙයි....මහින්ද එච්චරට හොරකම් කරනවා.....හොරකම් කරලා ආර්ථිකය කඩා වැටච්ච රටක් කොහොමද බං අභියෝග වලට මුහුණ දෙන්නේ? රට රැකෙන්නේ නෑ මහින්ද එක්ක, මහින්ද හිටියොත් අනිවාර්යයෙන් ඊළම දෙනවා.............
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ ----------------- ඔයා කැමති හෙළ උරුමයට විතරක් කියලා කියමු....ඒ වගේ සන්ධානයක් හදා ගන්න තරම් හෙළ උරුමය ආණ්ඩුවෙන් අයින් වුණේ...මේ මහින්දගෙන් රටට වෙන හානිය හෙළ උරුමයටත් දරාගන්න බැරි හින්දා නේද?
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා--------මෛත්‍රී ගේ පැත්තෙත් බෙදුම්වාදයේ මූලය මොකක්ද? රනිල් ද?
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ---උඹත් එක්ක කිසි අමනාපයක් නෑ.....රට ගැන දුකයි එච්චරයි



    මෙන්න මගෙන් උඹට උත්තරය
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!

    මෙන්න මගෙන් උඹට උත්තරය

    :):)
     
    දෙමළ කොටි මෛත්‍රීපාලට කැමති නෑ....දෙමළ කොටි කැමති මහින්දට ......මොකද රට අරාජික කරනවා....අරාජික රටකින් කෑලි කඩන්න ලේසි


    කලින් සැරේ වුනෙත් ඕකයි. ඩයස්පෝරාව පැහැදිලිව කියල තියෙනව දුෂ්ට සිංහල නායකයකු සිටීම මද්‍යස්ථ මතධාරී නායකයකු සිටීමට වඩා ඔවුන්ගේ අභිප්‍රායන්ට හොඳයි කියලා. 1 - ලෝකෙටම කියන්න පුළුවන් තමාගේම මිනිස්සුන්ට කෙළින මේක සුළු ජාතින්ට මොනව කරයිද කියල. 2 - සිංහල දේශපාලන ව්‍යුහය දුර්වල වීම උන්ට වාසියි. මධ්‍යස්ථ මතධාරී නායකයකුට කැමති සාමාන්‍ය දෙමළ ජනයා විතරයි. කොටි හා ඩයස්පෝරා කොටි වලිග කැමති මහින්ද රට කනවට. අපි ඒවාට ඉඩ දෙන්නෙ නෑ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කරුණාව වෙන් කරේ යුද්දේ දිනන ඕන නිසා කරපු මොලේ පාවිච්චි කරලා කරපු වැඩක්.කරුණාවත් යුද්දෙන් ම පරාද කරන්න ගියා නම් තාමත් මේ යුද්දය තියෙන්න තිබ්බ.දස දහස් සෙබළු මැරෙන්න තිබ්බ.ඉතින් මහින්ද මොලේ පාවිච්චි කරලා තමයි කරුණාව ප්‍රබා ගෙන් වෙන් කරේ.

    කලු පූසා;17598601 said:
    eka plan kare gotabaya rajapaksha. plan tika genichche buddi anshen. millennium city eke hitiye kattiya. unp ballo tika unwa pawala dunna. ltte eken ewilla marala giya

    lol.. mun dennage wayasa keeyada? ekek kiyanawa karunawa ltte eken keduwe mahindalu, anika kiyanawa gota lu.. puka thama..danne neththam maha ewungen hari ahala denaganiayw..thailand sama sakachcha ekkan gihilla ethi wenna badu gassawala.. karunawa keduwe.. ranilaya. monawa nethath.. ranilayage ee wedeta mama garu karanawa.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇයි එහෙනම් මහින්ද වැරදි කරන කොට ඒවා නිවැරදි කරන්නේ නැත්තේ?


    මහින්ද කරන්නේ එසේ මෙසේ වැරදි නෙමෙයි...අපේ රටේ ඒකීය භාවයට හානි දෙන වැරදියි......

    1. ආර්ථිකය - අපිට හතුරන් ඉන්නවා, තමිල්නාඩුව (කවදා හරි ඉන්දියාව), දෙමළ ඩයස්පෝරාව අපේ හතුරෝ....රට ඇතුළේ ගත්තොත් ටී එන් එක ඇතුලේ පවා හතුරෝ ඉන්නවා.....මෙයාලා එක්ක හැප්පෙන්න පුළුවන් අපිට සල්ලි තිබ්බොත් විතරයි නේද? මහින්ද අපිව බංකොළොත් කළොත් කොහොමද ඒක කරන්නේ? මතක තියා ගන්න තමිල්නාඩුව දියුණුවෙනවා....තව අවුරුදු 10න් උන් හොඳ තැනක ඉඳී....මහින්දගේ ආර්ථිකය කඩා වැටීම් දිගටම වුණොත් අපි කොහොමද මුහුණ දෙන්නේ?


    2. විදේශ සම්බන්ධතා - අපිට බටහිර රටවල් තරහා කරගන්න බෑ.....උන් දෙමළ බෙදුම්වාදීන්ට මුලින් උදව් කළේ නෑ (ඇමරිකාව) දැන් ටික ටික උදව් කරනවා.....ඒ තත්වය ඇති කරගත්තේ මහින්ද නේද? මේ විදියට දිගටම ගියොත් කොහොමද කරන්නේ?


    ඕගොල්ලෝ දන්නවාද අපේ විදේශ සේවය ක්ෂේනුකා සෙනෙවිරත්නයි, සජින් වාසුයි එකතු වෙලා විනාශ කළා කියලා? ඒ ගොල්ලෝ හොඳ නිලධාරීන් එලවා දැම්මා කියලා දන්නවාද? මහින්ද මේ අයගේ වැරැදදක් දකින්නේ නැති බව දන්නවා ද? මේ ජෝඩුව ඉස්සරාහට මේ විදියට වැඩ කළොත් කොහොමද රට විදේශයෙන් එන අභියෝග වලට මුහුණ දෙන්නේ?


    3. අධිකරණය ස්වාධීණත්වය විනාශ කිරීම - අපිට යුධ අපරාධ චෝදනා වලට එරෙහිව තියෙන ලොකුම කාඩ් එක දේශීය උසාවියකින් වැරදි කරුවන්ට දඬුවම් කරනවා කියන එකයි. තියෙන උසාවිය විනාශ කරාම කටක් ඇරලා ඒක කියන්න පුළුවන් ද? කවුද අපිව විස්වාස කරන්නේ?


    4. ඉන්දියාවත් අපිට වගේ මානව හිමිකම් චෝදනා තිබ්බ රටක්. හැබැයි උන් මානව හිමිකම් පැත්ත හදා ගත්තා. එහෙම කරලා පිටරට NGO නඩ වලට තමන්ට එරෙහිව ඇඟිල්ල දික් කරන්න තිබ්බ චාන්ස් එක නැති කළා.......අපේ මහින්දට ඒ දේ තේරෙන්න මොළයක් නෑ.....


    වැඩිය ඕනි නෑ යූ එන් එකේ රෙසලුෂන් එකක් තියෙද්දි රතුපස්වල මිනිස්සු මැරුවා, හලාවත, කටුනායක හැම තැනම උද්ඝෝෂණ වලදි මිනිස්සුන්ට ගැහුවා හෝ මැරුවා....එතකොට රටට විරුද්ධව තියෙන චෝදනා නිවැරදියි කියලා මහින්දම පෙන්නුවා....මහපාරේ සිංහල මිනිස්සුන්ට මෙහෙම නම් යුධ පිටියේ දෙමළ මිනිස්සුන්ට කොහොම ඇත්ද කියන කතාව ඇත්ත කියලා පෙන්නුවා.....



    තමන්ට එරෙහිව තියෙන මානව හිමිකම් චෝදනා ඇත්ත කියලා රටේ ඇතුළතම ඔප්පු කරලා පෙන්නන එක තමයි මහින්ද කළේ!



    ඒකයි මම කියන්නේ මහින්දගේ වැඩ වලින් රට තියෙන්නේ ඊළාම් පාරේ කියලා!



    ඕගොල්ලෝ වෙයි කියලා බයෙන් ඉන්න දේම තමයි මහින්ද කරන්නේ!

    Sahathika etta. Mee dee MR karanne danagena misak nodena newei. Yudde iwara karana kota hitapu MR newei dan inne. Raja ushne gahapu, wate inna nari relak wisin pumbana MR kenek ada inne. Chanda tika dina ganeeme patu aramuna wenuwen MR mee tika karanne. Mama kiyanne hethu Sadhaka athuwa. Mokada Geneva waladi Mokada une kiyala danna nisa.
     
    lol.. mun dennage wayasa keeyada? ekek kiyanawa karunawa ltte eken keduwe mahindalu, anika kiyanawa gota lu.. puka thama..danne neththam maha ewungen hari ahala denaganiayw..thailand sama sakachcha ekkan gihilla ethi wenna badu gassawala.. karunawa keduwe.. ranilaya. monawa nethath.. ranilayage ee wedeta mama garu karanawa.

    අම්මප මචං. 2003,4 සීමාවෙ මුන්ට චන්ද බලය නොතිබුණා විතරක් නෙමෙයි, ප්‍රාථමික පංතියේ හිටිය වෙන්ඩ ඔනෑ. ඉතිහාසයත් නැවත ලියලා :lol:
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ

    Me kathawata maath ekagai,
    Api kiyanne na mahinda 100% hodai kiyala, apith amaruwen thamai jevath wenne,apith mahinda karana hamadema anumatha karanne na, godak waradi thiyenawa, ewa apita penawa, godak hodata penawa,ewa waradi kiyala apith kiyanawa, ath methana thiyena problem 1 MY3 ge side inna kattiyai, ethana inna ekekwath dan mahindage government 1n wena waradi nokara inne na, mokada ethana inna set 1th amu horu,hodata hora kaapu un,ithin dan wena dewal un avith nathara karai kiyala kiyanna ba, karanneth na..mona de wunath mahinda me ratata hoda dewal kala n me rata pawala dunne na, ada api bayak nathuwa colombo yanne man athulu forces okkoma ekathu wela war dinapu nisa, mona wunath mahinda hoda leadership 1k dunna,eka na kiyala kiyanna katawathma ba, lokuma naraka de thamai MY3 ge side 1 thiyena, MY3 ekka ina ekekwath ape ratata adare na, un hama ekama inne mokakhari tharahakin, poddak balanna un godak dena katha karanne thaman gana, rata gana newei, ratata hena gahila giyath kamak na thamanta hari yanawanam kiyala hithana jathiye un, okkomath hari MY3 hadanne kauru ekka hari mona agreement 1k gahala hari thamanta power 1 ganna, nikan hari dinnoth a dewal denna wenawa, ai MY3ta TNA eke un help karanne, me ratata thiyena adaretada na machanla unta one unge nati wuna de labaganna, ekata hodama kena MY3 anisa poddak hithala balanna, ubala kiyana hora boru MY3 newei moka awath wenawa, eka My3 nathara karai kiyala kiyanwanam eka patta pal boruwak, me thiyena dewaluth nati wela me thiyena situation 1tat wada worst situation 1kata me rata yana eka vitharai wenne MY3 awoth anisa..TIKAK LOGICALLY HITHALA BALAPALLA..!!! meka mahindata kade yamak newei,mata theruna de kiwwa vitharai, mona wunath API APE RATATA ADAREI,ME RATATA HODAK WENAWA DAKINNAI APITATH ONE,LOKE KOHE GIYATH APE RATA GANA ADAMBAREN KATHA KARANNAI APITATH ONE..!!!
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?

    උබල වගේ එවුන්ට මුල අමතක වෙනව කියල දන්න නිසා ;);)