මහින්දයි සරත් ෆොන්සේකයි ප්‍රතික්ෂේප උනා

tharindutpk

Active member
  • Jan 20, 2013
    293
    22
    28
    මහින්දයි සරත් ෆොන්සේකයි ප්‍රතික්ෂේප උනා

    සරත් ෆොන්සේකා කියන්නේ මම එදත් අදත් හෙටත් ගරු කරන කොන්ද පණ ඇති මිනිහෙක්. ඒ වගේම තමයි මහින්දත්. ඒත් මේ දෙන්නම අද ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ගොන්නු දෙන්නෙක් වගේ කොටාගත්තට මුන් දෙන්නා එකතු වෙලා රටට දෙයක් කළා නම් UNP ආත්මෙකට වත් බලයට එන්නේ නෑ. මමයි මගේ පවුලම UNP ඒත් ඕනෙම මිනිහෙකුට මට හිතෙන දේවල් හිතෙනවා කියලා මම දන්නවා. දැන් කරන්න දේකුත් නෑනේ. අපේ නායකයා රනිල් :love: රට තියෙන තත්වේ නැති කරන්නේ නැතුව ලංකාව මීට වඩා ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු :yes:

    ඉසුරින් යසසින් බබළන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුන දා
    සිනාසුනත් එය වරදක් වේ :(:(

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    මහින්දගෙ මීඩියා වලින් තමා සරත් ෆොන්සේකව නැති කරේ..මතකද ඒ කාලේ ITN ඵකේ ෆොන්සේකට රේප් කේස් ඵකකුත් දාලා මඩ ගැහුවා..
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    සරත් ෆොන්සේකා කියන්නේ මම එදත් අදත් හෙටත් ගරු කරන කොන්ද පණ ඇති මිනිහෙක්. ඒ වගේම තමයි මහින්දත්. ඒත් මේ දෙන්නම අද ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ගොන්නු දෙන්නෙක් වගේ කොටාගත්තට මුන් දෙන්නා එකතු වෙලා රටට දෙයක් කළා නම් UNP ආත්මෙකට වත් බලයට එන්නේ නෑ. මමයි මගේ පවුලම UNP ඒත් ඕනෙම මිනිහෙකුට මට හිතෙන දේවල් හිතෙනවා කියලා මම දන්නවා. දැන් කරන්න දේකුත් නෑනේ. අපේ නායකයා රනිල් :love: රට තියෙන තත්වේ නැති කරන්නේ නැතුව ලංකාව මීට වඩා ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු :yes:

    ඉසුරින් යසසින් බබළන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුන දා
    සිනාසුනත් එය වරදක් වේ :(:(

    Balalobhaya nisa wechcha deyak.........
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යුද්ධ කරල ජීවත්වෙන කාටවත් හරියන්නෙ නෑThat is an unconventional conservative law :P
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    මහින්දගෙ මීඩියා වලින් තමා සරත් ෆොන්සේකව නැති කරේ..මතකද ඒ කාලේ ITN ඵකේ ෆොන්සේකට රේප් කේස් ඵකකුත් දාලා මඩ ගැහුවා..

    අන්න ඒක තමයි බන්. ITN එක ෆොන්සේකාව බලු විදිහට දාලා කතා කලේ. සරත් ෆොන්සේකාව උනත් ඉත්තෙක් විදිහට පාවිච්චි කළා අනිත් පක්ෂ වල උන්. ෆොන්සේකා යුද්ධ කරන්න දන්නවා උනාට දේශපාලනේ ගැන දන්නේ නෑනේ. දෙන්නටම උනේ බල තන්හාව නිසා :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරත් ෆොන්සේකා කියන්නේ මම එදත් අදත් හෙටත් ගරු කරන කොන්ද පණ ඇති මිනිහෙක්. ඒ වගේම තමයි මහින්දත්. ඒත් මේ දෙන්නම අද ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ගොන්නු දෙන්නෙක් වගේ කොටාගත්තට මුන් දෙන්නා එකතු වෙලා රටට දෙයක් කළා නම් UNP ආත්මෙකට වත් බලයට එන්නේ නෑ. මමයි මගේ පවුලම UNP ඒත් ඕනෙම මිනිහෙකුට මට හිතෙන දේවල් හිතෙනවා කියලා මම දන්නවා. දැන් කරන්න දේකුත් නෑනේ. අපේ නායකයා රනිල් :love: රට තියෙන තත්වේ නැති කරන්නේ නැතුව ලංකාව මීට වඩා ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු :yes:

    ඉසුරින් යසසින් බබළන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුන දා
    සිනාසුනත් එය වරදක් වේ :(:(

    නෑ මචන් දෙන්නවම විනාස කලේ රනිල් ඇතුලු නඩය. මේවා අපිට හොද පාඩම්....
     
