මහින්දය දිනයි වගේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දය දිනයි වගේ

    මට වෙලාවකට හිතෙනවා මහින්දය දිනයි කියලා .ඔය තරුණ එවුන් ගේ මතය නෙවෙයි ලංකාවේ මැදි වයස් වල වයසක අයගේ මතය මේ අය මේ ඡන්දය ගැන හිතන්නේ මහින්ද අගමැති කරන ඡන්දයක් වශයෙන් හිතන්නේ සංධානේට වැටෙන 80% වැඩිය මහින්ද සාධකය නිසා තමයි දෙන්නේ .අනික යු එන් පි එක ගැන තාම සුභ වාදි මතයක් ගම් වල නෑ ගොවිතැන් කරන අය දන්නවා යු එන් පි ආණ්ඩුව කෘෂිකර්මයට ප්‍රමුකත්වය දෙන්නේ නෑ කියලා .අනිත් එක ඡනාධිපතිවරණයේදි ලැබුණ දෙමල ඡන්ද මේ පාර යු එන් පියට ලැබෙන්නේ නෑ අනිත් එක පාවෙන ඡන්ද වලින් බහුතරයක් ඡේ වි පියට යයි පොඩි චාන්ස් එකක් තියෙනවා සංධානයට.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kawruwath asana 100k gani kiyala hithanna amarui ban. ehema unoth TNA ekata kewal karanna puluwan hekiyawak enawa. not good for country :(
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ehema unoth loku deyak machan.monawa netath ponila enne netnam e athi.okkoma me ponna m3 pakaya karapu weden unu dewal ban.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    umaba kiyana eka 30% witara hari, habai UNP eka neweine bun illane

    "yahapalanaya"

    so aniwa godak chanda hambenawa :yes::yes::yes:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    umaba kiyana eka 30% witara hari, habai UNP eka neweine bun illane

    "yahapalanaya"

    so aniwa godak chanda hambenawa :yes::yes::yes:

    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    kawruwath asana 100k gani kiyala hithanna amarui ban. ehema unoth TNA ekata kewal karanna puluwan hekiyawak enawa. not good for country :(

    ehema unoth loku deyak machan.monawa netath ponila enne netnam e athi.okkoma me ponna m3 pakaya karapu weden unu dewal ban.

    UNP ekatayi TNA nathuwa ona pakshetaka depalla...

    UPFA/JVP/BJP

    umaba kiyana eka 30% witara hari, habai UNP eka neweine bun illane

    "yahapalanaya"

    so aniwa godak chanda hambenawa :yes::yes::yes:

    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්

    කරට කර සටනක් යන්නේ යු එන් පි එකේ හොදම එවුන් ටික කොලබ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්නේ පිට පලාත් වල එහෙමටම කියලා ඡන්ද වෙනස් කරන්න පුලුවන් එවුන් නෑ ගම් පලාත් වල මහින්දට තියෙන ඡන්ද අඩුවෙලා නෑ ඒ වගේම වැඩි වෙලත් නෑ .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද බං දන්නේ මොන පයන්නක් වෙයිද කියල........තව සතියයි නේ එතකොට හරියටම දැනගන්න පුළුවන් නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    kbh.gif
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    කරට කර සටනක් යන්නේ යු එන් පි එකේ හොදම එවුන් ටික කොලබ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්නේ පිට පලාත් වල එහෙමටම කියලා ඡන්ද වෙනස් කරන්න පුලුවන් එවුන් නෑ ගම් පලාත් වල මහින්දට තියෙන ඡන්ද අඩුවෙලා නෑ ඒ වගේම වැඩි වෙලත් නෑ .
    මහින්දට කළුතර ගිය මැතිවරණයේදී වැඩකළ බොහෝ අය රාජිත සමග මෙවර ,හේතුව බලය තියන පැත්තට අදින එක

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙළයෙක්;18797818 said:
    UNP ekatayi TNA nathuwa ona pakshetaka depalla...

    UPFA/JVP/BJP

    කවුද බං දන්නේ මොන පයන්නක් වෙයිද කියල........තව සතියයි නේ එතකොට හරියටම දැනගන්න පුළුවන් නේ

    මහින්දට කළුතර ගිය මැතිවරණයේදී වැඩකළ බොහෝ අය රාජිත සමග මෙවර ,හේතුව බලය තියන පැත්තට අදින එක

    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එත් බලය තියෙන පැත්තට චන්දේ දෙන සෑහෙන පිරිසක් ඉන්නවා.ඒ ඔක්කොම යු.එන්.පි එකට යනවා.අනික මහින්දට කලලින් වගේ ටිවි චැනල්ස් නෑ.අනික සමෘද්ධි චන්ද සැහෙන ගානක් සජිත් කඩාගත්තා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මට වෙලාවකට හිතෙනවා මහින්දය දිනයි කියලා .ඔය තරුණ එවුන් ගේ මතය නෙවෙයි ලංකාවේ මැදි වයස් වල වයසක අයගේ මතය මේ අය මේ ඡන්දය ගැන හිතන්නේ මහින්ද අගමැති කරන ඡන්දයක් වශයෙන් හිතන්නේ සංධානේට වැටෙන 80% වැඩිය මහින්ද සාධකය නිසා තමයි දෙන්නේ .අනික යු එන් පි එක ගැන තාම සුභ වාදි මතයක් ගම් වල නෑ ගොවිතැන් කරන අය දන්නවා යු එන් පි ආණ්ඩුව කෘෂිකර්මයට ප්‍රමුකත්වය දෙන්නේ නෑ කියලා .අනිත් එක ඡනාධිපතිවරණයේදි ලැබුණ දෙමල ඡන්ද මේ පාර යු එන් පියට ලැබෙන්නේ නෑ අනිත් එක පාවෙන ඡන්ද වලින් බහුතරයක් ඡේ වි පියට යයි පොඩි චාන්ස් එකක් තියෙනවා සංධානයට.

    ගොවිතැන් කරන එක හොඳයි ඒක රටේ ප්‍රධානවශයෙන් අවධානය යොමුවියයුතු දෙයක්... නමුත් ඔය යූඑන්පී එක ගැන වරදවා හිතාගෙන ඉන්න ගොවියන්ගේ දූ දරුවෝ ඊලඟ පරම්පරාවත් අමුඩේ ගහගෙන ජහ් ජහ් ගහා හරක් දක්කගෙන කුඹුරු කොටාගෙනම ඉඳීවී කියලා හිතන එක මෝඩකමක් ඒ අයගේ... ගොවියෝ මොඩ් උනේ නැතිනම් පස්සේ කාලෙක තාත්තලා සීයලා කරපු කුඹුරු කරන්න කෙනෙක් නැතිව කුඹුරු ඉඩම් වෙන දේවල් වලට විකුනයි... ඒක කලින්ම තේරුම් ගත්තු රනිල් අගමැතිතුමා ගොවියට කලිසම් අන්ඳලා මොඩ් ගොවියෙක් කරනව කිව්වම අපේ අය කෑගහනවනේ රනිල්ට කින්ඩිය දාගෙන... ඉතින් කොහොමත් දියුනුවෙච්ච ගොවියොත් නෑ රටත් එහෙම්මමයි...