රිෂාඩ් බදුද්දීන් කියනවා අළුත්ගම සිද්ධියේදී,විල්පත්තු සිද්ධියේදී ඒවා කරපු අයට දඩුවම් නොකරපු හන්දාලු ආන්ඩුව දාලා යන්නේ. ඒ කියන්නේ සිරිසේන උන්නැහේ දඩුවම් කරනවා ඇතිනේ. අපේ ජාතික සටනේ ඉදලා කඩේ යන අයටත් ඕනේ ඒක වෙන්න ඇති මයෙ හිතේ.
View attachment 55422
View attachment 55423
View attachment 55424
View attachment 55425
View attachment 55426
View attachment 55422
View attachment 55423
View attachment 55424
View attachment 55425
View attachment 55426
විල්පත්තු සිද්ධියේදී රිෂාඩ් බදියුදීන්ට ආණ්ඩුව දඬුවම් කළේ නැත්තේ ඇයි?
අලුත්ගම සිද්ධියේදී කරදරයට පත්වෙච්ච සිංහල අය ගැන ආණ්ඩුව බැලුවේ නැත්තේ ඇයි?
ලෙටර් හෙඩ් එකක් වැති ලියුමක් ද මෛත්‍රීපාල යි රනිලුයි අත්සන් කරලා තියෙන්නේ? ලියුම බායක්ම තියෙන්නේ ඕගොල්ලන්ට මඩගහන්න ඕනි ඒවා නේද? පක්ෂ 2ක් විදියට යුන්පි යටයි මෛත්‍රීපාලටයි විධායක බලය ගැනයි, තනතුරු බෙදීයාම ගැනයි නෙමෙයි ලියුමේ තියෙන්නේ ආණ්ඩුවට හරි යන මඩ ......අහුවෙන්නේ නැති ලණුවක් දීපං බං!
දෙමළ කොටි මෛත්‍රීපාලට කැමති නෑ....දෙමළ කොටි කැමති මහින්දට ......මොකද රට අරාජික කරනවා....අරාජික රටකින් කෑලි කඩන්න ලේසි

හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා 