    May 26, 2011
    8
    1
    0

    තාමත් පාඩම් ඉගෙන ගෙන නැහැ වගේ.මහින්දගේ පරාජයට හේතු දන්නෙ නැ කියන්නෙ ආයෙත් පරාජය තමයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නෑ මචන් දෙන්නවම විනාස කලේ රනිල් ඇතුලු නඩය. මේවා අපිට හොද පාඩම්....

    LOL.. appachchi thawa 2yrs enne inne nethuwa janadhipathiwaranayak genalla illagena keewe ranil nisa ban, uuta hedenna thibba nam oya 2 yrs unath ethi rata hadanna, hora kama nethi karanna, neethiya hariyata kriyathmaka karanna.. etc
    eewa karanne nethuwa peretha kamata 18 genalla 2yrs walata kalin chandayak thibbe ranil nisa da?
    muu nam maha moodama mooda huththek..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    LOL.. appachchi thawa 2yrs enne inne nethuwa janadhipathiwaranayak genalla illagena keewe ranil nisa ban, uuta hedenna thibba nam oya 2 yrs unath ethi rata hadanna, hora kama nethi karanna, neethiya hariyata kriyathmaka karanna.. etc
    eewa karanne nethuwa peretha kamata 18 genalla 2yrs walata kalin chandayak thibbe ranil nisa da?
    muu nam maha moodama mooda huththek..

    :lol:
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    නෑ මචන් දෙන්නවම විනාස කලේ රනිල් ඇතුලු නඩය. මේවා අපිට හොද පාඩම්....

    බල තන්හාව. මහින්ද නම් ඩෙෆා බැලුවේ තව සැරයකුත් ජනාධිපති වෙලා දිගට හරහට ෂොට් එක දෙන්න. මහින්ද 3න් වෙනි පාර දිනුවානම් ඇපත් නෑ. ඩයල් එකට ඕනේ ඕනේ විදිහට රට නැති කරයි. අනිත් එක ෆොන්සේකාටත් ජනාධිපතිම වෙන්න ඕනේ උනානේ. හැබැයි ඒ සැරේ නම් ෆොන්සේකා තමයි ඇත්ත ජනාධිපති. මහින්ද ලොවත් හොර කරලයි දින්නේ
     
    May 26, 2011
    8
    1
    0
    හැබැයි ඒ සැරේ නම් ෆොන්සේකා තමයි ඇත්ත ජනාධිපති. මහින්ද ලොවත් හොර කරලයි දින්නේ

    හොරකම ඔප්පු කරන්න බැරි උනාට මේක තමයි ඇත්ත.
     
    May 26, 2011
    8
    1
    0
    LOL.. appachchi thawa 2yrs enne inne nethuwa janadhipathiwaranayak genalla illagena keewe ranil nisa ban, uuta hedenna thibba nam oya 2 yrs unath ethi rata hadanna, hora kama nethi karanna, neethiya hariyata kriyathmaka karanna.. etc
    eewa karanne nethuwa peretha kamata 18 genalla 2yrs walata kalin chandayak thibbe ranil nisa da?
    muu nam maha moodama mooda huththek..

    :lol::lol:
    මැදමුලන සින්ඩොරම් එක හැදිච්ච එකෙක් බන් ඕකා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    LOL.. appachchi thawa 2yrs enne inne nethuwa janadhipathiwaranayak genalla illagena keewe ranil nisa ban, uuta hedenna thibba nam oya 2 yrs unath ethi rata hadanna, hora kama nethi karanna, neethiya hariyata kriyathmaka karanna.. etc
    eewa karanne nethuwa peretha kamata 18 genalla 2yrs walata kalin chandayak thibbe ranil nisa da?
    muu nam maha moodama mooda huththek..

    Eka tamai ban munta owa therenne na, ara gon wede nokalanam thawamat janadipathi wela inna tibba ;) maha mathiwaranaya awit mehema paradunat aduma tarame janadipathi kama tiyanawa.. SF ta loku awulak na mokada porata field marshal kama hari tiyanawa, mahinda nikan parliament minister una
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තුවෙන් එන්න බැරිද?

    reputation_neg.gif
    මහින්දයි සරත් ෆොන්සේකයි... 08-19-2015 08:22 PM ponnayo... tho ada bayak nethuwa husma ganne kohomada kiyala balapan
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Eka tamai ban munta owa therenne na, ara gon wede nokalanam thawamat janadipathi wela inna tibba ;) maha mathiwaranaya awit mehema paradunat aduma tarame janadipathi kama tiyanawa.. SF ta loku awulak na mokada porata field marshal kama hari tiyanawa, mahinda nikan parliament minister una

    මහින්ද රටේ මිනිස්සු ගැන ‍ලොකු විස්වාසෙකින් හිටියේ ඒකයි බය නැතුව චන්දෙකට ගියේ. මහින්ද හිතුව තරන් රටේ මිනිස්සු දේශප්රේමී උනේ නැහැ. දැන් කෑ ගහන්න එපා බයියෝ දේශප්රේමීද කියල. උඹලට ඕක වැඩි දවසක් යන්න කලින්ම ඇස් පනාපිට පෙනේවි.