මහින්දයා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113

    උගේ දේෂපාලන අදහස මං දන්නෑ දැන් වු කියපු කතාව ඇත්ත කියලා පේනවා කල් ගන්නේ මන්ත්‍රීලා බිලිබාගන්න තමයි ඉතින් ඔක පැත්තක ඉදන් බලන හැමෝටම තේරෙන දෙයක් මචෝ මහින්ද ඉක්මන් උනා වැඩියි :yes:

    ඌ අමු JVP කාරයෙක්.අමුතු ගුප්ත චරිතයක්..උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට කඩේ යනවා අර වෙන වැඩක් නැහැ ඌට.සමහරවිට අනුරයා ගානක් දෙනවා ඇති මේකේ උන්ව බ්‍රේන් වොෂ් කරපන් කියලා..:D
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    උගේ දේෂපාලන අදහස මං දන්නෑ දැන් වු කියපු කතාව ඇත්ත කියලා පේනවා කල් ගන්නේ මන්ත්‍රීලා බිලිබාගන්න තමයි ඉතින් ඔක පැත්තක ඉදන් බලන හැමෝටම තේරෙන දෙයක් මචෝ මහින්ද ඉක්මන් උනා වැඩියි :yes:

    bahutharayak nattan un oka karayi kiyalath hitanna amaruri neda? echchara moda wadak un karayi da? karala iwara wela bahutarak hoyanna try karayi kiyala hitanna amaruyi ban. owa plan karala karana wada.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    උගේ දේෂපාලන අදහස මං දන්නෑ දැන් වු කියපු කතාව ඇත්ත කියලා පේනවා කල් ගන්නේ මන්ත්‍රීලා බිලිබාගන්න තමයි ඉතින් ඔක පැත්තක ඉදන් බලන හැමෝටම තේරෙන දෙයක් මචෝ මහින්ද ඉක්මන් උනා වැඩියි :yes:

    :yes: :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    bahutharayak nattan un oka karayi kiyalath hitanna amaruri neda? echchara moda wadak un karayi da? karala iwara wela bahutarak hoyanna try karayi kiyala hitanna amaruyi ban. owa plan karala karana wada.

    ලණුදෙන උන් ඉන්නවා අපි පනින්නම් උබලා ගින්න අවුලපන් කියලා කියලා පනින්නේ නැතිව දෙපැත්තෙන්ම සල්ලි ඉල්ලනවා ඩීල් දානවා (මෙකෙත් ඉන්නේ කබ අදින දාට ඒවගේ උන්):P:P
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ ගොනෝ, පාර්ලිමේන්තුව කල් දැම්මේ මහින්දට බහුතරයක් පෙන්නගන්න බැරි හින්දනේ. පොර ටෝක් දෙන්නේ නැතුව පාර්ලිමේන්තුව රැස් කරානම් බලාගන්න පුළුවන්නේ කාටද බහුතරය කියල. ඇයි උඹ ව්‍යවස්ථාව දන්නේ නැද්ද

    :yes::yes::yes:

    රවි කරුණනායක මැතිතුමා ප්‍රමුඛ 20 දෙනෙක් මහින්දට සහය දී යූ ඇන්පියෙන් ඉවත් වේය යන කට වචනය මත වැඩකල ග්‍රාමසේවක මෙත් පල් මැතිඳු ප්‍රමුඛ මිහිඳු අප්පච්චි, කෝ ඒ විස්ස? විස්ස තිබ්බා නම් පාර්ලිමේන්තුව කල් ද දා පීචං වෙන්ඩ වෙන්නේ නැහැ නේහ්? :D:D:D

    Ravi-Karunanayake.jpg

    රවියා දුන්නේ දිරච්ච කඹයක්ද? :D:D:D
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    කවුරුවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න ඕනේ නෑ. ප්‍රශ්නයක් තියෙන අය නීතිමය ක්‍රියාමාර්ග ගන්න. දැන් රනිල්ව අගමැති කමෙන් ඉවත් කරලා අලුත් අගමැති කෙනෙක් පත් කරලා ඉවරයි. හෙට අලුත් අමාත්‍ය මණ්ඩලය පත් කරනවා.

    අද හවසට සිරා ජනතාව අමතලා මෙහෙම කිව්වම කොහොමද ආතල් එක.
    නීතිමය ක්‍රියා මාර්ග ගත්තම අනිවා රනිල් පරාදයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කවුරුවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න ඕනේ නෑ. ප්‍රශ්නයක් තියෙන අය නීතිමය ක්‍රියාමාර්ග ගන්න. දැන් රනිල්ව අගමැති කමෙන් ඉවත් කරලා අලුත් අගමැති කෙනෙක් පත් කරලා ඉවරයි. හෙට අලුත් අමාත්‍ය මණ්ඩලය පත් කරනවා.

    අද හවසට සිරා ජනතාව අමතලා මෙහෙම කිව්වම කොහොමද ආතල් එක.
    නීතිමය ක්‍රියා මාර්ග ගත්තම අනිවා රනිල් පරාදයි.

    සිරා මොන පෙන්දෙක් ද බන්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ ගොනෝ, පාර්ලිමේන්තුව කල් දැම්මේ මහින්දට බහුතරයක් පෙන්නගන්න බැරි හින්දනේ. පොර ටෝක් දෙන්නේ නැතුව පාර්ලිමේන්තුව රැස් කරානම් බලාගන්න පුළුවන්නේ කාටද බහුතරය කියල. ඇයි උඹ ව්‍යවස්ථාව දන්නේ නැද්ද

    බත් කන බූරුවෝ
    උඹ හිතුවද අත ලෙව කන්න කරන වැඩ කියලා ඔවා
    යකෝ කල් ගත්තේ උන්ව බා ගන්න තමයි.
    මෝඩ හිකනැලා
    එකවත් තේරුම් ගන්න බැරිද බෝට රනිලාගේ ඇට ලෙවකන පාහර කුක්කා
    අම්මා රනිල් ගාවට ගියාද රනිලා ගෙදරට ආවද
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචෝ පාට කණ්නාඩි දාගෙන බලන උන් එක්ක පාටවල් ගැන වාද කරන්න යන්න එපා වැඩක් නෑ (පාට කණෟනාඩිය නිසා උන්ට පේන්නේ වෙනස්ම පාට ටිකක්) ගගට ඉනිකපනවා වගේ වැඩක් උන්ගේ ආතල් උන්ට ගන්න දෙන්න:yes::yes:

    සහතික අැත්ත .. :yes: