මහින්දට_පුළුවන්ලු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔහොම වෙනවා කියල කලින් ඉදන්ම දැනගෙන හිටිය බන්.. විපක්සෙන් කවුරු දැම්මත් මු දිනනවා.. මොකද මුන්ට උඩින් යන්න කවුරුත් නැහැනේ බන්... ලංකාව නැතිම කරලා දායි මුන්ටික.. ලැජ්ජයි...:angry::angry::angry::angry::angry::angry:

    Kumaratunga-Chandrika.jpg

    මෙයා වෙන්න ඔනා පොදු Candidate :confused::confused::confused::confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැඩක් නෑ බං....වැඩක් නෑ......
    බලපං එජාපය කර ඇරපු හැටි, රනිල් ලොක්ක කිව්ව මේකට අධිකරණයට යෑම පලක් නෑ, එහෙම යාම ව්‍යවස්ථා විරෝධියි කියල. එජාපයේ ඉන්න හොද බුලට් ලෝයර්ලා ටික ලිඛිත දේශන දුන්න නම් අනිවා මේක අදින්න තිබුණ ගොඩට. අන්තිමට එජාපය බැක් කරන නීතිඥ සංගමයත් කල් මදි කියල අකුල ගත්තා.....
    මේව ඔක්කොම මේ හැම එකාම හවුලෙ ගහන ගේම් බං.....
    හැම වේසාව ම එකයි!!!!!!!:dull::dull::dull:

    ඔව් නීතඥ සංගමයෙන් දරපු මතය හරියට එලියට වත් ආවේ නැහැ. අඩුම ගානේ මාදය ප්‍රක්ෂ්යක් වත් නැහැ.මෙතන සරත් එන සිල්වාට තියන අකමැත්ත ත් පෙන්නුම් කරනවා.කොහොම තත්වයක් ආවත් මහින්ද තමන්ට ඕනි විදියට හදාගන්නවා. එක එදා ඉදන් මහින්ද කරපු දෙයක්. මර්වින් ගස් බැදපු එක, කෙල්හෙලියගේ පුතා දොර අරින්න හදපු එක, එ ඒ අවස්තාවල මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන දීපු ප්‍රකාශවගේ තමයි මේ ජනාදිපති තෙවන වර ඉල්ලීමේ ගැන දීපු ප්‍රකාශයත්. ලෝකේ කොහෙවත් නැති විදියට, ලංකාවේ කවදාවත් සිද්ද නොවුන විදියට මේ පාලකයෝ නීතියට බලපෑම් කරනවා. සමහෙරෙක්ට හිනා වෙලා බැහැර කරන්න පුළුවන් උනාට බරපතල තත්වයක් මේක. අන්තිමට සිනහල්යාගේ අවසානය තමයි

    ඒවගේම unp එක ( රනිල්) කර ඇරීයා. ශිරානි ගේ කත්න්දරේදීත් රනිල් පැහැදිලි ප්‍රක්ෂ්යක් වත් කලේ නැහැ. නීතිමය කරුණු වලදී රනිල් බොහොම පරිස්සමෙන් හැසිරෙන්නේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම ද අපෝ නෑ..මොකද මම ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නෙමෙයි.සෑහෙන වෙහෙසක් ගන්නවා ඊට වඩා රට ගැන හිතන අයෙක් ආවොත්.එතුමා තරම් රටට ආදරය කරන..අන්න එතන තමා කෙළ උනේ උඹත් කියනවා උඹ ඒ මනුස්සය තරම්වත් රටට ආදරේ නෑ කියලා අපේ රටේ මිනිස්සුන්ගෙන් ඇත්තටම රටට ආදරේ කරන මිනිස්සු කී දාහක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්..ඉන්දියානුවෙක් ලෝකේ කොහෙ හිටියත් මොන විදියේ රස්සාවක් කරත් තමන් ගේ රට ගැන මාරම ආරම්භයකින් කතා කරනවා.
    අපේ රටේ රටට ආදරේ කරනවයි කියන මිනිස්සුන්ගෙන් පිරිසක් එහෙම කියන්නේ අනික් අයට ඇඟවෙන්න..තව පිරිසක් මේ රට නැති උනොත් වැලේ වැල් නැති වෙන නිසා රටට ආදරෙයි කියනවා.ඇත්තටම රටට ආදරේ මිනිහා රට වෙනුවෙන් හැම තත්පරේදිම මොනව හරි කරන්න බලයි.ඒ වගේ මිනිහෙක් බස් එකක කෝච්චියක ගියත් නියමිත් මුදල ගෙවල ටිකට්‍ටුවක් ගනී.ටොපියක් කඩල ගොට්ටක් කෑවත් ඒ කොළේ කෝච්චියේ බස් එක ඇතුලේ නොදා නිසි තැනට දායි.අනවශ්‍ය තර්ක වලට අරගල වලට ඒ මිනිස්සු පැටලෙන්නේ නෑ..දියුණුව තුළින් රටට රුපියලක් හරි හැම තත්පරේකදිම අරන් එන්න වැඩ කරයි..

