මහින්දට හොදනම් ෆොන්සේකට හොද නැත්ද ?

optimusprime047

Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    මහින්දට හොදනම් ෆොන්සේකට හොද නැත්ද ?

    මහින්දට හොදනම් ෆොන්සේකට හොද නැත්ද ?

    ෆොන්සේකා වෙනුවෙන් සෙට් එකක් ඇමරිකාවට යන්න ලැස්තිවෙනවා.....එකට විරුද්ද අපේ ජාතිමාමක සෙට් එක කියනවා "මුන් ලන්කාව පාවා දෙන්න යනවා... ඇමරිකන් හමුදාව ලන්කාවට ගේන්න යනවා.... මුන් රට පාවා දෙන්න හදනවා" කියලා
    එ මදිවට ෆෙස්බුක් එකේ එකට විරුද්ද්ව ස්ටේටස් දානවා....

    එ උනාට ඒ කාලේ තිබුණු ආණ්ඩුවේ අනුදැනුම ඇතුව පාරවල් අයිනේ මරල දාල, ටයර් සෑයේ බාගෙට පුච්චල දාල, බෙලි කපල ලයිට් කණුවල එල්ලල දාල තිබුණු කොල්ලන් ගේ ෆොටෝ එකතු කරගෙන, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කොමිසමට කරුණු කියන්න, මහින්දයි වාසුදේවයි ගිය එක මුන්ට හොදයි.....මේක නරකයි.....

    බොරුවට තමන්ගේ රට වෙනුවෙන් කෑගහන උන් ගෙන් කීදෙනෙක් රට වෙනුවෙන් ෆොන්සේකා කර තරම් දෙයක් වත් කරලා තියද.....

    මම ෆොන්සේකව වත් මහින්දව වත් සුද්ද කරන්න යන්නෙ නැ..... එ උනාට ෆොන්සෙකා රට වෙනුවෙන් උදාර සේවාවක් කරපු පුද්ගලයෙක්. ඒ වගේ පුද්ගලයෙක් ප‍ටු දෙශපාලන හේතුමත හිරේට දපු එක සම්පූරන වැරදි වැඩක්....... එක ලන්කාවෙ ඉන්න් අති බහුතර ජනතාව පිලිකුලෙන් යුතුව හෙලා දකින දෙයක්.......

    ෆොන්සේකා නිදොස් කොට නිදහස් කල උතුයි.....

    අනුන්ගේ අදහස්වලට ගරු නොකරන.... ඇත්ත අතිසැටියෙන් නොදකින පුද්ගලයන් රෙප් කැපුවාට කමක් නැත.....
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    :D :D

    Oya set eka giyoth kela wenne mahindata witarak nemeine. Ratatama!!

    Poddak hithala balapan.

    Un etakota action ganne mahindata witark wiruddawada???
    Nahne bun. Lankawe okkotama balapanawa oka.
     
    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    ලන්කාවෙ ප්‍රශ්න වෙන රටවල් ගානෙ කියකිය යන්න වෙන්නෙ ලන්කාවෙ නීතිය පාලකයන් අතට අරගෙන තියන නිසා...... ෆොන්සේක කරපු සුදු කොඩි ප්‍රකාශය හරියට ඔප්පු කර්න්න බැරුවත් ෆොන්සේක හිරේ දානවනම්... උබ කියන්නෙ රට ගැන හිතලා ෆොන්සේකා වගේ උදාර එඩිතර හමුදා නායකයෙකුට නිකරුනේ හිරබත් කන්න දෙන්න කියලද.....
    හරිනම් ජාතිමාමක ජනතාව කරන්න ඕන ෆොන්සේකාව නිදහස් කරන්න කියලා මහින්ද ප්‍රමුක රජයට බලපැම් කරන එක....
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදොස් කොට නිදහස් කල උතුයි....
    .
     
    Fonseka waraddak karapu handai hire yanna une!!
    Fonsekage son in law tama hoyaganna natte ai kiyapan ehenam?? Un ekathuwela karapuwa attai kiyala umbala pilgannawada?
    nahne. Mama oya Danuna Thilakarathnage malli ekka katha karamath eya kiwwe aiya karapuwa handa apitath dan paare bahala yanna nah kiyala.Umba kamathinam wishwasa nokara indapan. Itz up 2 u.
    Mama mahindata kade yana ekek kiyala hithanna epa. Mama pakshakgrahiwa balanne na ekewath diha. lankawe deshpalane karana ekewath apita aadarekata nemeine karanne. Un unge madissale thara karagannawa witarai.
    Fonsekage wife n daughtersla dan kaagahanwa tamai. Unta fonseka gedaradi salakapu hati umbala bahutharayak danne nah. Ewa dan katha karala wadakut nah.
     
