දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..

දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..

දැන් තව ටික කාලෙකින් හුටන්ට චන්දෙ දුන්නෙත් මම කියනව...![]()
උඹ කඩේ යන විදිහට නං විග්නේශ්වරන් මහින්දත් එක්ක එකතු වුනොත් උගෙත් හොඳ කියයි 
දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..
දැන් ටික ටික සිරිසේන පබය වෙනව..
එදා හසය කියපු කටින්ම පබය කියන්ඩ වෙනව..
හෙට අනිද්දට රනිලට කෙලෝපු ගමන් ටොයියන්ට යක්ශාරූඩ වෙනව..
එදා ටොයියන්ගෙ ලව් එක හෙට අනිද්ද මළගම වෙනව..

ඒව කියන්න බෑඋඹ කඩේ යන විදිහට නං විග්නේශ්වරන් මහින්දත් එක්ක එකතු වුනොත් උගෙත් හොඳ කියයි
![]()

හයියො..... හයියො....විග්නේශ්වරන් කොහොමත් හොද මිනිහ ..නැත්තන් දුවල දෙන්නෙ දෙයිද බන් සිoහල කොල්ලො දෙන්නෙකුට..![]()
විග්නේශ්වරන් කොහොමත් හොද මිනිහ ..නැත්තන් දුවල දෙන්නෙ දෙයිද බන් සිoහල කොල්ලො දෙන්නෙකුට..![]()
උඹ ඔහොම කිව්ව කියන්නෙ එහෙනං විග්නේශ්වරන් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඔන්න මෙන්න 
හප්පොච්චියේඋඹ ඔහොම කිව්ව කියන්නෙ එහෙනං විග්නේශ්වරන් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඔන්න මෙන්න
![]()

හප්පොච්චියේඋඹ ඔහොම කිව්ව කියන්නෙ එහෙනං විග්නේශ්වරන් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඔන්න මෙන්න
![]()

ඒව මම දන්නෙ නැ...මම දන්නෙ විග්නේශ්වරන්ව tna එකෙන් අයින් කරල ලබන පර වෙනම ඉල්ලනව කියල විතරයි..![]()

අනිවා අනිවා ඔහොම ගිහින් යුඇන්පීකාරයො ගහලා පන්නපුවහම රනිල්ව, ඌ ඇවිත් පොහොට්ටුවට සෙට් උනොත් මූ පොන්නයට සැරුත් කියයි.. රනිල් තරම් මොලයක් නැ කියයි..
රනිල් පොහොට්ටුවත් එක්ක එකතු වෙනවට නං මං උඩින්ම කැමතියි ඉරෝසන් කියන දේවල් බලන්න 
මටත් දවසකට ආසයි එක්කො රනිලා පොහොට්ටුවට හරි, මහින්දයා යුඅන්පියට හරි සෙට් වෙනවනම්, මුගේ උදාන වාක්ය අහන්න..කොහොමද ඒක දැනගත්තෙ ?
මට මැවිල පේනව ඉරෝසන් රනිල්ගෙ ගුණ වයනවරනිල් පොහොට්ටුවත් එක්ක එකතු වෙනවට නං මං උඩින්ම කැමතියි ඉරෝසන් කියන දේවල් බලන්න
![]()
කොහොමද ඒක දැනගත්තෙ ?
[/SIZE]
erozan's රහස් බුද්ධි සේවයෙන්..
මට මැවිල පේනව ඉරෝසන් රනිල්ගෙ ගුණ වයනවරනිල් පොහොට්ටුවත් එක්ක එකතු වෙනවට නං මං උඩින්ම කැමතියි ඉරෝසන් කියන දේවල් බලන්න
![]()
මගෙ පුසවත් ඔය රනිල ගැන හොදක් කියන් නැ..![]()