    මහින්ද ජනපති එහෙමද . උත්තරේ ඔව් නම් දැන්වත් නැගිටහන්..වටේ පිටේ බලහන්
    රටේද ආසියවෙද මන්ද කෝටි පතිය කියන ධම්මික පෙරේරවත් රටට ආදරේ මිනිහෙක් නෙමෙයි.
    මේ රට මේ විදියට රන් වෙන්නේ එයාල නිසා කියල පෙන්නුවට ඇත්තටම මේ රට රන් කරන්නේ අපේ රටේ මධ්‍යම පාන්තික මිනිස්සු..බහුතරය ඔය ගොඩේ හිටියට ඔය ගොඩෙන් 10000 එකෙන් සුපිරි ගොඩටත් 100ට කෙනෙක් සුළු ධන පන්තියටත් වැටෙනවා.ඉන්න උන් ටිකත් පාර පක්ෂ ,ආගම් වලට ඇර ගන්නවා.ඒව වැරදි නෑ ඒ උනාට මිනිස්සු ඒවට ඇර ගන්න කොට අනික් කට්ටිය ඔක්කොටම කොළේ වහල මහ විනාස රටට කරලා.මිනිස්සු ඇහෙරෙන කොට ඉස්තාලේ වහල වැඩක් නැති වෙයි.අස්පයෝ රටෙත් නැති වෙයි. පාර පක්ෂ ආගම කියන හැමදේටම කලින් රට කියන දේ ‍රැක ගන්න ඕන..රටේ බහුතරය එකතු වෙලා මේක අපේ රට ඒක අනින්න එකෙක්ට දෙන්නේ නෑ කියලා පෙනී ඉන්න තාක් මේ රටට ගොඩ යෑමක් නෑ..මිනිස්සු එහෙම හිතන්න ගත්ත දාට ඔය ගොඩක් දේශපාලුවොන්ට වැලේ වැල් නැති වෙනවා.ඒ නිසා කවමදාවත් මේ තියෙන ප්‍රශ්න වලට දේශපාලනිකව විසඳුම් ලැබේවි කියල හිතන්න එපා..පෙන්නන්නේ අඟවන්නේ එහෙම උනාට එහෙම නෑ..

    රට හැඳි ගෑවුනත් මොකෝ සම්තින් එකක් එනව නම් වෙන රටකටවෙලා හරි සුපිරි ජිවිතයක් ගෙවන්න ඇහැකිනේ..නැද්ද..
    Nikan indagena rata kana mewage keriyo gahala elawanna mahinda Rajapaksha Jandipathi thumata witharai. Me wage manasika rogin lankawe innakan lankawata kawadawath hariyannene ne........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Nikan indagena rata kana mewage keriyo gahala elawanna mahinda Rajapaksha Jandipathi thumata witharai. Me wage manasika rogin lankawe innakan lankawata kawadawath hariyannene ne........

