මහින්දයා මලොත්......

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මහින්දයා මලොත්......

    දන්නේ නැති නිසයි අහන්නේ...

    දැන් හමොම කියනවා මහිය දිනනව කියලා. අනික පොර තමලු එකම මිනිහ අපෙ රට බේරගේන ගොඩ දාපු. එක නිසා මෙදා සැරෙත් පොරටම කතිරෙ ගහනවලු.

    හඩිසියේ වත් ඔකා මලොත් අපෙ රටට මොකක්ද බං වෙන්නේ?
     
    • Like
    Reactions: Troop

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10303382_10152354537521525_8643613533044770370_n.jpg
     
    • Like
    Reactions: romero2005

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ජන්තු අයියා;17456909 said:
    කට කට..උබ රාජ උදහසට ලක්වෙන්නද හදන්නේ?:eek::eek:

    ehemath wenawada ban...sudu van eida ban...meka Prajathanthrawadi ratak ne ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දන්නේ නැති නිසයි අහන්නේ...

    දැන් හමොම කියනවා මහිය දිනනව කියලා. අනික පොර තමලු එකම මිනිහ අපෙ රට බේරගේන ගොඩ දාපු. එක නිසා මෙදා සැරෙත් පොරටම කතිරෙ ගහනවලු.

    හඩිසියේ වත් ඔකා මලොත් අපෙ රටට මොකක්ද බං වෙන්නේ?

    එතොට අපිට කරන්න තියෙන්නේ හම්බන්තොට වරයේන් මුහුදට පනින එක. ගිලිලා නෙමයි මැරෙන්නේ ගලේ ඔලුව හැපිලා
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ehemath wenawada ban...sudu van eida ban...meka Prajathanthrawadi ratak ne ban

    එහෙමයි කියල ඔය වගේ දේවල් ඇහුවම කඩේ යනවා කියල ලොකු උදහසකට ලක් වෙනවලු මෙහෙ :cool: :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    NGO වලින් ඩයස්පොරාවෙන් ඇවිත් රට බෙදනවා..යුද විරුවෝ විදුලි පුටුවට ගෙනි යනවා,,මහා සංවර්දන කටයුතු නවතිනවා..එහෙම් පිට්න්ම රට ආරාජික වෙනවා..එක නිසා ජනධ්පතිතුමා මැරෙනකන් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න වෙනවා:P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දන්නේ නැති නිසයි අහන්නේ...

    දැන් හමොම කියනවා මහිය දිනනව කියලා. අනික පොර තමලු එකම මිනිහ අපෙ රට බේරගේන ගොඩ දාපු. එක නිසා මෙදා සැරෙත් පොරටම කතිරෙ ගහනවලු.

    හඩිසියේ වත් ඔකා මලොත් අපෙ රටට මොකක්ද බං වෙන්නේ?

    Hutto.. Hasdissiye Mi3ya dinala u maloth moko wenne?