උගේ දේෂපාලන අදහස මං දන්නෑ දැන් වු කියපු කතාව ඇත්ත කියලා පේනවා කල් ගන්නේ මන්ත්රීලා බිලිබාගන්න තමයි ඉතින් ඔක පැත්තක ඉදන් බලන හැමෝටම තේරෙන දෙයක් මචෝ මහින්ද ඉක්මන් උනා වැඩියි![]()
ඌ අමු JVP කාරයෙක්.අමුතු ගුප්ත චරිතයක්..උදේ ඉදන් රෑ වෙනකන් ජෙප්පොන්ට කඩේ යනවා අර වෙන වැඩක් නැහැ ඌට.සමහරවිට අනුරයා ගානක් දෙනවා ඇති මේකේ උන්ව බ්රේන් වොෂ් කරපන් කියලා..



e kaale nan ehema kiwwe na.