මහින්දට සුභ පැතුම් ගලයි

keppatipola

Member
Jan 26, 2011
158
21
0
මහින්දට සුභ පැතුම් ගලයි

20110126082107.png
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Pixxuda bans.. me wage Wasana wantha uththamayekuta ihen bahina ledak hedenne nehe... Me ratatath den kiriyen peniyen uthuranne.. maha rajage wasana mahimaya nisaa...

Awurudde Party eka danna Lokka nethi eka gena mara upset..
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
අසනීපෙ මොකක්ද දන්නේ නැ

පිළිකාවක් කියලනම් කියනවා .හැබයි මොන වගේ එකක්ද කියලා කියන්නේ නෑ
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එක තම SB පුටුවට තට්ටු කරන්න බලන් ඉන්නේ
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    අර එලියන්ත වයිට් කියල ජනාධිපති තුමාගේ වෙදෙක් ඉන්නේ. ඉතින් පත්තරවල ගියා එයා ගොඩාක් දෙනෙක් ගේ ලෙඩ සනීප කරා කියලා. සචින් තෙන්ඩුල්කාර්, ගෞතම් ඝාම්බීර් වගේ කට්ටියත් එයාගෙන් බෙහෙත් ගත්ත. ඉතින් ඇයි එතුමාට මහින්දව සනීප කරන්න බැරිවුනේ ?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අර එලියන්ත වයිට් කියල ජනාධිපති තුමාගේ වෙදෙක් ඉන්නේ. ඉතින් පත්තරවල ගියා එයා ගොඩාක් දෙනෙක් ගේ ලෙඩ සනීප කරා කියලා. සචින් තෙන්ඩුල්කාර්, ගෞතම් ඝාම්බීර් වගේ කට්ටියත් එයාගෙන් බෙහෙත් ගත්ත. ඉතින් ඇයි එතුමාට මහින්දව සනීප කරන්න බැරිවුනේ ?

    :eek: eka thamai ban math me baluwe :baffled::baffled: