මහින්දය් මයිත්රිය් එකතු වෙනවට කැමතිය් අක

මහින්දය් මයිත්ර&

  • අකැමැතිය්

    Votes: 41 66.1%
  • කැමතිය්

    Votes: 21 33.9%

  • Total voters
    62

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..

:rofl::rofl:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් තව ටික කාලෙකින් හුටන්ට චන්දෙ දුන්නෙත් මම කියනව...:P:P

ඒව කියන්න බෑ :baffled: උඹ කඩේ යන විදිහට නං විග්නේශ්වරන් මහින්දත් එක්ක එකතු වුනොත් උගෙත් හොඳ කියයි :lol:
 
djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දැන් දැන් ටික ටික පඹයට පන එනවා.
    එදා එපා කිව්ව පඹයා දැන් කුරුල්ලො එලවනවා.
    හෙට් අනිද්දා ඒ පබයා පොහොට්ටුවේ පැනි බොනවා.
    එතකොට ඉරොසන් හිටගෙන කඩේ යනවා..

    දැන් ටික ටික සිරිසේන පබය වෙනව..
    එදා හසය කියපු කටින්ම පබය කියන්ඩ වෙනව..
    හෙට අනිද්දට රනිලට කෙලෝපු ගමන් ටොයියන්ට යක්ශාරූඩ වෙනව..
    එදා ටොයියන්ගෙ ලව් එක හෙට අනිද්ද මළගම වෙනව..
    :shocked::lol::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒව කියන්න බෑ :baffled: උඹ කඩේ යන විදිහට නං විග්නේශ්වරන් මහින්දත් එක්ක එකතු වුනොත් උගෙත් හොඳ කියයි :lol:

    විග්නේශ්වරන් කොහොමත් හොද මිනිහ ..නැත්තන් දුවල දෙන්නෙ දෙයිද බන් සිoහල කොල්ලො දෙන්නෙකුට.. :P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විග්නේශ්වරන් කොහොමත් හොද මිනිහ ..නැත්තන් දුවල දෙන්නෙ දෙයිද බන් සිoහල කොල්ලො දෙන්නෙකුට.. :P:P
    හයියො..... හයියො....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විග්නේශ්වරන් කොහොමත් හොද මිනිහ ..නැත්තන් දුවල දෙන්නෙ දෙයිද බන් සිoහල කොල්ලො දෙන්නෙකුට.. :P:P

    හප්පොච්චියේ :baffled: උඹ ඔහොම කිව්ව කියන්නෙ එහෙනං විග්නේශ්වරන් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඔන්න මෙන්න :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හප්පොච්චියේ :baffled: උඹ ඔහොම කිව්ව කියන්නෙ එහෙනං විග්නේශ්වරන් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඔන්න මෙන්න :baffled:

    ඒව මම දන්නෙ නැ...මම දන්නෙ විග්නේශ්වරන්ව tna එකෙන් අයින් කරල ලබන පර වෙනම ඉල්ලනව කියල විතරයි.. :P:P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හප්පොච්චියේ :baffled: උඹ ඔහොම කිව්ව කියන්නෙ එහෙනං විග්නේශ්වරන් පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න ඔන්න මෙන්න :baffled:
    :P:P:P

    අනිවා අනිවා ඔහොම ගිහින් යුඇන්පීකාරයො ගහලා පන්නපුවහම රනිල්ව, ඌ ඇවිත් පොහොට්ටුවට සෙට් උනොත් මූ පොන්නයට සැරුත් කියයි.. රනිල් තරම් මොලයක් නැ කියයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒව මම දන්නෙ නැ...මම දන්නෙ විග්නේශ්වරන්ව tna එකෙන් අයින් කරල ලබන පර වෙනම ඉල්ලනව කියල විතරයි.. :P:P:P

    කොහොමද ඒක දැනගත්තෙ ? :shocked:

    :P:P:P

    අනිවා අනිවා ඔහොම ගිහින් යුඇන්පීකාරයො ගහලා පන්නපුවහම රනිල්ව, ඌ ඇවිත් පොහොට්ටුවට සෙට් උනොත් මූ පොන්නයට සැරුත් කියයි.. රනිල් තරම් මොලයක් නැ කියයි..

    මට මැවිල පේනව ඉරෝසන් රනිල්ගෙ ගුණ වයනව :baffled: රනිල් පොහොට්ටුවත් එක්ක එකතු වෙනවට නං මං උඩින්ම කැමතියි ඉරෝසන් කියන දේවල් බලන්න :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොහොමද ඒක දැනගත්තෙ ? :shocked:

    මට මැවිල පේනව ඉරෝසන් රනිල්ගෙ ගුණ වයනව :baffled: රනිල් පොහොට්ටුවත් එක්ක එකතු වෙනවට නං මං උඩින්ම කැමතියි ඉරෝසන් කියන දේවල් බලන්න :baffled:
    මටත් දවසකට ආසයි එක්කො රනිලා පොහොට්ටුවට හරි, මහින්දයා යුඅන්පියට හරි සෙට් වෙනවනම්, මුගේ උදාන වාක්ය අහන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමද ඒක දැනගත්තෙ ? :shocked:
    [/SIZE]
    erozan's රහස් බුද්ධි සේවයෙන්.. :yes:

    මට මැවිල පේනව ඉරෝසන් රනිල්ගෙ ගුණ වයනව :baffled: රනිල් පොහොට්ටුවත් එක්ක එකතු වෙනවට නං මං උඩින්ම කැමතියි ඉරෝසන් කියන දේවල් බලන්න :baffled:

    මගෙ පුසවත් ඔය රනිල ගැන හොදක් කියන් නැ..:no: