මහින්දට_ආදරෙයි?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්දට_ආදරෙයි?

    රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනාපු විශ්වාසබංගෙට මහින්ද රාජපක්ශ අත්සන් නොකිරීම ගැන මහින්ද රාජපක්ශට ආදරේ කරන ජනතාවට කොහොමද දැනෙන්නෙ ? විහිලුවට ගන්න එහෙම මොකේකටවත් නෙමේ දැනගන්න අහන්නෙ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    මහින්දයි රනිලුයි කියන්නේ අමුඩෙයි පුකයි වගේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    avatar566496_1.gif

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඕක දාන්න කලින් වැඩියි බන්.. බැරි වෙලාවත් මහින්ද චන්දෙදි (එහෙම එකක් තියනවා නේද ) සහය දුන්නොත් මේකෙ ඉන්න උන් ඕක හැමදාම බම්ප් කරයි...:(:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක දාන්න කලින් වැඩියි බන්.. බැරි වෙලාවත් මහින්ද චන්දෙදි (එහෙම එකක් තියනවා නේද ) සහය දුන්නොත් මේකෙ ඉන්න උන් ඕක හැමදාම බම්ප් කරයි...:(:(

    ගෙදරට skype කෝල් එකක් ගත්ත වගේ.. කමක් නෑ එතකොට මාවත් එලකිරියෙ ප්‍රසිද්ධවෙයිනෙ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,874
    6,508
    113
    ගග අද්දර
    අලුත් එකවුන්ට් එකෙන් මංගල ලිඳට පනින්න වගේ ලැහැස්තිය.... මගෙන් සුබ පැතුම්.....
    :):):)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,874
    6,508
    113
    ගග අද්දර

    කෙල්ලන්ගේ ජන්ගියක් දැක්කම බම්ප් කරන්න එවුන් හිටියට, කොල්ලෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මම බම්ප් කරන්න කවුරුවත් නැහැ. :angry::angry::angry:
    #EqualRights
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙල්ලන්ගේ ජන්ගියක් දැක්කම බම්ප් කරන්න එවුන් හිටියට, කොල්ලෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මම බම්ප් කරන්න කවුරුවත් නැහැ. :angry::angry::angry:
    #EqualRights

    :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විස්වාසභන්ගේ අවසන් චන්ද විමසීමට දුන්නොත් ඇති ඕක නිකන් යෝජනාව බාරදෙන්න ගහන අස්සන නෙ. එදාට නොදුන්නොත් තමා මොකෝ මේ කියල බලන්න ඕනේ