මහින්දයි සරත් ෆොන්සේකයි ප්‍රතික්ෂේප උනා
සරත් ෆොන්සේකා කියන්නේ මම එදත් අදත් හෙටත් ගරු කරන කොන්ද පණ ඇති මිනිහෙක්. ඒ වගේම තමයි මහින්දත්. ඒත් මේ දෙන්නම අද ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ගොන්නු දෙන්නෙක් වගේ කොටාගත්තට මුන් දෙන්නා එකතු වෙලා රටට දෙයක් කළා නම් UNP ආත්මෙකට වත් බලයට එන්නේ නෑ. මමයි මගේ පවුලම UNP ඒත් ඕනෙම මිනිහෙකුට මට හිතෙන දේවල් හිතෙනවා කියලා මම දන්නවා. දැන් කරන්න දේකුත් නෑනේ. අපේ නායකයා රනිල්
රට තියෙන තත්වේ නැති කරන්නේ නැතුව ලංකාව මීට වඩා ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු 
ඉසුරින් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුන දා
සිනාසුනත් එය වරදක් වේ

Last edited:

maha mathiwaranaya awit mehema paradunat aduma tarame janadipathi kama tiyanawa.. SF ta loku awulak na mokada porata field marshal kama hari tiyanawa, mahinda nikan parliament minister una