මහින්දයි මෙයිත්‍රියි ..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මහින්දයි මෙයිත්‍රියි ..

    දන්නේ නැති නිසා අහන්නේ..මේ දෙන්න මොකද්ද බන් කරන්න යන්නේ?:confused::confused:

    ඊයෙ ඩිලාන් කියපු එක ඇත්තනම් ,ඒ කියන්නේ අපි මයිත්‍රීට දීල චාටර් උනාද??
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:


     
    Last edited:

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මේ දෙන්න මොකද්ද බන් කරන්න යන්නේ?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට නම් දේශපාලනේ අප්පිරියයි.
    අපේ ප්‍රශ්න අපේ සල්ලි වලින් අපිටම විසදා ගන්ඩ විදියක් නැද්ද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    දන්නේ නැති නිසා අහන්නේ..මේ දෙන්න මොකද්ද බන් කරන්න යන්නේ?:confused::confused:

    ඊයෙ ඩිලාන් කියපු එක ඇත්තනම් ,ඒ කියන්නේ අපි මයිත්‍රීට දීල චාටර් උනාද??
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    උබට චාටර් කියන ඒක දැනුනේ අද ද? මට නම් ජනවාරි 9 ඉදන් දැනුනා. හම්බයෝයි කොටියි දගලපු දෑගලිල්ලට..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෛත්‍රී මහත්තය කල් ගිහින් හරි නිවැරදි තීරණය අරන් තියෙනවා.... මහින්ද මහත්තය මේ සැරේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබල අගමැති වෙනවා... ඊට පස්සේ රනිලයි රනිල්ගේ ජහපාලන ලෝල්ලෝ ටිකයි අනාතයි :yes::yes: :D:D

    උඹව නිල් කරන්න පුංචි උත්සහයක් ගත්තා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    11011903_834413399973866_7406688343289141721_n.jpg
     
    • Like
    Reactions: madusha.stranger