    Oct 8, 2008
    10
    0
    0
    ෆොන්සේක කරපු සුදු කොඩි ප්‍රකාශය හරියට ඔප්පු කර්න්න බැරුවත් ෆොන්සේක හිරේ දානවනම්... උබ කියන්නෙ රට ගැන හිතලා ෆොන්සේකා වගේ උදාර එඩිතර හමුදා නායකයෙකුට නිකරුනේ හිරබත් කන්න දෙන්න කියලද.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මේ කතාව අපේ ඈස් අන්ධ වෙච්ච පොරවල් වලට නොපෙනෙන එකයි අවුල.....!! මුලු රටම රජා කාලා ඉවර වෙනකම් පෙනෙන එකක් නෑ.....!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් මොකටද උන්දල ජාත්‍යයන්තරයට යන්ඩ හදන්නෙ? ලංකාවේ අධිකරනය දුන්න තින්දුව පිළිගන්ඩ බැ කියල.එදා මොකටද ජාත්‍යයන්තරයට ගියේ.ආණ්ඩුවෙන් ටයර් සායවල්,මිනිසු බෙලි වටරවුමි හදල ඒවගේ අපේ සිංහල කොල්ලො බිලිගන්නව බලාඉන්ඩ බැරි කමට, සිංහල තරැනයන් බේරාගන්ඩ.
    අ‍ද යන්නෙ මොකටද,මේ අධිකරන තින්දුවක් හරිනැ කියන්ඩ :lol::lol::lol: මොන මෝඩ සින් එකක්ද?රටපාවල දිමක් තමයි කරන්නෙ මැටිටො ටිකක් එකතු වෙලා.
    ෆේක් බස්සන්නෙ නැතුව හරි එකෙන් ආවනමි වැඩිය වටිනව :P:yes:
     
    • Like
    Reactions: sen10

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පවි අප්ප ෆොන්සේකා,එයාට ඉන්නෙ මේ වගේ කොන්ද පන නැති ෆේක් කාරයො ටිකක් විතරයි :lol::lol::lol::P:P
     
    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    දැන් මොකටද උන්දල ජාත්‍යයන්තරයට යන්ඩ හදන්නෙ? ලංකාවේ අධිකරනය දුන්න තින්දුව පිළිගන්ඩ බැ කියල.එදා මොකටද ජාත්‍යයන්තරයට ගියේ.ආණ්ඩුවෙන් ටයර් සායවල්,මිනිසු බෙලි වටරවුමි හදල ඒවගේ අපේ සිංහල කොල්ලො බිලිගන්නව බලාඉන්ඩ බැරි කමට, සිංහල තරැනයන් බේරාගන්ඩ.
    අ‍ද යන්නෙ මොකටද,මේ අධිකරන තින්දුවක් හරිනැ කියන්ඩ :lol::lol::lol: මොන මෝඩ සින් එකක්ද?රටපාවල දිමක් තමයි කරන්නෙ මැටිටො ටිකක් එකතු වෙලා.
    ෆේක් බස්සන්නෙ නැතුව හරි එකෙන් ආවනමි වැඩිය වටිනව :P:yes:

    ඇයි බන් එ කාලෙත් අධිකරනය තිබුනනේ..... ඒකාලේත් අධිකරනය සාධාරන නැතිනිසා තමයි ජාත්‍යයන්තරයට ගියේ... අදත් කරන්නෙ එකමයි...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    :D :D

    Oya set eka giyoth kela wenne mahindata witarak nemeine. Ratatama!!

    Poddak hithala balapan.

    Un etakota action ganne mahindata witark wiruddawada???
    Nahne bun. Lankawe okkotama balapanawa oka.

    Mata poddak kiyanawada ratatama kela wenne kohomada kiyala?
    Oya godaaakkk dewal dannawa kiyala pennanna hadanawa. ee wunta danna magulak nam ne wage.
    me tika poddak ahaganna. mama issara Summit flats wala indala thiyanawa.Mage uncle, hamudawe loku kenek, eyata summit flats wala quarters deela thibba, ape gedara thibbe, Gen. Sarath Fonsekage gedara flats 2 kata eha, api, apsarala, Danuna la ee dawas wala ekata sellam kale, mama gen. fonsekage gedara gihilla thiyanawa, kotinma apsarege Wedding ekatath gihilla thiyanawa. hebey oya oya kiyana scene ekak nam ee gedara thibbe nehe.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    පවි අප්ප ෆොන්සේකා,එයාට ඉන්නෙ මේ වගේ කොන්ද පන නැති ෆේක් කාරයො ටිකක් විතරයි :lol::lol::lol::P:P

    Anae oya hari konda thiyana kena ne, Leesthi wela hitpa thoge maha ewun ekka bengasi pannaye wipplawayak karanna, Hebey putho, mamath eekata enawa, hebey mama issellama maranne umbawa. eeka denaganin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් එ කාලෙත් අධිකරනය තිබුනනේ..... ඒකාලේත් අධිකරනය සාධාරන නැතිනිසා තමයි ජාත්‍යයන්තරයට ගියේ... අදත් කරන්නෙ එකමයි...

    මොකද අධිකරනය ස්වාධින නැත්තෙ අධිකරනය ස්වාධිනයි, ඔයාලට කැමති කැමති තිරන දෙන්නෙ නැ.අනික ජානාධිපතිගෙන් ඉල්ලුවොත් සමාව දෙනව.ඒක ඉල්ල‍න්නෙ නැතුව ඔබාමට කියුවට, ඔබාමට සමාව දෙන්නෙ බැ :lol::lol::lol:
    එදා එහෙම දෙයක් ති‍බිබෙ නැ,රටේ විධායක ජනාධිපතියි මිනි මැරෙවුවේ, ඉතින් මොකාටද කියන්නෙ??????? තත්ව දෙකක්.දැන් මේ කරන්නෙ පළමුව කළයුතු දේ නෙමෙයි,දෙවෙනුව කළයුතු දේ :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Anae oya hari konda thiyana kena ne, Leesthi wela hitpa thoge maha ewun ekka bengasi pannaye wipplawayak karanna, Hebey putho, mamath eekata enawa, hebey mama issellama maranne umbawa. eeka denaganin.

    :lol::lol::lol::lol: ඒ ‍ෆේක් එක ඇර තවත් ෆේක් එකක්.නියම කතාවක් කියල තියෙන්නෙ මාව මරන්ඩ ටිකක් අමාරැවෙයි :lol::lol::lol: තමන්ගෙ නමින් එන්ඩ තරන් කෙන්ද පන නැති උබට පුලුවන්ද බන් මාව මරන්ඩ :lol::lol::lol: මගේ කැල්ලකුත් උපුටාගෙන තියෙන්නෙ :lol::lol::lol:
     
    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    මොකද අධිකරනය ස්වාධින නැත්තෙ අධිකරනය ස්වාධිනයි, ඔයාලට කැමති කැමති තිරන දෙන්නෙ නැ.අනික ජානාධිපතිගෙන් ඉල්ලුවොත් සමාව දෙනව.ඒක ඉල්ල‍න්නෙ නැතුව ඔබාමට කියුවට, ඔබාමට සමාව දෙන්නෙ බැ :lol::lol::lol:
    එදා එහෙම දෙයක් ති‍බිබෙ නැ,රටේ විධායක ජනාධිපතියි මිනි මැරෙවුවේ, ඉතින් මොකාටද කියන්නෙ??????? තත්ව දෙකක්.දැන් මේ කරන්නෙ පළමුව කළයුතු දේ නෙමෙයි,දෙවෙනුව කළයුතු දේ :angry::angry:

    වැරදි කරපු නැති කෙනෙක් මොකටද සමාව ඉල්ලන්නේ...... අධිකරනයේ ස්වධීනත්වය තියනවනම් කොහොමද ඔප්පු නොකරපු වරදකට මිනිහෙක්ව හිරේ යවන්නේ......
    එක විනිසුරු වරයෙක් කිව්වානේ එක.....

    අද හා එදා අතර ලොකු වෙනසක් නෑ..... අද විධායක ජනාධිපතියිට ඕන විදියට තමයි අධිකරන තීන්දු දෙන්නේ....

    ජෙනරල් සරත් ෆොන්සේකා කියන්නේ එඩිතර සෙන්පතියෙක්......
    එතුමා දන්නවා දනින් වැටී ජීවත්වෙනවාට වඩා දෙපයින් සිට මියයෑම උතුම් කියලා.....

    එ උනාට කලගුන දන්න පුරවැසියන් වශයෙන් එතුමා නිදහස් කර ගැනීමට අපිට හැකිදේ කල යුතුයි.....
    ෆොන්සේකා වෙනුවෙන් විතරක් නොවයි... ලන්කාවට සේවය කරපු සියලුම දෙනා වෙනුවෙන් අපිට හැකිදේ කල යුතුයි.....
     
    උඩ තියෙන ටික සුරංගනා,ජානාධිපතිගෙන් සමාම ඉල්ලිමයි පළමුව කරන්ඩ ඔනේ.ඔයාල කරන්ඩ හදන්නෙ,ඔයාලගෙ "මිමුත්ත කොටිටේ ගියා වගේ"වැඩක් :lol::lol::lol:
    දැන් ඔයාට මොනවද කරන්ඩ පුලුවන්,අර සුද්දගෙ පෙත්සමට අත්සන් කරාද? :lol::lol::lol:
    කලගුන දන්න පුරවැසියන් වශයෙන් එතුමා නිදහස් කර ගැනීමට අපිට හැකිදේ, මොනවද කියනවද බලන්න ????