    කටු කකා මිත්‍යාව පතුරවන උබලා වගේ උන් එලවන්න ඕනි මේ රටින් මහින්දට කලින්. මහින්ද නම් හිටියත් කමක් නැහැ. තොපි වගේ උන් නම් එළවන්නමයි ඕනි
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මොකෝ 3වෙනි පාර බැරි.... පොඩි එකා ලොකු වෙනකල් කොහොමහරි කරන එකනේ තියෙන්නේ
    දැන් කරන විදිහ මොකෝ නරකෙයි... පුහ් ....මං අහන්නේ [
    /B]
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නෑ බං....වැඩක් නෑ......
    බලපං එජාපය කර ඇරපු හැටි, රනිල් ලොක්ක කිව්ව මේකට අධිකරණයට යෑම පලක් නෑ, එහෙම යාම ව්‍යවස්ථා විරෝධියි කියල. එජාපයේ ඉන්න හොද බුලට් ලෝයර්ලා ටික ලිඛිත දේශන දුන්න නම් අනිවා මේක අදින්න තිබුණ ගොඩට. අන්තිමට එජාපය බැක් කරන නීතිඥ සංගමයත් කල් මදි කියල අකුල ගත්තා.....
    මේව ඔක්කොම මේ හැම එකාම හවුලෙ ගහන ගේම් බං.....
    හැම වේසාව ම එකයි!!!!!!!:dull::dull::dull:

    කව්රු කොහොම මොනවා කරත් ඔය තීරණේ වෙනසක් වෙන්නේ නෑ කිබුලෝ :dull:

    මොහාන් පීරිස් කලගුණ සැලකුවා එච්චරයි :baffled:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කටු කකා මිත්‍යාව පතුරවන උබලා වගේ උන් එලවන්න ඕනි මේ රටින් මහින්දට කලින්. මහින්ද නම් හිටියත් කමක් නැහැ. තොපි වගේ උන් නම් එළවන්නමයි ඕනි
    Tho kauda bola? thogeda me site eka ? Tho mona hipatuweka? Pala gewalyo tho JVP ummatakayo ekka inna top Gay kene neda? Pala Ballige Putha ......Topila aye dagalanne tyre selawal wala laginna wage nottige putha............
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Tho kauda bola? thogeda me site eka ? Tho mona hipatuweka? Pala gewalyo tho JVP ummatakayo ekka inna top Gay kene neda? Pala Ballige Putha ......Topila aye dagalanne tyre selawal wala laginna wage nottige putha............

    umbe user id eaka arsehole-froce nemai arsehole-FACE kiyela maru karaganing .... :rolleyes::rolleyes:
     
    Oct 30, 2014
    306
    9
    0
    උඹ අදද දන්නේ. අපිනම් මහින්දයා ඔය තීන්දුව උසාවියෙන් ඉල්ලපු දවසෙම දැනගත්තා හරකා හැරෙන්නේ පොල් පැලේට තමයි කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Tho kauda bola? thogeda me site eka ? Tho mona hipatuweka? Pala gewalyo tho JVP ummatakayo ekka inna top Gay kene neda? Pala Ballige Putha ......Topila aye dagalanne tyre selawal wala laginna wage nottige putha............

    :D:D ආයිත් කැරැල්ල ආපු ගමන් කරන්නේ උබලවගේ උන් හොයාගෙන ඇවිත් මරණ එක. :D:D
    ලෑස්ති වෙලා හිටපන්
     
    waligamaya

    Well-known member
  • :D:D ආයිත් කැරැල්ල ආපු ගමන් කරන්නේ උබලවගේ උන් හොයාගෙන ඇවිත් මරණ එක. :D:D
    ලෑස්ති වෙලා හිටපන්

    :D:D:D:D:D

    ඇත්තටම ලන්කවේ කරුමෙට හෙතුව කපටි ,හොර දෙෂපලකයො නෙවෙයි, අදොමර්ගය ආදායම් මර්ගය කරගත් මුන් වගේ කාක කන්නි. මුන්වගේ උන් නැති කරපු දාට මහින්දලත් නැ.:yes::yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :D:D ආයිත් කැරැල්ල ආපු ගමන් කරන්නේ උබලවගේ උන් හොයාගෙන ඇවිත් මරණ එක. :D:D
    ලෑස්ති වෙලා හිටපන්

    menna porak tala keralida? :lol: :lol: