ජන්තු අයියා;17456909 said:කට කට..උබ රාජ උදහසට ලක්වෙන්නද හදන්නේ?![]()
දන්නේ නැති නිසයි අහන්නේ...
දැන් හමොම කියනවා මහිය දිනනව කියලා. අනික පොර තමලු එකම මිනිහ අපෙ රට බේරගේන ගොඩ දාපු. එක නිසා මෙදා සැරෙත් පොරටම කතිරෙ ගහනවලු.
හඩිසියේ වත් ඔකා මලොත් අපෙ රටට මොකක්ද බං වෙන්නේ?
ehemath wenawada ban...sudu van eida ban...meka Prajathanthrawadi ratak ne ban

දන්නේ නැති නිසයි අහන්නේ...
දැන් හමොම කියනවා මහිය දිනනව කියලා. අනික පොර තමලු එකම මිනිහ අපෙ රට බේරගේන ගොඩ දාපු. එක නිසා මෙදා සැරෙත් පොරටම කතිරෙ ගහනවලු.
හඩිසියේ වත් ඔකා මලොත් අපෙ රටට මොකක්ද බං වෙන්නේ?
uta thama wayasa madi ban....danma rata uta dunnoth apiwath vikunai ne ban uu

Hutto.. Hasdissiye Mi3ya dinala u maloth moko wenne?